පුලුවන්නම්_ලක්ෂ_10

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    8574390_orig.png

    :lol::lol::lol::lol::lol: ඊයා....
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒක එක එක ආගම් වල විස්වාසය බන්...උබට ඒවා විනිශ්චයට ලක් කරන්න තියෙන සුදුසු කම මොකක්ද? මම කිව්වොත් උබ මැරුණට පස්සේ නැවත උපදින්නේ නැහැ, සංසාර චක්‍රයක් කියල දෙයක් නැහැ, බුදු හාමුදුරුවෝ නිවන් දැක්කේ නැහැ කියල, උබ කොහොමද ඔප්පු කරන්නේ ඒවා එහෙම නෙමෙයි කියල?

    උබට පුළුවන් ද බුදු හාමුදුරුවෝ ඇත්තටම බුදු උනා කියල ඔප්පු කරන්න?
    මරණයෙන් පස්සේ අපි සංසාර චක්‍රයක් වගේ නැවත උපදීනව, මැරෙනවා කියල ඔප්පු කරන්න?
    කෙනෙක් බැදීම් සේරම ඇත හැරියොත් බුද්ධ ධර්මය අකුරට පිලිපද්දොත් නිවන් දකිනවා කියල ඔප්පු කරන්න?
    බුදු හාමුදුරුවොන්ගේ ඉගැන්වීම් 100% නිවැරදි කියල ඔප්පු කරන්න?

    මේවට උබට රිදෙයි, රේප් කපයි..එත් ඇත්ත ඕකයි...හිතට එකගව හිතල බලපන්..:):)

    එදා උඹේ ඒ ප්‍රශ්නෙට මට උත්තර දෙන්න බැරිවුනා මම ඔෆිස් එකේ හිටපු නිසා.අද උත්තරයක් දෙන්නම්
    බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේවල් වලින් කුමන හෝ කරුනක් බොරුයි කියලා විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවම ඒ පර්යේශන වාර්ථාව මෙතන දාපන්.හැබැයි උබට පිලිගන්න බෑ/කොහොමද එහෙම කරන්නේ කියලා තර්ක ගේන්නේ නැතුව.එතකොට මම පිලිගන්නම් බුදු හාමුදුරුවෝ ඇත්තටම බුදු වෙලා නෑ.දේශනා කරපු දේවල් බොරුයි කියලා.අන්න එහෙම හෙවුවම උඹටම අවබෝද වෙයි බුදු දහමේ තියෙන සත්‍යතාවය.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ooo ehemada?
    ethakota uba atheist kenekda?

    නෑ. ඇගොනොස්‍ටික් කෙනෙක්.... ඒ කියන්නෙ දෙවියෝ ඉන්නවා කියන දේ ගැන 100% විස්වාස නැති කෙනෙක්. බුද හාමුදුරැවො පවා ඇගොනොස්‍ටික් කියලා මම හිතනවා..
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    නෑ. ඇගොනොස්‍ටික් කෙනෙක්.... ඒ කියන්නෙ දෙවියෝ ඉන්නවා කියන දේ ගැන 100% විස්වාස නැති කෙනෙක්. බුද හාමුදුරැවො පවා ඇගොනොස්‍ටික් කියලා මම හිතනවා..

    ethakota ubata kisima agamak dahamak nedda?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ. ඇගොනොස්‍ටික් කෙනෙක්.... ඒ කියන්නෙ දෙවියෝ ඉන්නවා කියන දේ ගැන 100% විස්වාස නැති කෙනෙක්. බුද හාමුදුරැවො පවා ඇගොනොස්‍ටික් කියලා මම හිතනවා..

