..:.පුරුෂ_පපුව.:..

| 2k |

Member
Sep 25, 2011
196
52
0
| 2K Home |
ගල්පාත මහත්තයා;11268202 said:
උබලත් කොල්ලොනේ අනේ අම්මපල්ලා

hari hari ban... mama dannawa uba mokadda kiyanne kiyala.... ath mata one poddak mode wenna :rolleyes:
 
| 2k |

Member
Sep 25, 2011
196
52
0
| 2K Home |
inject estrogen or take eastrogen pill

NatEstrogen712.jpg

meaka kohomada ban... hodada..??? kiyak wenawada..??:oo:
 
Emios

Well-known member
  • Dec 10, 2009
    75,061
    67,370
    113
    pisuda ban mail tikak tiyagain kollek wunama kellek wath balana ekak ne
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    පිරිමියෙක් වුනහම පපුවෙ මයිට් තියෙන්න ඕන බන්, වැඩ්යි වගේනම් කතුරක් අරගෙන හෙමිහිට ට්‍රිම් කරපං, පපුව ශේව් කලොත් තෝ නිකන් තෙමිච්ච කුකුලෙක් වගේ ඉදියි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,370
    113
    foreigners lata lassanata wunata apita match wenne ne mail shave karala.p dial ekak wage idiy.
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    උබට පිස්සුද බන්. :no: රෝම හැම එකටම එන්නේ නෑ. නැති උන් කොච්චර දුක් විදිනවද. :( උබට තියෙන එක තියාගෙන ඉන්න බැරි හැටියක්. අනික කෙල්ලෝ ගොඩක් කැමති රෝම තියෙන කොල්ලන්ට.:yes: කොහොමද ෂර්ට් එකේ උද බට්න් එක ඇරගෙන යනකොට තියෙන ගැම්ම.. ;)
     
    | 2k |

    Member
    Sep 25, 2011
    196
    52
    0
    | 2K Home |
    උබට පිස්සුද බන්. :no: රෝම හැම එකටම එන්නේ නෑ. නැති උන් කොච්චර දුක් විදිනවද. :( උබට තියෙන එක තියාගෙන ඉන්න බැරි හැටියක්. අනික කෙල්ලෝ ගොඩක් කැමති රෝම තියෙන කොල්ලන්ට.:yes: කොහොමද ෂර්ට් එකේ උද බට්න් එක ඇරගෙන යනකොට තියෙන ගැම්ම.. ;)

    ekath attha thamai :(
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    උබට පිස්සුද බන්. :no: රෝම හැම එකටම එන්නේ නෑ. නැති උන් කොච්චර දුක් විදිනවද. :( උබට තියෙන එක තියාගෙන ඉන්න බැරි හැටියක්. අනික කෙල්ලෝ ගොඩක් කැමති රෝම තියෙන කොල්ලන්ට.:yes: කොහොමද ෂර්ට් එකේ උද බට්න් එක ඇරගෙන යනකොට තියෙන ගැම්ම.. ;)

    අනේ ද කියන්නේ බන්.මූට තියෙන ප්‍රශ්ණ හි හී :rolleyes:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Kollekwa Kellek karana Operation ekak thiyanawa..Eka India walath karanawa mama hithanne..narakada eka karagaththoth..​