පුලුවන්නං උදව්වක් කරපල්ල

AnuradhaRa

Well-known member
  • පුලුවන්නං උදව්වක් කරපල්ල

    මට රිටාලින් වලින් ලොකු ගුණයක් තියෙනව

    උදේට පෙත්තකුයි දවල්ට පෙත්තුයි බිව්වම ඇති

    එක පෙත්තක් රුපියල් 65ක් වෙනව

    මාසෙකට රුපියල් 3900ක් හරියටම යනව

    පුලුවන්නං කීයක් හරි මේ එකවුන්ට් එකට දාපල්ලකො. ලොකු උදව්වක්

    ගෙදරින් හැම තිස්සෙම සල්ලි ඉල්ලන්ඩ හිතෙන්නෙ නෑ. එයාලටත් කරදරයි. මට වෙන වැඩක් කරගන්ඩවත් සල්ලි ඉතුරු වෙන්නෙ නෑ බෙහෙත්වලට 4000ක් විතර වියදං කළාම
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අතෙ නොගහ හිටියනම් දවසට එක පෙත්තක් ඇත්වෙයි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹටත් කවදහරි මං වගේ අසනීප ලමයෙක් හම්බුණ දවසක මට කියපුව මතක් කරල බලපං :yes:

    ඇත්ත කීවෙ යකො
    උදව්වක් කරන්නෙ කොට :angry:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රිටාලින් වලට ඇබ්බැහි වෙනවා. කුඩු ගහනව වගේ තමා. දවසට දෙකක් කියන්නෙ හොඳටම වැඩී. වහාම අඩුකරපන්. :angry: අනික එකවුන්ට් අංකෙ එක්ක නම දාපන්.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    නම දාපන් අකවුන්ට් හෝල්ඩර්ගෙ
    NSB බ්‍රාන්ච් එකත් එක්ක.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    උඹ මේකේ ඇඩ්මින්ටම බැනලා අන්තිමට ඒකෙන්ම උදව් ඉල්ලන්නත් ඕන උනා නේද බ්‍රෝ...
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම ම්ක උඹට කීවාට වැඩක් නැති බව මම දන්නවා
    ඒත් කමක් නෑ මම කියන්නම්. මම මේ දේ කියන්නේ යම් පමණකට රිටාලින් ගැන දන්න නිසා

    මචං ඔකෙන් තාකාලික සැපක් ලැබුණට දිගුකාලීනව උඹව ඔකෙන් ඩිප්‍රේස් කරනවා
    ඒක කොච්චරද කියනවා නම් ජීවිතේ කළකිරවන තරමට.
    හිතක් කියලා දෙයක වෛද්‍ය විද්‍යෙව් නෑනේ. මොලයේ සංයුතිය ඇත්තටම ගොඩාක් වෙනස් කරනවා ඔකෙන්.
    ඩොක්ට කෙනෙක් උනත් දෙයක් නැති කමට රෙකමන්ඩ් කරන බෙහෙතක් උඹ මේ හිතු මනාපෙට ඔවර්ඩොස් ගන්නේ.
    මිනිස්සු ඇඩිෂනල් ඇටෙන්ෂන් එකක් ඔනේ වෙලාවට පෙලක් අය ඔය පෙත්ත ගහනවා තමයි. ඒත් ඒකට ඇඩික්ට් උනා කියන්නේ උඹ විසින්ම උමේ වල කපා ගන්නවා යාළුවේ
    මේ වෙද්දී උඹ පෙති දෙකක් ගන්නවා කියන්නේ අනිවා ඉක්මනටම පෙති 3 කට යන්න වෙනවා. මොකද තව ටික දවසකින් පෙති දෙකට උඹේ මොලේ ආන්සර් කරන්නේ නෑ. මදි කියනවා උත්තේජනය

    කුඩු ගහපු, ගාංජා උරපු ස්මෝකියාට පුළුවන් උනා නම් උටම හිතලා පුනරුත්තාපනය වෙන්න ඇයි උඹට බැරි මස්සිනා
    මේ හැම දේටම මුල උඹේ හිත. ඒක හරිම දුර්වලයි. හැම වෙලේම මට බෑ කියන තැන ඉන්නේ. පුළුවන් නම් උත්සහ කරපන් බෙහෙතේ පැත්තකට දාලා තනියම නැගිටින්න. ඒ වෙනුවෙන් ඕන හෙල්ප් එකක් දෙන්නම්.

    බුදු සරණයි යාළුවා
     
    • Like
    Reactions: 001flyD

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    මෙච්චර හොඳ යාළුවො ඉඳලත් ඇයි ඔයා මේ වගේ වැඩ කරන්නේ.

    බටහිර බෙහෙත් ආවාට ගියාට බොන්න එපා. side effects තියෙනවා.

    මම ම්ක උඹට කීවාට වැඩක් නැති බව මම දන්නවා
    ඒත් කමක් නෑ මම කියන්නම්. මම මේ දේ කියන්නේ යම් පමණකට රිටාලින් ගැන දන්න නිසා

    මචං ඔකෙන් තාකාලික සැපක් ලැබුණට දිගුකාලීනව උඹව ඔකෙන් ඩිප්‍රේස් කරනවා
    ඒක කොච්චරද කියනවා නම් ජීවිතේ කළකිරවන තරමට.
    හිතක් කියලා දෙයක වෛද්‍ය විද්‍යෙව් නෑනේ. මොලයේ සංයුතිය ඇත්තටම ගොඩාක් වෙනස් කරනවා ඔකෙන්.

    ඩොක්ට කෙනෙක් උනත් දෙයක් නැති කමට රෙකමන්ඩ් කරන බෙහෙතක් උඹ මේ හිතු මනාපෙට ඔවර්ඩොස් ගන්නේ.

    මිනිස්සු ඇඩිෂනල් ඇටෙන්ෂන් එකක් ඔනේ වෙලාවට පෙලක් අය ඔය පෙත්ත ගහනවා තමයි. ඒත් ඒකට ඇඩික්ට් උනා කියන්නේ උඹ විසින්ම උමේ වල කපා ගන්නවා යාළුවේ
    මේ වෙද්දී උඹ පෙති දෙකක් ගන්නවා කියන්නේ අනිවා ඉක්මනටම පෙති 3 කට යන්න වෙනවා. මොකද තව ටික දවසකින් පෙති දෙකට උඹේ මොලේ ආන්සර් කරන්නේ නෑ. මදි කියනවා උත්තේජනය

    කුඩු ගහපු, ගාංජා උරපු ස්මෝකියාට පුළුවන් උනා නම් උටම හිතලා පුනරුත්තාපනය වෙන්න ඇයි උඹට බැරි මස්සිනා
    මේ හැම දේටම මුල උඹේ හිත. ඒක හරිම දුර්වලයි. හැම වෙලේම මට බෑ කියන තැන ඉන්නේ. පුළුවන් නම් උත්සහ කරපන් බෙහෙතේ පැත්තකට දාලා තනියම නැගිටින්න.

    ඒ වෙනුවෙන් ඕන හෙල්ප් එකක් දෙන්නම්.

    බුදු සරණයි යාළුවා
     
    Anarky

    Active member
  • Jan 3, 2018
    342
    76
    28
    Baraka Memo Plus try karala balapn anxiety walata ehema godak hodai.......plant (black seed oil,gotukola + lunuwila) based nisa danna widiyata agunayak na.....masa 6k wath eka digata ganin

    ps:- baraka memo plus use karanawa nam gastriitis walatat behet bonna one.....podi bade dawillak enawa ekai.