----Mama kiyapu deyak neve. SCIENCE kiyapu deyak.uba oka kiyalada laksa 20 bera gannna hadanne?![]()
----Mama kiyapu deyak neve. SCIENCE kiyapu deyak.uba oka kiyalada laksa 20 bera gannna hadanne?![]()
මචන් මම දන්නේ නැති නිසා අහන්නේ..ඇත්තටම කන්යාවකට දරුවෙක් පිළිසිදවන්න බැරිද? දැන් අපි හිතමුකෝ විද්යාත්මකව, පිරිමියෙක් ගේ ශුක්රානු අරගෙන, අර කාන්තාවගේ ඩිම්බ එක්ක සංසේචනය කරලා දරුවෙක් ඇති කරවන්න බැරිද? නල දරු උපත් කියන්නේ එකට නේද? එතකොට ඕක කන්යාවකට කරොත් එතනදි ලිංගික එක් වීමක් නොවී දරුවෙක් ඇති වෙන්න පුළුවන්නේ?![]()
ළමයා කටින් ආවොත් පුළුවන්
----ENERGY CAN NOT BE DESTROYED. BUT ENERGY CAN BE CHANGED FROM ONE FORM[THIS LIFE] TO ANOTHER FORM[PUNAR BAVAYA].
ona energy ekak depreciate wenawa. ekiyanne adu wemin yanawa. e.g. sun
eka thamai maranayedi wenneth
ADU VENAVA NEVE, VENATH ENERGY EKAKATA CHANGE VENAVA. SUN VALA THIYENNE-----H2 , HELIUM BAVATA CHANGE VEEMAK NEDHA ?
minihek mareddi bare aduweemak wenne na kiyala scientists la hoya gena thiyenawa. ekiyanne oya kiyana energy ekak athmayak body eka hara yanne na.

හැම ශක්තියටම බරක් තියෙනවද මචන්?
mokak hari agen pita weddi bara adu wenna epai yamkisi pramanayakin

එහෙම වෙන්නම ඕනද?
luxmen:19176849 said:physical energy ekak physical energy ekakata change viya haka. A anuva death eken pasu Ash bavata path veemen avasan viya haka. NAMUTH HUMAN LIFE EKE THIYENA SPIRITUAL ENERGY EKA , PHYSICAL ASH BAVATA PATH VENAVADHA?????????????????????? SPIRITUAL ENERGY EKAK PHYSICAL ENERGY EKAK BAVATA PATH VENAVADHA ??? NATHA. SPIRITUAL ENERGY EKA E LAGA BAVAYE MOTHER GE KUSA THULA THIYENA KALALAYA VETHA RINGAI.
ළමයා කටින් ආවොත් පුළුවන්

කටින් ආවොත් පුලුවන්ද? 
----ENERGY CAN NOT BE DESTROYED. BUT ENERGY CAN BE CHANGED FROM ONE FORM[THIS LIFE] TO ANOTHER FORM[PUNAR BAVAYA].

අම්මප ඇත්තට? දැන් energy එක එතකොට අපි මැරුණම ගානට ගිහින් වෙන ගෑනියෙක් ගේ ගර්භාෂයේ තැන්පත් වෙනවද? sciene කියල දන්නා එකම රෙද්ද හැම එකටම ආදේශ කරන්න යන්න එපා බන්...මෝඩ පාටයි..
ehema wenne nathnan athmaya kiyala deyak na.
okkoma control wela thiyenne brain eken.

උබ එක්ක වාද කරන්න ඕනේ නැහැ වගේ..එල එල...කටින් ආවොත් පුලුවන්ද?
![]()
