පුලුවන් 1 ක් ඉන්නවනම් කියපල්ල

goest

Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    පුලුවන් 1 ක් ඉන්නවනම් කියපල්ල

    පුලුවන් 1 ක් ඉන්නවනම් කියපල්ල බලන්න
    තනි වචනෙන් කවි පද 4 ක්.
    :D
    උඹලට බැරි උනොත් මම කියනව.

    කවියට පද 4 ක් තියෙන්නත් ඕන,එක පදයකට 1 වචනයක් වෙන්නත් ඕන.:D

    පුලුවන්නම් කියපල්ල................................
    :lol::lol::lol::lol:
     
    අනේ...
    පනේ...
    තනේ...
    වැනේ...

    images

    තොත්තබබා;8858997 said:

    අනේ...

    පනේ...
    තනේ...
    වැනේ...

    තෝත් මං ගිය ඉස්කෝලෙටමද බන් ගියෙ.????:lol:

    මට මතක විදිහට මේක කුමාරතුංග මුනිදාස හෝ එම කාලයේ සිටි දක්ෂ කවියෙක් විසින් ගොතන ලද කවියක්.
    යම් රැස්වීමක්දී එක්තරා ගුරුතුමියක් ඔහුට මෙම අභියෝගය කරතිබේ.
    එම අභියෝගය වුයේ පද හතරකින් සමන්විත, එක පදයක අකුරු දෙකකින් පමනක් සමන්විතවන සෑම පදයක්ම එකම අකුරකින් අවසන් වන්නාවු පැහැදිලි අර්ථයක් ඇති කවියක් එම අවස්ථාවේදීම ගොතා කියන ලෙසයි.
    එම අභියෝගය බාරගත් ඔහු ඒ මොහොතෙහි එම ගුරුවරියගෙ සාරි පොට මදක් පහතට වැටී තිබෙනු දැක මෙම කවිය ඇයට කියා ඇත. :yes:;)
     
    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    තොත්තබබා;8859248 said:

    මමත් ඕකම තමයි යාලු දාන්න හැදුවෙ.කවියෙ කතාවත් ඕකම තමයි.එල එල
    :lol::lol:
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    තොත්තබබා;8859248 said:

    මට මතක විදිහට මේක කුමාරතුංග මුනිදාස හෝ එම කාලයේ සිටි දක්ෂ කවියෙක් විසින් ගොතන ලද කවියක්.
    යම් රැස්වීමක්දී එක්තරා ගුරුතුමියක් ඔහුට මෙම අභියෝගය කරතිබේ.
    එම අභියෝගය වුයේ පද හතරකින් සමන්විත, එක පදයක අකුරු දෙකකින් පමනක් සමන්විතවන සෑම පදයක්ම එකම අකුරකින් අවසන් වන්නාවු පැහැදිලි අර්ථයක් ඇති කවියක් එම අවස්ථාවේදීම ගොතා කියන ලෙසයි.
    එම අභියෝගය බාරගත් ඔහු ඒ මොහොතෙහි එම ගුරුවරියගෙ සාරි පොට මදක් පහතට වැටී තිබෙනු දැක මෙම කවිය ඇයට කියා ඇත. :yes:;)

    ඔව් ඔව්.....කුමාරතුංග මුනිදාස මහත්මයා තමයි....
    එතුමා කියල තිබ්බා තනි වචනෙ සිව් පද( එක කවි පදයකට එක වචනයයි ) කියන්න පුලුවන් කියල...එක්තරා අවස්ථාවක ඔය කියන කාන්තාව ඇවිත් අභියෝග කරල තියෙනව එතුමාට, එහෙම තනි වචනෙ සිව් පද කියන්න බැහැ,පුලුවන්නම් කියන්න කියලා. ඉතින් එවෙලාවෙ ඒ කාන්තාවගෙ සාරි පොට එහෙ මෙහෙ වෙලා තියෙනව ඩැකල තමයි එතුමා ඔය කවිය කියල තියෙන්නෙ.
    අනේ
    පනේ
    තනේ
    පෙනේ
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    නියමයි.. :D:D
    කොච්චර දේවල් තියෙනවද ඉගෙනගන්නත්.....