    බුද්ධ දේශනාවට අනුව දෙවිවරු ඉන්නවා.හැබැයි අපේ අය අදහන කතරගම,විශ්ණු වගේ හෙන වැඩ කරන්න පුලුවන් අය වත් ඔලු ගොඩකුයි,අත පය ගොඩකුයි තියෙන අය නෙමෙයි.
    මිනිස් භවයක් ලබනවාට වඩා පින් කරපු අය තමයි දෙවියන් වෙලා ඉපදෙන්නේ.දෙවිවරුත් කොටස් දෙකක් ඉන්නවා.මිත්‍යාදෘෂ්ඨික සහ සම්‍යක් දෘෂ්ඨික කියලා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එදා උඹේ ඒ ප්‍රශ්නෙට මට උත්තර දෙන්න බැරිවුනා මම ඔෆිස් එකේ හිටපු නිසා.අද උත්තරයක් දෙන්නම්
    බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේවල් වලින් කුමන හෝ කරුනක් බොරුයි කියලා විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවම ඒ පර්යේශන වාර්ථාව මෙතන දාපන්.හැබැයි උබට පිලිගන්න බෑ/කොහොමද එහෙම කරන්නේ කියලා තර්ක ගේන්නේ නැතුව.එතකොට මම පිලිගන්නම් බුදු හාමුදුරුවෝ ඇත්තටම බුදු වෙලා නෑ.දේශනා කරපු දේවල් බොරුයි කියලා.අන්න එහෙම හෙවුවම උඹටම අවබෝද වෙයි බුදු දහමේ තියෙන සත්‍යතාවය.

    :lol::lol: මට මොකක්ද බන් තියන රුදාව බුදු හාමුදුරුවෝ බුදු උනේ නැහැ කියල ඔප්පු කරන්න ? අනිත් එක කියපු කෙනාවත් ඔප්පු කරලා නැති කොට ඒ දේවල් 100% ඇත්ත කියල, මම හෝ වෙන කෙනෙක් මොකටෙයි නිකන් කාලේ කන්නේ ඕව බොරු කියල පෙන්නන්න? උබ මට ඕව ඇත්ත කියල ඔප්පු කරොත් මමත් පිළිගන්නම්..

    උබ කියහන්කෝ සිරාවට ම හැම බැඳීමක් ම ඇත ඇරලා, බුදු හාමදුරුවෝ කිව්වා වගේ කරොත් නිවන් දකින්න පුලුවන්ද? මොකක්ද දෙන්න පුළුවන් සහතිකය එහෙම වෙනවා මයි කියල? ඔප්පු කරලා තියෙනවද නිවන් දකිනවා කියල?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් බුදු හාමුදුරැවෝ ඔප්පු කලේ නෑ කියල අපි නිකන් හිටියම හරිද? බුදු හාමුදුරැවෝ වත් අපිට එහෙම කරන්න එපා කිව්වෙ නෑ. අනික් ‍බුදු හාමුදුරැවෝ කියපු එකක් ‍ඔප්පු නොකර ඉන්න ඇයි බුදු හාමුදුරැවෝ ලොර්ඩ්ද? (මෙහෙම කිව්වම බ‍ෞද්ධයන්ට - එ් කියන්නෙ ආගමක් විදියට බ‍ෞද්ධ දර්ශනය අදහන අයට තරහ යයි - ඒත් ඇත්ත ඒකයි). අපිට පුලුවන් නන් ඔප්පු කරන්න ඕනි.

    බුදු හාමුදුරැවෝ කියපු දේ ඔප්පු කලොත් තමා බුදු හාමුදුරැවෝ කියපු අනිත්වාටත් පිලිගැනීම ලැබෙන්නෙ...

    එක තමයි බන් මමත් කියන්නේ...බුදු හාමුදුරුවෝ කියන දේවල් උනත් කෙනෙක් පිළිගන්නේ විස්වාසය මත, මොකද ඇත්තට නිවන් දකිනවා කියල කවුරුත් දන්නේ නැහැ...එහෙම ඔප්පු කරලත් නැහැ...බුදු හාමුදුරුවෝ බුදු උනා කියල කොහොමද අපි දන්නේ? අනිත් එක ඔය කිව්ව කාරණා 100%ක් ම ඇත්ත කියල කොහොමද දන්නේ...

    කතෝලික ආගමේ කියනවනම් සර්වබලධාරී දෙවි කෙනෙක් ඉන්නවා කියල, එකත් ඒ මිනිස්සු පිළිගන්නේ විස්වාසය නිසා..

    බුදුහාමුදුරුවෝ කිව්ව නිවන් දැකීමයි, ජේසුස් වහන්සේ කියපු දෙවියන් වහන්සේ ගැන විස්වාස කිරිල්ලයි දෙකම එක වගේ ක්‍රියාවන් දෙකක්...දැකපු කවුරුත් නැහැ...එත් විස්වාස කරනවා මෙහෙම එකක් ඇති කියල...

