Japan
Nissan FB 15 ~1.8-2.1 million
Toyota Corolla AE110 ~1.7-2.1million
Toyota Carina At212 ~1.8-2.1 million
Mazda Bj5 ~1.6~1.9
europe wahana sapa okkoma hodai, tikak maintanance wediy![]()
ගොඩක් ඉස්තුති මචන්....
Japan
Nissan FB 15 ~1.8-2.1 million
Toyota Corolla AE110 ~1.7-2.1million
Toyota Carina At212 ~1.8-2.1 million
Mazda Bj5 ~1.6~1.9
europe wahana sapa okkoma hodai, tikak maintanance wediy![]()

machan umbata over 2 lack income thiyenam 30lk walata lease dapan, anith eka ekak hari gewanna bari wunoth sorry wenawa
leasing karaganna puluwan kohomath
issella thamange budget eka hithaganna and wahane monawage ekak oneda kiyala theeranaya karanna eeta passe anik dewal balanna puluwan macho.
Leasing kiyanne lamay 5k 6k ekka ganiyek genawa wage wadak welawakata![]()
අඩෝ ගොඩක් ඉස්තුති තියන බයානක කම තේරුම් කරලා දුන්නට...
මොකද මම මේ සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැහැ මුකුත් එකයි මම නුලක් දැම්මේ දන්නා කට්ටියගෙන් දැන ගන්න නවත්ත ඉස්තුති..


මාසික වාරිකය.. 92,803.50 ඉන්ෂුරන්ස් එක 100,000 වුවහොත් මාසයකට 105303.50 වාහනය සදහා වෙන් කල යුතුයි. (100,000/12+92,803.50) ලීස් එක කර ගැනීමට ආසන්න වශයෙන් ලක්ෂ 1-2 ත් අතර ප්රමාණයක් යනව. මුද්දර ගාස්තු හා බ්ලා බ්ලා වලට. ඔබේ මාසික ආදායම ලක්ෂ 1.5ට නොවැඩි නම් යම් හෙයකින් එක් මාසයක් ඇරියස් වුවහොත් ආප්ප හැන්දෙන් තමා උබව ගලවන්න වෙන්නෙ.![]()
eka tamai machan 30laks wediy.. uba 1.5-1.6 wage wahanayak try karala 4k wath athin dapan
mama lease damme 9.5laks mama athe 6.5 damma![]()
Sira machans la me widihata thamai lease eka calculate karanna one. Leasing company eken kiyanne 100,000 ta Rs. 3000i wage ganak. eth eeta kalin balanna thamange income eken kochcharak wahaneta wiyadam karanna puluwanda kiyala. insurance, maintenance, fuel walatath thawa ganak add karanna wenawa hama masema. eth ban kala beela innath epai. aluthin bandapu couple ekak nam lease eka gewanakal lamai hadanne nathuwa inne ba ne. podi unta kanda dennath salli one ne.
ගොඩක් ඉස්තුති.... මගෙත් දැන් නම් කලින් තිබුන අදහස වෙනස් වෙලා තියෙන්නේ...
wandiyak ganin wede atha arinna epa![]()
habai mulin podiyata patan ganna... 1.6 million walata hoda wahanayak lease karala ganna balanna ekatg 1.2 million wage lease karanna...
ubata athe salli nattam danma indan 40 gane wen 10 months ekathu kalath 4k hadenawa...
ඔව් මචන් උබ කියන කතාව ගොඩක් හොදයි මුලින්ම පොඩියට පටන් ගන්න එක හොදයි මොනවා උනත්. මමත් දැන් කල්පනා කරන්නේ 1-1.2 මිලියන් වගේ ලීසිං කරන්න ඉතිරි ටික අතින් දාන්න. මම හිතනවා එහෙම කර ගත්තොත් මම හිර වෙන එකක නැහැ කියල..


ow eka hodai ubata maseta lease ekata 35k wen karanna puluwanne..
passe lease eka settle unama eka wikunala eelanga wahaneta yanna
menna me wage 1k try karahan 17kata wage
http://ikman.lk/en/mitsubishi-cedia-2000-for-sale-colombo-5
Good luck
බොහොම ඉස්තුති බන්, මේ වාහනේ මචන් තෙල් එහෙම හොදට වැඩකරනවද? මොකද මමත් වැඩිය වාහන ගැන දන්නේ නැහැ. හොදට දන්නා කියන කෙනෙක් එක්ක ගිහින් තමයි බලන්න ඕනේ...

city 10-12
outstation 14-16 karai
corolla 121 wage karanne nam na.. decent car 1k e ganata tiyanawa...
mechanic kenek ekka balala ganna.. mokadda ganna yanne kiyala uba decide karapan.. passe e ajthiye wikunnanna tiyana ewa balanna yaman.. hoda condition balal 1k ganna![]()