පුලුවන්නම් කියන්න

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පුලුවන්නම් කියන්න

    පුලුවන්නම් කියන්න රීලෝඩ් එකක් දිනන්න

    පහත සදහන් කර ඇති ප්‍රශ්ණයට නිවැරදි පිලිතුර පලමුව ලබා දෙන..
    යාලුවාට .... රුපියල් 100 ක් වටිනා ‍පෙරගෙවුම් කාඩ් රහස්‍ය අංකයක් ලබා දෙනව..
    (Dialog, Etislat, Mobitel, Airtel, Huch) පාරිභොගිකයන් හට පමණයි..

    පොඩි කොන්දේසි ටිකකුත් තියෙනව
    පෝස්ට් 100 ඉක්මවූ ජේෂ්ඨ සාමාජිකයන් හට පමණයි
    දැමූ පෝස්ට් එකක් නැවත සැකසීම තරගයෙන් ඉවත්වීමට හේතුවේ.
    තුන්වරකට වඩා උත්සහ කල නොහැකියි
    .

    මෙන්න ප්‍රශ්ණය
    1.jpg
    සමාදාර අනුග්‍රහය..
    තනූජා ඩිජිටල්..(මුවගට සිනහ කැන්දන තාක්ෂණය)
     
    • Like
    Reactions: TopBuwa

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    අනෙ පලයන් වෙද යන්න මම ඉස්සල්ල ප්‍රරස්න වල්ටත් හරි උත්තර දුන්න මට Reload දුන්නෙ නැ හොර වෙද ජනගි හොර:angry::angry::angry::angry::angry:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    රුපියල් 100 ට ඔච්චර හිතන්න බෑ, බහුවරණ ප්‍රශ්නයක් දියන්. හැබැයි 1 යි. 3 ක් බෑ..ඇයි යකෝ රුපියල් 100 ට පු* ඉරාගෙන කල්පනා කරන්න කියලද තෝ කියන්නෙ :angry::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උන්ට යටට අදින්න විදිහක් නැ වෙද ජන්ගි ටික හොරකම් කරගෙන:):):)

    අඩෝ..මගේ ඔය කොමෙන්ට් එකට ජන්ගි වෙදා මගේ රෙප් කපල මට සුද්ද සිංහලෙන් අමතල :lol::lol:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    රුපියල් 100 ට ඔච්චර හිතන්න බෑ, බහුවරණ ප්‍රශ්නයක් දියන්. හැබැයි 1 යි. 3 ක් බෑ..ඇයි යකෝ රුපියල් 100 ට පු* ඉරාගෙන කල්පනා කරන්න කියලද තෝ කියන්නෙ :angry::lol:

    ඇයි උඹ පු** න්ද කල්පනා කරන්නෙ
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අඩෝ..මගේ ඔය කොමෙන්ට් එකට ජන්ගි වෙදා මගේ රෙප් කපල මට සුද්ද සිංහලෙන් අමතල :lol::lol:

    [SIZE="4"[SIZE="4"]]පිස්සුද බං... මම ඔය අනිත් එවුන් වගේ පොන්න වැඩ කරන්නෙ නෑ...........[/SIZE]
    මොකෙක් හරි පස්ස කහන එකෙක් කරන්න ඇත්තෙ[/SIZE]
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    අනෙ පලයන් වෙද යන්න මම ඉස්සල්ල ප්‍රරස්න වල්ටත් හරි උත්තර දුන්න මට Reload දුන්නෙ නැ හොර වෙද ජනගි හොර:angry::angry::angry::angry::angry:


    :angry::angry: hora wedek nea...

    hoda welawata kalpana karanna kalin comment tika kiyewwe...
    :D