පුස්කාපු Street Food

NiGHT_WALK3R

Active member
  • Mar 13, 2007
    279
    98
    28
    හොද එවා බැදලා ඔය ගානට දෙන්න බෑ. එකයි සින් එක,,
    Inflation එක තමයි හේතුව.
    මුන්ට කිසි දෙයක් විකුණන්න බෑ විස නොගහ ලාභ තියාගෙන. මේවට වග කියන්න ඕනේ දේශපාලනඥයෝ inflation එක එන්න ඩොලර් ටික වංචා කරපු. Inflation එක තිබුනෙ නැත්නම් මිනිස්සුන්ට ලාභ ගන්න පුලුවන් සාධාරණ විදිහට කෑම විකුණලා

    දැන් බොරුවට ඔයා කෑම වීඩියෝ කර කර මීඩියා එකේ රඟනවා
     
    • Like
    Reactions: Any.key and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,744
    113
    මාලඹේ

    උන් ගන්න කොට අඩුවට පුස්කාපු ඒවා ගන්නේ නැහැ නේ එකම ගානට තමා ගන්නේ

    මයියොක්ක රටින් ගෙන්වන එකක් නෙවෙයි
    Inflation කියලා කුණු කෑම දෙනවා නම් ලංකාවේ හොටල් ඔක්කොම කුණුකෑම දෙන්න වෙනවා Inflation ලංකාවේ හැමෝටම බලපානවා

    මෙතැන තියෙන්නේ Inflation නෙවෙයි ලාබයට තියෙන කෑදර කම

    ඔය Street Food වලට දාන එළවළු , පලතුරු, Economic Centers වල කුණු ගොඩෙන් ඇහිදාල ගෙනැල්ලා විකුණන බඩු
    Street Food වලට දාන සොස්, රසාකරක, තෙල් ඔක්කොම කල් පැනපු ඒවා පිටකොටුවෙන් ගන්නේ ඕකුන්
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උන් ගන්න කොට අඩුවට පුස්කාපු ඒවා ගන්නේ නැහැ නේ එකම ගානට තමා ගන්නේ

    මයියොක්ක රටින් ගෙන්වන එකක් නෙවෙයි
    Inflation කියලා කුණු කෑම දෙනවා නම් ලංකාවේ හොටල් ඔක්කොම කුණුකෑම දෙන්න වෙනවා Inflation ලංකාවේ හැමෝටම බලපානවා

    මෙතැන තියෙන්නේ Inflation නෙවෙයි ලාබයට තියෙන කෑදර කම

    ඔය Street Food වලට දාන එළවළු , පලතුරු, Economic Centers වල කුණු ගොඩෙන් ඇහිදාල ගෙනැල්ලා විකුණන බඩු
    Street Food වලට දාන සොස්, රසාකරක, තෙල් ඔක්කොම කල් පැනපු ඒවා පිටකොටුවෙන් ගන්නේ ඕකුන්
    ඕකුත් එදා ඉදලා කලේ ඔහොම තමයි.ඇත්ත කතාව මුන් හොයන්නේ ලාභය විතරයි.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    උන් ගන්න කොට අඩුවට පුස්කාපු ඒවා ගන්නේ නැහැ නේ එකම ගානට තමා ගන්නේ

    මයියොක්ක රටින් ගෙන්වන එකක් නෙවෙයි
    Inflation කියලා කුණු කෑම දෙනවා නම් ලංකාවේ හොටල් ඔක්කොම කුණුකෑම දෙන්න වෙනවා Inflation ලංකාවේ හැමෝටම බලපානවා

    මෙතැන තියෙන්නේ Inflation නෙවෙයි ලාබයට තියෙන කෑදර කම

    ඔය Street Food වලට දාන එළවළු , පලතුරු, Economic Centers වල කුණු ගොඩෙන් ඇහිදාල ගෙනැල්ලා විකුණන බඩු
    Street Food වලට දාන සොස්, රසාකරක, තෙල් ඔක්කොම කල් පැනපු ඒවා පිටකොටුවෙන් ගන්නේ ඕකුන්
    කොලිටි අනුව ගාන වෙනස් වෙනවා, ඔය ඖන් ගෙන්නෙ පරන එවා, එක්කො උඩ මතු වෙච්චා,,, නිල් වෙච්චා, එවා අඩුවට විකුනනවා , එක්කො වැටවල් වලින් ගලව ගන්නවා,,
     
    • Like
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,744
    113
    මාලඹේ
    කොලිටි අනුව ගාන වෙනස් වෙනවා, ඔය ඖන් ගෙන්නෙ පරන එවා, එක්කො උඩ මතු වෙච්චා,,, නිල් වෙච්චා, එවා අඩුවට විකුනනවා , එක්කො වැටවල් වලින් ගලව ගන්නවා,,
    මැනින් මාරක්ට් එකේ කුණු ගොඩෙන් අහුලන ඒවා බං
    නිකං වගේ කුඩ්ඩන් ගෙන් ගන්නේ
     
    • Like
    Reactions: NRTG and Any.key

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කන දේ හරියට දෙන්නේ නැහැ නේ බං
    පිටකොටුවේ කඩවල් වල බලන්න ඕනේ කුස්සියට ගිහිං අවුරුදු 3 ක විතර කුණු අයින් කරලා නැහැ🤮

    rate palakayao rata sanwardanaya karapu heti thamai ponnayo
     
    • Like
    Reactions: NRTG