ඒක එක එක ආගම් වල විස්වාසය බන්...උබට ඒවා විනිශ්චයට ලක් කරන්න තියෙන සුදුසු කම මොකක්ද? මම කිව්වොත් උබ මැරුණට පස්සේ නැවත උපදින්නේ නැහැ, සංසාර චක්‍රයක් කියල දෙයක් නැහැ, බුදු හාමුදුරුවෝ නිවන් දැක්කේ නැහැ කියල, උබ කොහොමද ඔප්පු කරන්නේ ඒවා එහෙම නෙමෙයි කියල?
උබට පුළුවන් ද බුදු හාමුදුරුවෝ ඇත්තටම බුදු උනා කියල ඔප්පු කරන්න?
මරණයෙන් පස්සේ අපි සංසාර චක්‍රයක් වගේ නැවත උපදීනව, මැරෙනවා කියල ඔප්පු කරන්න?
කෙනෙක් බැදීම් සේරම ඇත හැරියොත් බුද්ධ ධර්මය අකුරට පිලිපද්දොත් නිවන් දකිනවා කියල ඔප්පු කරන්න?
බුදු හාමුදුරුවොන්ගේ ඉගැන්වීම් 100% නිවැරදි කියල ඔප්පු කරන්න?
මේවට උබට රිදෙයි, රේප් කපයි..එත් ඇත්ත ඕකයි...හිතට එකගව හිතල බලපන්..![]()
මම කැතලික් නෙමේ බන්....
කමක් නෑ ඉතින් උඹේ ආසවනේ... එහෙම කෑම මවලා පෙන්නුවේ Matthew 14:13-21
ooo ehemada?
ethakota uba atheist kenekda?
නෑ. ඇගොනොස්‍ටික් කෙනෙක්.... ඒ කියන්නෙ දෙවියෝ ඉන්නවා කියන දේ ගැන 100% විස්වාස නැති කෙනෙක්. බුද හාමුදුරැවො පවා ඇගොනොස්‍ටික් කියලා මම හිතනවා..
නෑ. ඇගොනොස්‍ටික් කෙනෙක්.... ඒ කියන්නෙ දෙවියෝ ඉන්නවා කියන දේ ගැන 100% විස්වාස නැති කෙනෙක්. බුද හාමුදුරැවො පවා ඇගොනොස්‍ටික් කියලා මම හිතනවා..
එදා උඹේ ඒ ප්‍රශ්නෙට මට උත්තර දෙන්න බැරිවුනා මම ඔෆිස් එකේ හිටපු නිසා.අද උත්තරයක් දෙන්නම්
බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේවල් වලින් කුමන හෝ කරුනක් බොරුයි කියලා විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවම ඒ පර්යේශන වාර්ථාව මෙතන දාපන්.හැබැයි උබට පිලිගන්න බෑ/කොහොමද එහෙම කරන්නේ කියලා තර්ක ගේන්නේ නැතුව.එතකොට මම පිලිගන්නම් බුදු හාමුදුරුවෝ ඇත්තටම බුදු වෙලා නෑ.දේශනා කරපු දේවල් බොරුයි කියලා.අන්න එහෙම හෙවුවම උඹටම අවබෝද වෙයි බුදු දහමේ තියෙන සත්‍යතාවය.