    නමුත් බෞද්ද උන් කියන්නේ අනිත් ආගම් සේරම බොරු..බුදු දහම විතරයි ඇත්ත කියලා..පුද්ගලිකව බුදු දහමත් එක්ක මගේ ගැටළුවක් නැහැ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බුද්ධ දේශනාවට අනුව දෙවිවරු ඉන්නවා.හැබැයි අපේ අය අදහන කතරගම,විශ්ණු වගේ හෙන වැඩ කරන්න පුලුවන් අය වත් ඔලු ගොඩකුයි,අත පය ගොඩකුයි තියෙන අය නෙමෙයි.
    මිනිස් භවයක් ලබනවාට වඩා පින් කරපු අය තමයි දෙවියන් වෙලා ඉපදෙන්නේ.දෙවිවරුත් කොටස් දෙකක් ඉන්නවා.මිත්‍යාදෘෂ්ඨික සහ සම්‍යක් දෘෂ්ඨික කියලා.

    :yes::yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එක තමයි බන් මමත් කියන්නේ...බුදු හාමුදුරුවෝ කියන දේවල් උනත් කෙනෙක් පිළිගන්නේ විස්වාසය මත, මොකද ඇත්තට නිවන් දකිනවා කියල කවුරුත් දන්නේ නැහැ...එහෙම ඔප්පු කරලත් නැහැ...බුදු හාමුදුරුවෝ බුදු උනා කියල කොහොමද අපි දන්නේ? අනිත් එක ඔය කිව්ව කාරණා 100%ක් ම ඇත්ත කියල කොහොමද දන්නේ...

    කතෝලික ආගමේ කියනවනම් සර්වබලධාරී දෙවි කෙනෙක් ඉන්නවා කියල, එකත් ඒ මිනිස්සු පිළිගන්නේ විස්වාසය නිසා..

    බුදුහාමුදුරුවෝ කිව්ව නිවන් දැකීමයි, ජේසුස් වහන්සේ කියපු දෙවියන් වහන්සේ ගැන විස්වාස කිරිල්ලයි දෙකම එක වගේ ක්‍රියාවන් දෙකක්...දැකපු කවුරුත් නැහැ...එත් විස්වාස කරනවා මෙහෙම එකක් ඇති කියල...

    නමුත් බෞද්ද උන් කියන්නේ අනිත් ආගම් සේරම බොරු..බුදු දහම විතරයි ඇත්ත කියලා..පුද්ගලිකව බුදු දහමත් එක්ක මගේ ගැටළුවක් නැහැ...

    හැබැයි බුදු හාමුදුරැ‍ෙවෝ කියපු ‍දේවල් නන් ජේසු කියපවාට වඩා විස්වාස කරන්න පුලුවන්...
     
    උබේ ආගමත් එක්ක මට කිසිම අවුලක් නෑ මචන්.
    හැබැයි මචන් උඹේ ආගමේ දේශනා දේශනා කරපු සමහර දේවල් බොරුයි කියලා විද්‍යාත්මකව ඔප්පුකරලා තියෙනවා.බුදු දහමේ දේවල් බොරුයි කියලා කොතනකවදීවත් ඔප්පු කරලා නෑ.ඉතින් සත්‍ය දේවල් දේශනා කරපු ආගම(දර්ශනය )මොකක්ද කියලා උඹම හිතපන්කෝ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හැබැයි බුදු හාමුදුරැ‍ෙවෝ කියපු ‍දේවල් නන් ජේසු කියපවාට වඩා විස්වාස කරන්න පුලුවන්...

    ජේසු කියපුව මොනවද මචන් විස්වාස කරන්න බැරි? දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියපු එකද? :nerd:

    උබේ ආගමත් එක්ක මට කිසිම අවුලක් නෑ මචන්.
    හැබැයි මචන් උඹේ ආගමේ දේශනා දේශනා කරපු සමහර දේවල් බොරුයි කියලා විද්‍යාත්මකව ඔප්පුකරලා තියෙනවා.බුදු දහමේ දේවල් බොරුයි කියලා කොතනකවදීවත් ඔප්පු කරලා නෑ.ඉතින් සත්‍ය දේවල් දේශනා කරපු ආගම(දර්ශනය )මොකක්ද කියලා උඹම හිතපන්කෝ.

    මෙහෙමයි මචන්...මම නම් ඕවයේ ඇත්ත නැත්ත සිරාවට දන්නේ නැහැ...මම කතෝලික කියල ඕක තමයි පරම සත්‍ය කියල කියා කියා යන්නෙත් නැහැ...ආගමක වැඩියෙන් වටින්නේ ඉගැන්වීමයි, ඒ තුල මිනිස්සුන්ට යහපත් විදිහට ජීවත් වෙන්න දෙන ආදර්ශයයි කියල මම විස්වාස කරන්නේ..දෙවිවරු, දිවය ලෝක, අපාය, ස්වර්ගය...මේ ආගම් අවුරුදු 2000 ගණන් තිබ්බට කවුරුත් ඕව දැකපුව නැහැ..ඉතින් ඔය නොදන්නා, කවුරුත් නොදැකපු දේවල් මත්තේ නැහිලා වැඩක් නැහැ..ජීවත් වෙන ටික හොදට ජීවත් වෙන්නයි ඕනේ..අපි කවුරුත් දන්නේ නැහැ මැරුණම අපිට සිරාවටම මොකද වෙන්නේ කියල...

    අනිත් එක මචන්, මෙහෙමයි,ක්‍රිස්තියානි කියන්නේ ලෝකයේ වැඩිම ව්‍යාප්තිය තියෙන ආගම (31%). බෞද්ද ආගම ක්‍රිස්තියානි ආගම් එක්ක compare කරොත් හරි පොඩි පිරිසයි ඉන්නේ (5%)...එකත් අදහන්නේ මචන් මේ ආසියාතික රටවල්...ඉතින් විද්‍යාව දියුණු රටවල මිනිස්සුන්ට වැඩි අවදානය තියෙන්නේ ඒ මිනිස්සු වැඩිපුර ගැවසෙන ආගම වෙච්ච ක්‍රිස්තියානි ආගම එක්ක..ඒ නිසයි ඒ ආගමේ දේවල් වැඩිපුර පරීක්ෂණයට හරි, විවේචනයට හරි ලක්වෙන්නේ..බෞද්ද ආගම ගැන ලොකු අවදානයක් යොමු වෙන්නේ නැහැනේ...ඒ නිසා එහෙම බොරු කරලා නැහැ කියන තර්කය මේ දෙකට සසදන්න අමාරුයි...:)

    https://en.wikipedia.org/wiki/List_of_religious_populations
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    යකෝ පුනර්භවය බොරැ කරවන්නේ උඹලා වගේ බෞද්ධ කියන් ඉන්න හින්දු භක්තිකයෝ.

    හින්දු භක්තිකයෝ පුනර්භවය wiswasa karana bawa wath uba danne nadda? :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ත්‍රේඩ් එකට අදාල නැති දේවල් ගොඩක් ගිහින් තියෙන්නේ..
    වාද කරලා තේරුමක් නෑ බව්ද්ධයන් නොවන අයට අබිදර්මයේ කරුනු ගැන වැටහෙන්න විදියක් නෑ..
    මේ සහෝදරයෙක් දාලා තියෙනවා අබිධර්ම කරුනු කියවලා බලන්න..

    අභිධර්ම සංගමය
    http://www.elakiri.com/forum/showthread.php?t=1675434

    මෙතන ත්‍රිපිටකය තියෙනවා..
    http://www.thripitakaya.org/
    අපැහැදිලි කරුනක් තියෙනවනම් තිබෙන ස්තානයත් එක්ක සදහන් කරන්න.. පිලිතුරක් ලබාදෙන්නම්..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Balagena yana kota Jesu maha kariyek ne ban, thaman ge parents lata inna hitinna thanak nativa anatha vela inna kota, Gavaya ge maduve ida labuna , Daru prasuthiya kara ganna. Ekata kala guna salakanndha sukanno, uba loku vela desana kaley, Animal mavala thiyenne Minisa ge use ekatai kiyala, ubata ipadenna ida dunna, ara gavayage mas kanna Minissunta purudu kaley. Full kariyek ne ban uba jesu.