පුලුවන්ද

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    :yes:යාලුවනේ මට ඕනෙ 230V කරන්ට් එකෙන් LED බල්බ් 6 ක් විතර පත්තු කරගන්න ඕනේ. එතින් මට ඒකට පුලුවන් සරලම පරිපතයක් හොයල හරි හදල හරි දෙන්නකො.:yes:
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    LEDLAMsema.jpg


    http://www.elakiri.com/forum/showpost.php?p=4710560&postcount=79
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    මේක ටිකක් මට නම් තේරුම් ගන්න අමාරුයි. ඊටත් මචන් මේකෙ සමහර බඩු මේ පැත්තෙ ගන්න නෑ. කොහොම උනත් ඔයාට ස්තූතියි. තව සරල පරිපතයක් තියනව නම් හොයල දෙන්නකො
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    кσяη ησρє;17331165 said:
    ගනින් ෆොන් චාජරයක්. කෙලවරින් කපලා හදා ගනින්....:P

    ඔවු උබ කියන කතාවත් හරි. මට ඕක කලින් මතක් උනා. ඒත් මොකක් හරි නිර්මkාණයක් කරල මේ ටික පත්තු කරගන්න පුලුවන් නම් තමා වඩාත් හොද යාලුව. කොහොමත් උපදෙසට ස්තූතියි
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    ochchara mukuth one na ban,+ ekata 1k resistor ekak dapan

    එහෙම දැම්මම පත්තු වෙනව තමා මචන් ඒත් පාට තුනේ LED බල්බ් එක පත්තු වෙන්නෙ නෑ බන්.

    කොහොමත් ස්තූතියි