පුලුවන්නම් පැහැදිලි කරල දෙන්න (Electronic)

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    පුලුවන්නම් පැහැදිලි කරල දෙන්න (Electronic)

    Daniel_Pomerlou_coils_bulb_side.jpg

    Daniel_Pomerlou_coils_hook-up.jpg

    Daniel_Pomerlou_coils_side.jpg

    Daniel_Pomerlou_coils_motors_side.jpg

    Daniel_Pomerlou_coils_propeller.jpg


    මේකෙ වෙන සීන් එක පැහැඩිලි කරල දෙන්න පුලුවන්ද?:)
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචං මට පෙන්නේ පොඩි එකෙක්ට කොයිල් කම්බි රෝලක් අහුවෙලා.. ඌ එකෙන් කොයිල් ගොඩාක් හදලා පොඩි සිම්පල් මැන්ටල් වැඩක් කරලා වගේ.
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    u oya coil tika mese uda tiyala yatin electromagnetic field ekak hadanawa athi. Kattiyata eaka penne nane.
    Oka karanda bari wadakne
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මටනම් පේන්නේ බං මෝටරේ ඩයිනමෝ එකක් විදිහටත් යූස් වෙනවා
    කොයිල් එකෙන් මෝටරේ කැරකෙන්න ඕනි පවර් සප්ලයි දෙනවා වගේ
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ow machoo oka thama seen eka puluwanda oke thiyana seen eka wistharayak karanna plz

    ඒකේ කියන්නේ මහා අමුතු දෙයක්. මේකේන් කරන්නේ කොයිල් සහා මනසේ බලය උපයෝගිකරගෙන ශක්තිය නිපදවීම ගැනයි. මේකේන් පුලුවන් ලු
    වොට් 200 යේ බල්බ් එකක්, කියතක්, මෝටර් වගේ දේවල් බලගන්වන්න. වැඩ කරන විදිය දාලා නෑ. නමුත් Daniel Pomerlou කියන කෙනෙක් මේක කරලා තියෙන්නේ. පෙනෙන හැටියට ඇත්ත වගේ.
     
    • Like
    Reactions: WwW.lk

    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    මට නම් උනේ මේක බලල ඔළුව අවුල් උන සීන් එක විතරයි.....