මට මොකක්ද බන් තියන රුදාව බුදු හාමුදුරුවෝ බුදු උනේ නැහැ කියල ඔප්පු කරන්න ? අනිත් එක කියපු කෙනාවත් ඔප්පු කරලා නැති කොට ඒ දේවල් 100% ඇත්ත කියල, මම හෝ වෙන කෙනෙක් මොකටෙයි නිකන් කාලේ කන්නේ ඕව බොරු කියල පෙන්නන්න? උබ මට ඕව ඇත්ත කියල ඔප්පු කරොත් මමත් පිළිගන්නම්..ඉතින් බුදු හාමුදුරැවෝ ඔප්පු කලේ නෑ කියල අපි නිකන් හිටියම හරිද? බුදු හාමුදුරැවෝ වත් අපිට එහෙම කරන්න එපා කිව්වෙ නෑ. අනික් බුදු හාමුදුරැවෝ කියපු එකක් ඔප්පු නොකර ඉන්න ඇයි බුදු හාමුදුරැවෝ ලොර්ඩ්ද? (මෙහෙම කිව්වම බෞද්ධයන්ට - එ් කියන්නෙ ආගමක් විදියට බෞද්ධ දර්ශනය අදහන අයට තරහ යයි - ඒත් ඇත්ත ඒකයි). අපිට පුලුවන් නන් ඔප්පු කරන්න ඕනි.
බුදු හාමුදුරැවෝ කියපු දේ ඔප්පු කලොත් තමා බුදු හාමුදුරැවෝ කියපු අනිත්වාටත් පිලිගැනීම ලැබෙන්නෙ...
spiritual energy. That is not like other energy. But it may be a kind of spiritual energy waves.It's not energy machan.. something we haven't found out yet. It take sometime to understand the workings of the mind.
බුද්ධ දේශනාවට අනුව දෙවිවරු ඉන්නවා.හැබැයි අපේ අය අදහන කතරගම,විශ්ණු වගේ හෙන වැඩ කරන්න පුලුවන් අය වත් ඔලු ගොඩකුයි,අත පය ගොඩකුයි තියෙන අය නෙමෙයි.
මිනිස් භවයක් ලබනවාට වඩා පින් කරපු අය තමයි දෙවියන් වෙලා ඉපදෙන්නේ.දෙවිවරුත් කොටස් දෙකක් ඉන්නවා.මිත්‍යාදෘෂ්ඨික සහ සම්‍යක් දෘෂ්ඨික කියලා.

එක තමයි බන් මමත් කියන්නේ...බුදු හාමුදුරුවෝ කියන දේවල් උනත් කෙනෙක් පිළිගන්නේ විස්වාසය මත, මොකද ඇත්තට නිවන් දකිනවා කියල කවුරුත් දන්නේ නැහැ...එහෙම ඔප්පු කරලත් නැහැ...බුදු හාමුදුරුවෝ බුදු උනා කියල කොහොමද අපි දන්නේ? අනිත් එක ඔය කිව්ව කාරණා 100%ක් ම ඇත්ත කියල කොහොමද දන්නේ...
කතෝලික ආගමේ කියනවනම් සර්වබලධාරී දෙවි කෙනෙක් ඉන්නවා කියල, එකත් ඒ මිනිස්සු පිළිගන්නේ විස්වාසය නිසා..
බුදුහාමුදුරුවෝ කිව්ව නිවන් දැකීමයි, ජේසුස් වහන්සේ කියපු දෙවියන් වහන්සේ ගැන විස්වාස කිරිල්ලයි දෙකම එක වගේ ක්‍රියාවන් දෙකක්...දැකපු කවුරුත් නැහැ...එත් විස්වාස කරනවා මෙහෙම එකක් ඇති කියල...
නමුත් බෞද්ද උන් කියන්නේ අනිත් ආගම් සේරම බොරු..බුදු දහම විතරයි ඇත්ත කියලා..පුද්ගලිකව බුදු දහමත් එක්ක මගේ ගැටළුවක් නැහැ...

හැබැයි බුදු හාමුදුරැෙවෝ කියපු දේවල් නන් ජේසු කියපවාට වඩා විස්වාස කරන්න පුලුවන්...

උබේ ආගමත් එක්ක මට කිසිම අවුලක් නෑ මචන්.
හැබැයි මචන් උඹේ ආගමේ දේශනා දේශනා කරපු සමහර දේවල් බොරුයි කියලා විද්‍යාත්මකව ඔප්පුකරලා තියෙනවා.බුදු දහමේ දේවල් බොරුයි කියලා කොතනකවදීවත් ඔප්පු කරලා නෑ.ඉතින් සත්‍ය දේවල් දේශනා කරපු ආගම(දර්ශනය )මොකක්ද කියලා උඹම හිතපන්කෝ.

යකෝ පුනර්භවය බොරැ කරවන්නේ උඹලා වගේ බෞද්ධ කියන් ඉන්න හින්දු භක්තිකයෝ.

Vidyawa sarana giya anathayek. Widyawa kiyanne parikshana nigamana, wena parikshanekin aluth deyak danagaththama parana eka boru wenawa.