පුලුවන් නම් කියල දීල යන්න.(සීඩි රයිට් කිරී#
පුලුවන් නම් කියල දීල යන්න.(සීඩි රයිට් කිරීමේ ගැටලුවක්)
මම ඊයේ අත්‍යඅවශ්‍ය ෆයිල්ස් වගයක්
කලින් රයිට් කරපු සීඩි එකකට මේ ඩේටා ටිකත් නීරෝ 8 පාවිච්චි කරලා දාගත්තා. අලුත් ෆයිල් ටිකනම් තියෙනවා ඒත් පරන ෆයිල් ටික අන්ත්‍රස් දහන්වෙලා
ඒත් සීඩි එකේ ඉඩත් ගිහින් ඒ මදිවට මම සිලෙක්ට් කරපු නැති ෆයිල් ටිකකුත් රයිට්වෙලා
දන්න කෙනෙක් ඉන්න වනම් මොකද්ද වෙලා තියෙන්නේ කියන්න. බම්ස් එකක්වත් දීල යන්න. 