පුලු පුලුවන් අය අද පොඩි එවුන් ටික බේරගන්න... ☠☠☠☠ ☠☠☠☠ ☠☠☠☠ ☠☠☠☠

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,487
    15,454
    113
    Gampaha
    ලෝක විහිළු සපයන බටර්ර්ර්🥴 වෛද්‍ය විජ්ජාව 👉😈😏

    මුං තමයි මාර බඩුකෑලි 🤣.. යකූ... මොකක් හරි වෛරස් එකක් අලුතින් එනකොටම සටස්ගාල ඒකෙ දිගුකාලීන අතුරු ආබාදයි ඒකෙ බරපතලකමයි ඔක්කොම කියාගෙන යනව 😏. ඒත් ඒවට ගහන විසකටුවල තියෙන අතුරු ආබාද ඇහුවොත් 🧐 ඒව දන්නෙ නෑ 🤣 ඒව තාම නිගමනය කරල නෑ ලු🤣🤣🤣..

    යකූ සටස් ගාල හැදුන ලෙඩේ ගැන අනාගත පරම්පරාවෙම විස්තර කියන්න දන්නව එහෙව් ඇවුන්ට 👉 ඒකට දෙන්න කියල තමන්ම දැන දැන හදපු බෙහෙතෙ අනාගත තොරතුරු කියන්න දන්නෙ නෑ 🤣🤣🤣.

    ඔන්න ඕකයි ගොබ්බ මොලවල නොතේරෙන ගොබ්බ විද්‍යාව 🤣🤣.


    නොදන්න එකේ(අහඹු ලෙඩේ) අනාගතේ ඔක්කොම තිතට දන්නව 👉 දන්න බෙහෙතෙ(විද්‍යාවෙන්ම හදපු බෙහෙතෙ) අනාගතේ දන්නෙ ලෑ... 🤣🤣🤣.. හයියූ 😣🤣🤣🤣




    විනාඩි 17:25 හේ සිට නරඹන්න 👉 ගොබ්බ කතා 👉😏 ඩොලර් කතාකරයි 😈🤣🤣🤣

    එහෙව් ගොබ්බ රැලට මොනවද තව කියන්න ඕනෙ 👉😏

    👉ඇයි දන්නේ නෑ හරියටම ජනවාරී 06 වෙනිදම ඕක ආරම්භ කරන්න ඕන..ඇයි ඕක ජනවාරි 05, 07 , 08, 10 වෙනිදා ඉදලා වගේ දෙන්න බැරිලුද 🙃..😇


    ඇයි දන්නේ නැ හරියටම උදෑසන 09ටම දෙන්න ඕනී..ඇයි ඕක උදෑසන 08.30 ට දෙන්න බෑලුද.😇🙃

    හරි ඒ ඔක්කොම කමක් නෑ කියමුකෝ..

    ඇයි ඕක හරියටම වයස සීමාව මාස 06- මාස 09 සහ මාස 09ත් අවුරුදු 15 අතර දරුවන්ටම දෙන්නෙ🧐, ඇයි ඕක මාස 06- අවු 10ත් , එක්කො මාස 06- අවු 11ත් , 06 ත් -14 වගේ වයසේ දරුවන්ට දෙන්න බෑද..🙃

    හරි හරි ඒකත් කමක් නෑ කියමුකෝ🤷‍♂
    🧐 ඇයි ඕක දිස්ත්‍රික්ක 09 කටම දෙන්නෙ🙃 👉 දිස්ත්‍රික්ක 08කට, 10කට, 11කට දෙන්න බැරිදෑ🙃..
    ඇයි ලංකාවේ දිස්ත්‍රික්ක 25ක් තියෙනවා කියලා.. දන්නෙ නෑ 🧐😃

    ආ... ඇයි ලෙඩවල් 03නකට හරියන්න එක එන්නතක් දෙන්නෙ 🧐 කවලං පාඩියක් දාන්න වෙන්ටැ 😈😏

    ඇයි ඔය සරම්ප එන්නත් දෙද්දි 3 6 9 කියන
    මාරයා ගේ ඉලුමිනාටි සංවිධානයේ අංකම භාවිතා කරලා තියෙන්නෙ .. ?


    මොලේ වැඩකරන අය පොඩ්ඩක් අවදියෙන් කල්පනා කරල බලන්න 👉 ආයෙ මොනාටද මේ එන්න හදන්නෙ කියල 🧐👉😈

     
    • Like
    Reactions: pitiye.appu