මමත් මේ ලගදි 80 වගේ ඇවිල්ලා බොහොම අමාරුවෙන් පාලමේ වදින්නේ නැතිව බේරුනේ. Discover 135 එකක් Disc එකයි Back Brake එකයි හොදට තිබ්බ.Private bus කාරයෙක් දැම්මනි.මට ඔය Brake ගහන ක්‍රම මතක් උනේ නැ Back Brake එක ගහල Disc එක ගැහුව
හැබැයි බයික් එක ගානටම නැවතුනා. පාලමේ වැදුනා වැදුනේ හැබැයි නැවතිල Brake අතඇරියට පස්සෙයි..Full Face එක දාගෙන හිටිය නිසා කව්රුත් දැක්කේ නෑ නොන්ඩි නැතිව ආවා...
එල Thread එක මචන් Rep++++