පුලුවන්ද ?

gamekolla89

Active member
  • Jan 13, 2018
    317
    76
    28
    ආරක්ෂාවට ලග ටිය ගන්න බැරිද සුපිරි බාන්ඩේ......... ;)
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    හා දැන් ඕකක් ගෙන්නුවා කියමුකෝ.තෝ ආරක්ෂාවට කියලා යන යන තැන ඕක පුකේ ගහගෙන යන්නද?
     
    gamekolla89

    Active member
  • Jan 13, 2018
    317
    76
    28
    හා දැන් ඕකක් ගෙන්නුවා කියමුකෝ.තෝ ආරක්ෂාවට කියලා යන යන තැන ඕක පුකේ ගහගෙන යන්නද?
    තෝ කියන එකත් ඇත්ත
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    අඩේ මං ගාවත් ඔය වගේ එකක් තියනවනෙ. ඔච්චර ලොකු නෑ ටිකක් පොඩියි.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ජෝක් නෙවෙයි බං

    අඩේ ජෝක් නෙවෙයි බං. සිරාවට ම පිහියක්. මං ගත්තෙ හග්ගල මල්වත්ත ගාවින්. ඔය විදියමයි පොඩ්ඩක් පොඩියි.
     
    gamekolla89

    Active member
  • Jan 13, 2018
    317
    76
    28
    අඩේ ජෝක් නෙවෙයි බං. සිරාවට ම පිහියක්. මං ගත්තෙ හග්ගල මල්වත්ත ගාවින්. ඔය විදියමයි පොඩ්ඩක් පොඩියි.

    keeyak unada ?