පුලුවන්නම් උදව්වක් කරන්න..

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    පුලුවන්නම් උදව්වක් කරන්න..

    මචන්ලා එළකිරියේ Dj කරන කව්රුහරි පුලුවන්නම් මට "කාවඩි ඒ style. හරි ඒ ස්ටයිල් එකට යන Drum Loops" ටිකක් හරි. download කරගන්න ලින්ක් එකක් හරි දෙන්න පුලුවන්ද? අද මගේ බොක්ක වගේ හිටපු යාලුවගෙන් ඉල්ලුවම ඌ කිව්වේ " අනේ මචන් මම ගාව තියෙනවා. මට දුන්න එකා කිව්වා කාටවත් දෙන්න එපා කියලා".. ඔන්න යාලුවෝ. :(:( මචන්ලා කාගාව හරි තියෙනවනම් දියන්. නැත්නම් අවුලක් නෑ.. :yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනේ මචන් මම ගාවත් තියෙනවා. මට දුන්න එකා කිව්වා කාටවත් දෙන්න එපා කියලා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අනේ මචන් මම ගාවත් තියෙනවා. මට දුන්න එකා කිව්වා කාටවත් දෙන්න එපා කියලා
    උබ කියපු ජාතියෙ යාලුවන්ට හොදම උදාහරණය මෙ
    2.gif
     
    • Like
    Reactions: kinkon

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උබ කියපු ජාතියෙ යාලුවන්ට හොදම උදාහරණය මෙ
    2.gif

    ඇයි යකේ උඔනේ මට දුන්නේ..උඹමනේ මට කිව්වේ මොකා ඉල්ලුවත් දෙන්න එපැයි කියලා :eek:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඇයි යකේ උඔනේ මට දුන්නේ..උඹමනේ මට කිව්වේ මොකා ඉල්ලුවත් දෙන්න එපැයි කියලා :eek:
    කවද්ද එහෙම කිවුවෙ මොනවාද කිවුවෙ මට මතක නැහැ බන්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උබේ හැටි දන්න හින්ද මම ඒ ගැන පුදුම වෙන්නේ නෑ බන්.. :lol: