පුස්කාපු Street Food

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,269
    36,361
    113
    කෑගල්ල
    ඔව කාලා තමා ලන්කාවේ උන්ගේ බඩවල් ඔය විදිහට ඔරොත්තු දේන්නේ. කොරෝනා උනත් කොර වෙලා ගියානේ. ඉදලා හිටලා හරි ඔය වගේ එවා කන්න ඔනේ. ඔවා කෑවා කියලා මැරිලා නෑනේ එකේක් වත්.

    අපි ඉස්සර වෙලේ බෝල ගහලා වෙලේ වතුරමයි බීලා ආවෙත්. :lol:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඔව කාලා තමා ලන්කාවේ උන්ගේ බඩවල් ඔය විදිහට ඔරොත්තු දේන්නේ. කොරෝනා උනත් කොර වෙලා ගියානේ. ඉදලා හිටලා හරි ඔය වගේ එවා කන්න ඔනේ. ඔවා කෑවා කියලා මැරිලා නෑනේ එකේක් වත්.

    අපි ඉස්සර වෙලේ බෝල ගහලා වෙලේ වතුරමයි බීලා ආවෙත්. :lol:
    ubata kama wikunana kadayak thinawada ?
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    ඔව කාලා තමා ලන්කාවේ උන්ගේ බඩවල් ඔය විදිහට ඔරොත්තු දේන්නේ. කොරෝනා උනත් කොර වෙලා ගියානේ. ඉදලා හිටලා හරි ඔය වගේ එවා කන්න ඔනේ. ඔවා කෑවා කියලා මැරිලා නෑනේ එකේක් වත්.

    අපි ඉස්සර වෙලේ බෝල ගහලා වෙලේ වතුරමයි බීලා ආවෙත්. :lol:

    Menna muta kawapalla
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,269
    36,361
    113
    කෑගල්ල
    ubata kama wikunana kadayak thinawada ?
    පිස්සුද යකෝ මමනම් ඔය වගේ කඩවලින් කන්නෙත් නැ. :lol: :lol:
    එහෙම කියලා මේ ලගදි ගියා හොද හොටෙල් එකක street food එකකට කොත්තුවක් අරන් කනකොට කැල්ලක් හැපුනා ලොකුවට, මස් කැල්ලක් කියලා හිතලා ටිකක් තද කරලා හපලා කඩලා ගන්න හැදුවා. ඉස්ම ටික බෙරිලා කට ඇතුලට ගියා. එලියට අරන් බලද්දි ටිශු පේපර් එකක්. උන්ට පොන්නලා ශේප් එකේ කිවා ඉතින් හරි නෑනේ උන්ගේ පලවෙනි දවස. වෙන එකක් දාලා දුන්නා. ඔය කොකත් එකයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ලංකාව කියන්නෙ කෑමට වැඩියෙන්ම වංචා කරන රටක්. :yes:
    කන දේ හරියට දෙන්නේ නැහැ නේ බං
    පිටකොටුවේ කඩවල් වල බලන්න ඕනේ කුස්සියට ගිහිං අවුරුදු 3 ක විතර කුණු අයින් කරලා නැහැ🤮