පුශ්ටිමත් ඇගක්

b u m p

Member
May 1, 2015
80
12
0
near me
පුශ්ටිමත් ඇගක්

කෙට්ටු බව නැතිකරල පුශ්ටිමත් සිරුරක් හදාගන්න මිල ටිකක් වැඩි පිටි එකක් ගැන කියනවා
අහල තියෙද?
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
පිටි ඕන්නෑ..
බත් කන එක නවත්තල බනිස් ජාති රෝල්ස් වගේ ෆාස්ට් ෆුඩ්ස් කාපං :yes: :yes:
බත් කන්නම එපා :yes: :yes:
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
:shocked::shocked: bath kanna epa? :shocked:

කව්ද අසහනකාරයො බත් කන්න එපා කිව්වෙ :baffled:
මුට මහත් වෙන්න ඕන්නං බත් නොකා බත් වෙනුවට ෆාස්ට් ෆුඩ් කාපං කියලනෙ කිව්වෙ :lol: :lol:
 

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඔය එක එක මගුල් බොන්ඩ එපා බන්..අන්තිමට වඳ වෙනවයි,අරකයි මේකයි :growl:

    ඒ හින්දා කාපන්,exercise කරපන් :)

    මී හරකා වගේ කන්ඩත් එපා.. :baffled:
     
    Last edited: