He he oya yakata pissu. Punarbaya dannadda. one tharam minissunta maruna aya perethayo wela awesha wela kiyawanawa dekala nadda.
punarbhavaya thama oppu karala na scientifically
ඔය අහියෝගේ මෙහෙම එකක් තියෙනවා.
උන් ඕවා කරන්න කියන්නේ ත්රිකෝණාකාර කාමරයක් ඇතුලේ
පිරිත් වතුර ඉහලා
පිරිත් ප්ලේ වෙද්දි
ශුද්ධ වූ ජලය ඉහලා
කෝවිලෙන් හන්ද්ර ජලය ඉහලා ඉවර වෙලා.
හැම ආගමේම යක්කු පෙරේතයෝ යන වැඩ ටික කලාම
එකෙක්ටවත් ඔතන ඔය වැඩ කරන්න බලයක් නැහැ.
ඕක බාරගත්ත මනුස්සයෙක් තමා පත්තරේට ඕක දාලා තිබ්බේ ඉස්සර
Hiks... mewa danna minissu oyq laksha 10ta puka denna yanne na ban anna eekai tiyana wadee...
නැ සිරාවට ? එහෙමත් පුලුවන්ද ? ඇත්ත කියපන් උබ දෙවාලකාරයෙක් නේද ?
ගොන් පාර්ට් කෝටියයි

හොරු විතරක් නෙවයි . මේකේ උන් උන් බෞද්ධ මිනිස්සුන්වත් හැල්ලු කරනවා. පොන්ස් කළෝ ෆොන්සේකා කතෝලිකයෙක් . මුන් කියන්නේ බුදු දහමේ පුනර්භවය බොරු කියල.. පොන්ස් කළෝ බෞතිකවදියෙක් .මට නම් තුප්පහියෙක් . නිකන්ම නිකන් ඉදිමෙන්න හදන දොස්තරයෙක්. මු නිර්මාණය කරපු නව සංකල්පය කුමක්ද ? කළෝ කවදාවත් කතෝලික ආගමට බැනල තියෙනවද ? මරියාගේ කන්යා ස්වරුපෙන් ළමයෙක් එලියට අවේ කොහොමද කියල මුන් කියන්නේ නැහැ . නලින් ද සිල්වා
වාද
වලට
අඩගහනකොට
කොට අශුචි පිටවෙනවා .![]()
----ENERGY CAN NOT BE DESTROYED. BUT ENERGY CAN BE CHANGED FROM ONE FORM[THIS LIFE] TO ANOTHER FORM[PUNAR BAVAYA].
යකෝ පුනර්භවය බොරැ කරවන්නේ උඹලා වගේ බෞද්ධ කියන් ඉන්න හින්දු භක්තිකයෝ. නැතුව කාලෝ වගේ කතෝලිකයෝ නෙමේ. දැන් වත් ඔය හින්දු ආගම අතැරපන්.
සයන්ස් වලින් ඕවා පැහැදිලි කරන්න බැහැ
හැම ශක්තියටම ස්කන්ධයක් නැහැ කොහොමත්
හොඳට අව්ව වැටුන වෙලාවක කුඩයක් ඉහලන් යද්දි
නිකම් කොන්ද නැවෙනවා වගේද?




මචන්,මම අපහාස ක්රන්න කියනවා නෙමෙයි..බුදු හාමුදුරුවෝ වත් ඕක ඔප්පු කරලා නැහැනේ? එක බුදු හාමුදුරුවෝ කිව්ව දෙයක් විතරයි...ඉතින් කවුරුත් කියපු දෙයක් මොකටද තව කෙනෙක් එහෙම නැහැ කියල ඔප්පු කරන්නේ? මම අහන්නේ මොකක්ද හේතුව?
Ethakota Budhamuduruwo Yamamaha Pelahara pewa ekath boruwak,
minisunge,saththunge,dewiyange,boothayange,bhiksunge pera athma gena deshana akrapu ekath boru kathawakada?
ethakota 550jathaka pothe thiyenneth halida??
බුදු හාමුදුරැවෝ කියන්නෙ අපි වගේ සාමානය කෙනෙක්. මැජික් කාරයෙක් නෙමේ.. බුදු හාමුදුරැවෝ මැජික් කාරයෙක් කියල හිතන් ඉන්න අය ඔය උඩින් තියෙන එක පිලිගත්තට වරදක් නෑ.


















anyagamikayan samaga budahama gena katha karala wedak ne.![]()




මැටි කම වහගන්න තියෙන එකම උත්තරේ...![]()



තව මැජික් එකක් පෙන්නපන්කෝ...![]()
kohomada ban jesu thuma deshanawakadi badaginne hiti minisunnta kema wedikarala dunne.Mawalada? nethnam Majicda?
mata koheda kotha nada kiyala mathaka ne.hebeyi ubalata owa uganna athi neh??








