පුලුවන්නම් උදව්වක් කරන්න..
මචන්ලා එළකිරියේ Dj කරන කව්රුහරි පුලුවන්නම් මට "කාවඩි ඒ style. හරි ඒ ස්ටයිල් එකට යන Drum Loops" ටිකක් හරි. download කරගන්න ලින්ක් එකක් හරි දෙන්න පුලුවන්ද? අද මගේ බොක්ක වගේ හිටපු යාලුවගෙන් ඉල්ලුවම ඌ කිව්වේ " අනේ මචන් මම ගාව තියෙනවා. මට දුන්න එකා කිව්වා කාටවත් දෙන්න එපා කියලා".. ඔන්න යාලුවෝ.
මචන්ලා කාගාව හරි තියෙනවනම් දියන්. නැත්නම් අවුලක් නෑ.. 