පුලුවන්නම්_ලක්ෂ_10

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
----ENERGY CAN NOT BE DESTROYED. BUT ENERGY CAN BE CHANGED FROM ONE FORM[THIS LIFE] TO ANOTHER FORM[PUNAR BAVAYA].
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
physical energy ekak physical energy ekakata change viya haka. A anuva death eken pasu Ash bavata path veemen avasan viya haka. NAMUTH HUMAN LIFE EKE THIYENA SPIRITUAL ENERGY EKA , PHYSICAL ASH BAVATA PATH VENAVADHA?????????????????????? SPIRITUAL ENERGY EKAK PHYSICAL ENERGY EKAK BAVATA PATH VENAVADHA ??? NATHA. SPIRITUAL ENERGY EKA E LAGA BAVAYE MOTHER GE KUSA THULA THIYENA KALALAYA VETHA RINGAI.
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Doctor Kalo Fonseka vetha---- DEGREE EKA KIYANNE , SARVACCHA [SIYALLA DATH] DEYAK NOVANA BAVA MATHAKA THABA GANNA.
 
L-Smoker

Member
මචන් මම දන්නේ නැති නිසා අහන්නේ..ඇත්තටම කන්‍යාවකට දරුවෙක් පිළිසිදවන්න බැරිද? දැන් අපි හිතමුකෝ විද්‍යාත්මකව, පිරිමියෙක් ගේ ශුක්‍රානු අරගෙන, අර කාන්තාවගේ ඩිම්බ එක්ක සංසේචනය කරලා දරුවෙක් ඇති කරවන්න බැරිද? නල දරු උපත් කියන්නේ එකට නේද? එතකොට ඕක කන්‍යාවකට කරොත් එතනදි ලිංගික එක් වීමක් නොවී දරුවෙක් ඇති වෙන්න පුළුවන්නේ? :nerd:

:lol:ළමයා කටින් ආවොත් පුළුවන්:lol:
 
L-Smoker

Member
ඔය අහියෝගේ මෙහෙම එකක් තියෙනවා.
උන් ඕවා කරන්න කියන්නේ ත්‍රිකෝණාකාර කාමරයක් ඇතුලේ
පිරිත් වතුර ඉහලා
පිරිත් ප්ලේ වෙද්දි
ශුද්ධ වූ ජලය ඉහලා
කෝවිලෙන් හන්ද්‍ර ජලය ඉහලා ඉවර වෙලා.
හැම ආගමේම යක්කු පෙරේතයෝ යන වැඩ ටික කලාම
එකෙක්ටවත් ඔතන ඔය වැඩ කරන්න බලයක් නැහැ.
ඕක බාරගත්ත මනුස්සයෙක් තමා පත්තරේට ඕක දාලා තිබ්බේ ඉස්සර
 
Yogi Bear

Banned
Oct 16, 2015
232
16
0
ADU VENAVA NEVE, VENATH ENERGY EKAKATA CHANGE VENAVA. SUN VALA THIYENNE-----H2 , HELIUM BAVATA CHANGE VEEMAK NEDHA ?

minihek mareddi bare aduweemak wenne na kiyala scientists la hoya gena thiyenawa. ekiyanne oya kiyana energy ekak athmayak body eka hara yanne na.
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
spiritual energy ekakata weight ekak thiyenavadha ? Samahara energy valata weight naha. Light --heat---vage evata weight ekak nahane. mind---thoughts -----valatath weight ekak naha.
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    luxmen:19176849 said:
    physical energy ekak physical energy ekakata change viya haka. A anuva death eken pasu Ash bavata path veemen avasan viya haka. NAMUTH HUMAN LIFE EKE THIYENA SPIRITUAL ENERGY EKA , PHYSICAL ASH BAVATA PATH VENAVADHA?????????????????????? SPIRITUAL ENERGY EKAK PHYSICAL ENERGY EKAK BAVATA PATH VENAVADHA ??? NATHA. SPIRITUAL ENERGY EKA E LAGA BAVAYE MOTHER GE KUSA THULA THIYENA KALALAYA VETHA RINGAI.

    Spiritual energy ??? එහෙම එකක් කවුරුත් හොයාගෙන තියෙනවද ? තිබුනත් එක හරියටම අම්මෙක්ගෙ බඩක් හොයාගෙන යන්නෙ කොහොමද ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ----ENERGY CAN NOT BE DESTROYED. BUT ENERGY CAN BE CHANGED FROM ONE FORM[THIS LIFE] TO ANOTHER FORM[PUNAR BAVAYA].

    :lol::lol: අම්මප ඇත්තට? දැන් energy එක එතකොට අපි මැරුණම ගානට ගිහින් වෙන ගෑනියෙක් ගේ ගර්භාෂයේ තැන්පත් වෙනවද? sciene කියල දන්නා එකම රෙද්ද හැම එකටම ආදේශ කරන්න යන්න එපා බන්...මෝඩ පාටයි..:lol:
     
    L-Smoker

    Member
    ehema wenne nathnan athmaya kiyala deyak na.

    okkoma control wela thiyenne brain eken.
    සයන්ස් වලින් ඕවා පැහැදිලි කරන්න බැහැ
    හැම ශක්තියටම ස්කන්ධයක් නැහැ කොහොමත්
    හොඳට අව්ව වැටුන වෙලාවක කුඩයක් ඉහලන් යද්දි
    නිකම් කොන්ද නැවෙනවා වගේද?
    :lol: