පුලුවන්නම් උදවු කරපල්ලා...

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    machan umbata over 2 lack income thiyenam 30lk walata lease dapan, anith eka ekak hari gewanna bari wunoth sorry wenawa

    leasing karaganna puluwan kohomath

    issella thamange budget eka hithaganna and wahane monawage ekak oneda kiyala theeranaya karanna eeta passe anik dewal balanna puluwan macho.

    Leasing kiyanne lamay 5k 6k ekka ganiyek genawa wage wadak welawakata :P
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    අඩෝ ගොඩක් ඉස්තුති තියන බයානක කම තේරුම් කරලා දුන්නට...
    මොකද මම මේ සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැහැ මුකුත් එකයි මම නුලක් දැම්මේ දන්නා කට්ටියගෙන් දැන ගන්න නවත්ත ඉස්තුති..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    eka tamai machan 30laks wediy.. uba 1.5-1.6 wage wahanayak try karala 4k wath athin dapan :)

    mama lease damme 9.5laks mama athe 6.5 damma :)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මාසික වාරිකය.. 92,803.50 ඉන්ෂුරන්ස් එක 100,000 වුවහොත් මාසයකට 105303.50 වාහනය සදහා වෙන් කල යුතුයි. (100,000/12+92,803.50) ලීස් එක කර ගැනීමට ආසන්න වශයෙන් ලක්ෂ 1-2 ත් අතර ප්‍රමාණයක් යනව. මුද්දර ගාස්තු හා බ්ලා බ්ලා වලට. ඔබේ මාසික ආදායම ලක්ෂ 1.5ට නොවැඩි නම් යම් හෙයකින් එක් මාසයක් ඇරියස් වුවහොත් ආප්ප හැන්දෙන් තමා උබව ගලවන්න වෙන්නෙ. :yes:

    Sira machans la me widihata thamai lease eka calculate karanna one. Leasing company eken kiyanne 100,000 ta Rs. 3000i wage ganak. eth eeta kalin balanna thamange income eken kochcharak wahaneta wiyadam karanna puluwanda kiyala. insurance, maintenance, fuel walatath thawa ganak add karanna wenawa hama masema. eth ban kala beela innath epai. aluthin bandapu couple ekak nam lease eka gewanakal lamai hadanne nathuwa inne ba ne. podi unta kanda dennath salli one ne.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    eka tamai machan 30laks wediy.. uba 1.5-1.6 wage wahanayak try karala 4k wath athin dapan :)

    mama lease damme 9.5laks mama athe 6.5 damma :)

    ගොඩක් ඉස්තුති.... මගෙත් දැන් නම් කලින් තිබුන අදහස වෙනස් වෙලා තියෙන්නේ...
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    Sira machans la me widihata thamai lease eka calculate karanna one. Leasing company eken kiyanne 100,000 ta Rs. 3000i wage ganak. eth eeta kalin balanna thamange income eken kochcharak wahaneta wiyadam karanna puluwanda kiyala. insurance, maintenance, fuel walatath thawa ganak add karanna wenawa hama masema. eth ban kala beela innath epai. aluthin bandapu couple ekak nam lease eka gewanakal lamai hadanne nathuwa inne ba ne. podi unta kanda dennath salli one ne.

    උබත් ගොඩක් වටිනා අදහස් ටිකක් කියල තියනවා එක පාරටම කල්පනා වෙන්නේ නැති, ඒකට ගොඩක් ඉස්තුති මචන්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ගොඩක් ඉස්තුති.... මගෙත් දැන් නම් කලින් තිබුන අදහස වෙනස් වෙලා තියෙන්නේ...

    wandiyak ganin wede atha arinna epa ;)
    habai mulin podiyata patan ganna... 1.6 million walata hoda wahanayak lease karala ganna balanna ekatg 1.2 million wage lease karanna...

    ubata athe salli nattam danma indan 40 gane wen 10 months ekathu kalath 4k hadenawa...
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    wandiyak ganin wede atha arinna epa ;)
    habai mulin podiyata patan ganna... 1.6 million walata hoda wahanayak lease karala ganna balanna ekatg 1.2 million wage lease karanna...

    ubata athe salli nattam danma indan 40 gane wen 10 months ekathu kalath 4k hadenawa...

    ඔව් මචන් උබ කියන කතාව ගොඩක් හොදයි මුලින්ම පොඩියට පටන් ගන්න එක හොදයි මොනවා උනත්. මමත් දැන් කල්පනා කරන්නේ 1-1.2 මිලියන් වගේ ලීසිං කරන්න ඉතිරි ටික අතින් දාන්න. මම හිතනවා එහෙම කර ගත්තොත් මම හිර වෙන එකක නැහැ කියල..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඔව් මචන් උබ කියන කතාව ගොඩක් හොදයි මුලින්ම පොඩියට පටන් ගන්න එක හොදයි මොනවා උනත්. මමත් දැන් කල්පනා කරන්නේ 1-1.2 මිලියන් වගේ ලීසිං කරන්න ඉතිරි ටික අතින් දාන්න. මම හිතනවා එහෙම කර ගත්තොත් මම හිර වෙන එකක නැහැ කියල..

    ow eka hodai ubata maseta lease ekata 35k wen karanna puluwanne..
    passe lease eka settle unama eka wikunala eelanga wahaneta yanna :)

    menna me wage 1k try karahan 17kata wage ;)
    http://ikman.lk/en/mitsubishi-cedia-2000-for-sale-colombo-5

    Good luck
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ow eka hodai ubata maseta lease ekata 35k wen karanna puluwanne..
    passe lease eka settle unama eka wikunala eelanga wahaneta yanna :)

    menna me wage 1k try karahan 17kata wage ;)
    http://ikman.lk/en/mitsubishi-cedia-2000-for-sale-colombo-5

    Good luck

    බොහොම ඉස්තුති බන්, මේ වාහනේ මචන් තෙල් එහෙම හොදට වැඩකරනවද? මොකද මමත් වැඩිය වාහන ගැන දන්නේ නැහැ. හොදට දන්නා කියන කෙනෙක් එක්ක ගිහින් තමයි බලන්න ඕනේ...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    බොහොම ඉස්තුති බන්, මේ වාහනේ මචන් තෙල් එහෙම හොදට වැඩකරනවද? මොකද මමත් වැඩිය වාහන ගැන දන්නේ නැහැ. හොදට දන්නා කියන කෙනෙක් එක්ක ගිහින් තමයි බලන්න ඕනේ...

    city 10-12
    outstation 14-16 karai

    corolla 121 wage karanne nam na.. decent car 1k e ganata tiyanawa...
    mechanic kenek ekka balala ganna.. mokadda ganna yanne kiyala uba decide karapan.. passe e ajthiye wikunnanna tiyana ewa balanna yaman.. hoda condition balal 1k ganna ;)
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    city 10-12
    outstation 14-16 karai

    corolla 121 wage karanne nam na.. decent car 1k e ganata tiyanawa...
    mechanic kenek ekka balala ganna.. mokadda ganna yanne kiyala uba decide karapan.. passe e ajthiye wikunnanna tiyana ewa balanna yaman.. hoda condition balal 1k ganna ;)

    ඔව් ඔව් මමත් එහෙම එහෙම තමයි හිතන් ඉන්නේ, මොකද නිකන් ලොකු කමට තනියම ගිහින් අමාරුවේ වැටෙනවට වඩා හොදයිනේ දන්නා කියන කෙනෙක් එක්ක යන එක.