ලෝක විහිළු සපයන බටර්ර්ර්
වෛද්‍ය විජ්ජාව 

මුං තමයි මාර බඩුකෑලි
.. යකූ... මොකක් හරි වෛරස් එකක් අලුතින් එනකොටම සටස්ගාල ඒකෙ දිගුකාලීන අතුරු ආබාදයි ඒකෙ බරපතලකමයි ඔක්කොම කියාගෙන යනව
. ඒත් ඒවට ගහන විසකටුවල තියෙන අතුරු ආබාද ඇහුවොත්
ඒව දන්නෙ නෑ
ඒව තාම නිගමනය කරල නෑ ලු

..
යකූ සටස් ගාල හැදුන ලෙඩේ ගැන අනාගත පරම්පරාවෙම විස්තර කියන්න දන්නව එහෙව් ඇවුන්ට
ඒකට දෙන්න කියල තමන්ම දැන දැන හදපු බෙහෙතෙ අනාගත තොරතුරු කියන්න දන්නෙ නෑ 

.
ඔන්න ඕකයි ගොබ්බ මොලවල නොතේරෙන ගොබ්බ විද්‍යාව
.
නොදන්න එකේ(අහඹු ලෙඩේ) අනාගතේ ඔක්කොම තිතට දන්නව
දන්න බෙහෙතෙ(විද්යාවෙන්ම හදපු බෙහෙතෙ) අනාගතේ දන්නෙ ලෑ... 

.. හයියූ 

විනාඩි 17:25 හේ සිට නරඹන්න
ගොබ්බ කතා 
ඩොලර් කතාකරයි 

එහෙව් ගොබ්බ රැලට මොනවද තව කියන්න ඕනෙ

ඇයි දන්නේ නෑ හරියටම ජනවාරී 06 වෙනිදම ඕක ආරම්භ කරන්න ඕන..ඇයි ඕක ජනවාරි 05, 07 , 08, 10 වෙනිදා ඉදලා වගේ දෙන්න බැරිලුද
..
ඇයි දන්නේ නැ හරියටම උදෑසන 09ටම දෙන්න ඕනී..ඇයි ඕක උදෑසන 08.30 ට දෙන්න බෑලුද.

හරි ඒ ඔක්කොම කමක් නෑ කියමුකෝ..
ඇයි ඕක හරියටම වයස සීමාව මාස 06- මාස 09 සහ මාස 09ත් අවුරුදු 15 අතර දරුවන්ටම දෙන්නෙ
, ඇයි ඕක මාස 06- අවු 10ත් , එක්කො මාස 06- අවු 11ත් , 06 ත් -14 වගේ වයසේ දරුවන්ට දෙන්න බෑද..
හරි හරි ඒකත් කමක් නෑ කියමුකෝ
♂
ඇයි ඕක දිස්ත්‍රික්ක 09 කටම දෙන්නෙ
දිස්ත්‍රික්ක 08කට, 10කට, 11කට දෙන්න බැරිදෑ
..
ඇයි ලංකාවේ දිස්ත්‍රික්ක 25ක් තියෙනවා කියලා.. දන්නෙ නෑ

ආ... ඇයි ලෙඩවල් 03නකට හරියන්න එක එන්නතක් දෙන්නෙ
කවලං පාඩියක් දාන්න වෙන්ටැ 

ඇයි ඔය සරම්ප එන්නත් දෙද්දි 3 6 9 කියන මාරයා ගේ ඉලුමිනාටි සංවිධානයේ අංකම භාවිතා කරලා තියෙන්නෙ .. ?
මොලේ වැඩකරන අය පොඩ්ඩක් අවදියෙන් කල්පනා කරල බලන්න
ආයෙ මොනාටද මේ එන්න හදන්නෙ කියල 