

Last edited:
මෙකත් වැදගත් වෙවි කියල හිතුන.bike එකේ 30- 40 ට වඩා වෙගයෙන් යන කොට visor එක ඇරගෙන යන්න එපා.සමහර පොඩි කුරුමිනියො හරි මැස්සො වගෙ එවුන් එක පාරම ඇහැට ගියොත් ගිය ගමන් ඇහැ පියවෙනවත් එක්කම ඔලුව හැරවෙනව.එ වෙලාවට වෙන කිසි දෙයක් ගෙන කල්පනා වෙන්නෙ නෑ.bike එක නවත්ත ගන්න ටිකට ඉස්සරහින් යන වාහනෙක හැප්පෙන්ඩ ලොකු ඉඩක් ටියෙනව.මට දවසක් ඔහොම වෙලා නතර කරල තිබුන ලොරියක වදින්නෙ නැතුව බෙරුන වාසනාවට වගේ.
![]()
ගමයා;12091611 said:සිරා බන් මම ලගදිත් හොද පිම්මක් පැන්න හෙල්මට් එක තියෙන හින්ද බේරැනා බයික් එක කොහේ හරි ඇනුනොත් ඔලුව තමයි වදින්නේ එක නම් මට හොදටම එදා තේරැනා .නියම තේරේඩ් එක මචන් මටත් බයික් එක තරම් කිසිම වාහනයක් හරි යන්නේ නෑ එල එල