විජේතුන්ග කියන චරිතේ එහෙම න් බන්. මිනිහට පිනටමයි හම්බත් උනේ. චන්දයක් ඉල්ලුවනම් මලාට දිනන්නේ නැ. එකෙන්ම තෙරෙනවනේ ජනතාවගේ ඉල්ලිම. ඒ අනුවයි සැපයුම. ඔය 5-6 දෙනාම බලහන්. ගහලා මරලා හමුදා ආන්ඩු තියලා ගත්තු උන් නෙමෙයිනේ. ශ්රී ලාන්කික හද ගැස්ම කියලා ආපු උන්. ගෙනාවෙත් මිනිස්සුමයි එලෙව්වෙත් මිනිස්සුමයි. මම නම් කියන්නේ චන්ද කාලෙට ප්රකාශ කරන පොරොන්දු ප්රකාශ තමා මායාව. මිනිස්සු අහුවෙන්නේ ඒකට..සොහොන;19640143 said:6 දෙනාම අපිව කෑවා![]()
විජේතුන්ග කියන චරිතේ එහෙම න් බන්. මිනිහට පිනටමයි හම්බත් උනේ. චන්දයක් ඉල්ලුවනම් මලාට දිනන්නේ නැ. එකෙන්ම තෙරෙනවනේ ජනතාවගේ ඉල්ලිම. ඒ අනුවයි සැපයුම. ඔය 5-6 දෙනාම බලහන්. ගහලා මරලා හමුදා ආන්ඩු තියලා ගත්තු උන් නෙමෙයිනේ. ශ්රී ලාන්කික හද ගැස්ම කියලා ආපු උන්. ගෙනාවෙත් මිනිස්සුමයි එලෙව්වෙත් මිනිස්සුමයි. මම නම් කියන්නේ චන්ද කාලෙට ප්රකාශ කරන පොරොන්දු ප්රකාශ තමා මායාව. මිනිස්සු අහුවෙන්නේ ඒකට..
