බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු

man white

Well-known member
  • Aug 2, 2014
    1,206
    258
    83
    මමත් මේ ලගදි 80 වගේ ඇවිල්ලා බොහොම අමාරුවෙන් පාලමේ වදින්නේ නැතිව බේරුනේ. Discover 135 එකක් Disc එකයි Back Brake එකයි හොදට තිබ්බ.Private bus කාරයෙක් දැම්මනි.:baffled: මට ඔය Brake ගහන ක්‍රම මතක් උනේ නැ Back Brake එක ගහල Disc එක ගැහුව:cool: හැබැයි බයික් එක ගානටම නැවතුනා. පාලමේ වැදුනා වැදුනේ හැබැයි නැවතිල Brake අතඇරියට පස්සෙයි..Full Face එක දාගෙන හිටිය නිසා කව්රුත් දැක්කේ නෑ නොන්ඩි නැතිව ආවා...:yes::yes::yes::yes:
    එල Thread එක මචන් Rep++++
     

    shaakunthala

    Junior member
  • Feb 15, 2007
    65
    3
    8
    37
    Ambalangoda, Sri Lanka
    මමත් මේ ලගදි 80 වගේ ඇවිල්ලා බොහොම අමාරුවෙන් පාලමේ වදින්නේ නැතිව බේරුනේ. Discover 135 එකක් Disc එකයි Back Brake එකයි හොදට තිබ්බ.Private bus කාරයෙක් දැම්මනි.:baffled: මට ඔය Brake ගහන ක්‍රම මතක් උනේ නැ Back Brake එක ගහල Disc එක ගැහුව:cool: හැබැයි බයික් එක ගානටම නැවතුනා. පාලමේ වැදුනා වැදුනේ හැබැයි නැවතිල Brake අතඇරියට පස්සෙයි..Full Face එක දාගෙන හිටිය නිසා කව්රුත් දැක්කේ නෑ නොන්ඩි නැතිව ආවා...:yes::yes::yes::yes:
    එල Thread එක මචන් Rep++++


    Glad that you are safe. :)
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,783
    685
    113
    prasnayak

    iiiiiiiiiiහෑම වෙලේම කකුල් දෙක ටෑන්කිය හිරවෙන්න තියාගන්න, විහිදගෙන පඩින්න එපා iiiiiiiiiiiiiiiiiii


    මෙහෙම කියල තියෙන්නේ ඇයි මචන් ,

    අනිත් එක මචන් ටික වේගෙන් යද්දී වංගුවක් ගන්න ටෙක්නික් එක කියල දියන්කෝ ( නවන්න ඕන කොහොමද, ඇඟ හරවන්න ඕන කොහොමද ...... වගේ එවා )...
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    584
    361
    63
    අලුත් බයිසිකලයක් හම්ඹුනා , උපදෙස් ටික රටක් වටිනවා
     

    priza

    Junior member
  • Oct 13, 2008
    170
    7
    18
    14iizvp.gif

    dcbfpu.gif