මේවා කෑවොත් හැදෙන ලෙඩ හොයන්න වෙන්නේ නැහැ



ubata kama wikunana kadayak thinawada ?ඔව කාලා තමා ලන්කාවේ උන්ගේ බඩවල් ඔය විදිහට ඔරොත්තු දේන්නේ. කොරෝනා උනත් කොර වෙලා ගියානේ. ඉදලා හිටලා හරි ඔය වගේ එවා කන්න ඔනේ. ඔවා කෑවා කියලා මැරිලා නෑනේ එකේක් වත්.
අපි ඉස්සර වෙලේ බෝල ගහලා වෙලේ වතුරමයි බීලා ආවෙත්.![]()
ඔව කාලා තමා ලන්කාවේ උන්ගේ බඩවල් ඔය විදිහට ඔරොත්තු දේන්නේ. කොරෝනා උනත් කොර වෙලා ගියානේ. ඉදලා හිටලා හරි ඔය වගේ එවා කන්න ඔනේ. ඔවා කෑවා කියලා මැරිලා නෑනේ එකේක් වත්.
අපි ඉස්සර වෙලේ බෝල ගහලා වෙලේ වතුරමයි බීලා ආවෙත්.![]()
පිස්සුද යකෝ මමනම් ඔය වගේ කඩවලින් කන්නෙත් නැ.ubata kama wikunana kadayak thinawada ?

එහෙනම් ජයරත්න අන්කල් නෑදෑයෝ වෙන්න ඇතිපිස්සුද යකෝ මමනම් ඔය වගේ කඩවලින් කන්නෙත් නැ.![]()
![]()
කන දේ හරියට දෙන්නේ නැහැ නේ බංලංකාව කියන්නෙ කෑමට වැඩියෙන්ම වංචා කරන රටක්.![]()