පුලුවන්කමක් තියෙනවනං මෙයාලට උදව්වක් කරන්න

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    "නැවතත් කාරුනිකව මතක් කරන්න ඕන, කපටිකමින් කෙනෙක් රවට්ටල දෙයක් ලබාගන්න පහත් තත්වයකට වැටෙන්න එපා. අවශ්‍යතාවය ඇත්තටම තියෙන අය පමණක් මෙය භාවිතා කරල – ඔබට අවශ්‍ය දෙයක් ඇත්නම් ලබාගන්න. ඒ දේ අළුත්ම දෙයක් නොවෙන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන් තත්වයේ තියෙන පරණ උපකරණයක් වෙනනත් පුළුවන්."


    මේ ටික උඹටද මන්දා ලියල තියෙන්නේ🤣🤣
     

    AnuradhaRa

    Well-known member
  • "නැවතත් කාරුනිකව මතක් කරන්න ඕන, කපටිකමින් කෙනෙක් රවට්ටල දෙයක් ලබාගන්න පහත් තත්වයකට වැටෙන්න එපා. අවශ්‍යතාවය ඇත්තටම තියෙන අය පමණක් මෙය භාවිතා කරල – ඔබට අවශ්‍ය දෙයක් ඇත්නම් ලබාගන්න. ඒ දේ අළුත්ම දෙයක් නොවෙන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන් තත්වයේ තියෙන පරණ උපකරණයක් වෙනනත් පුළුවන්."


    මේ ටික උඹටද මන්දා ලියල තියෙන්නේ🤣🤣
    උඹල දන්නවනෙ බං
    මම රස්සාවක් කරන්නෙ නෑ
    අනික මාත් පුලුවන් හැටියට කිරියෙ අයට උදවු කරල තියෙනව.. දන්නෝ දනිති..