සයනයිඩ් නම් මැරෙනවා නේද කාලා ඉන්න වෙන්නේ නැහැපුස් නෙමෙයි ඒ සයිනයිඩ්.![]()
ඔවා කළා බඩ ගියත් උන් කියන්නේ නෑසුද්දොත් ඇවිත් රහ කර කර ගලින්නේ ඕවා තමයි.
නෑ ඒ සයිනයිඩ් තමයි. ඒකනේ මන්නොක්ක පියන ඇරලා තම්බන්න කියන්නෙ.සයනයිඩ් නම් මැරෙනවා නේද කාලා ඉන්න වෙන්නේ නැහැ
Inflation එක තමයි හේතුව.හොද එවා බැදලා ඔය ගානට දෙන්න බෑ. එකයි සින් එක,,
උන් ගන්න කොට අඩුවට පුස්කාපු ඒවා ගන්නේ නැහැ නේ එකම ගානට තමා ගන්නේInflation එක තමයි හේතුව.
මුන්ට කිසි දෙයක් විකුණන්න බෑ විස නොගහ ලාභ තියාගෙන. මේවට වග කියන්න ඕනේ දේශපාලනඥයෝ inflation එක එන්න ඩොලර් ටික වංචා කරපු. Inflation එක තිබුනෙ නැත්නම් මිනිස්සුන්ට ලාභ ගන්න පුලුවන් සාධාරණ විදිහට කෑම විකුණලා
දැන් බොරුවට ඔයා කෑම වීඩියෝ කර කර මීඩියා එකේ රඟනවා
ඕකුත් එදා ඉදලා කලේ ඔහොම තමයි.ඇත්ත කතාව මුන් හොයන්නේ ලාභය විතරයි.උන් ගන්න කොට අඩුවට පුස්කාපු ඒවා ගන්නේ නැහැ නේ එකම ගානට තමා ගන්නේ
මයියොක්ක රටින් ගෙන්වන එකක් නෙවෙයි
Inflation කියලා කුණු කෑම දෙනවා නම් ලංකාවේ හොටල් ඔක්කොම කුණුකෑම දෙන්න වෙනවා Inflation ලංකාවේ හැමෝටම බලපානවා
මෙතැන තියෙන්නේ Inflation නෙවෙයි ලාබයට තියෙන කෑදර කම
ඔය Street Food වලට දාන එළවළු , පලතුරු, Economic Centers වල කුණු ගොඩෙන් ඇහිදාල ගෙනැල්ලා විකුණන බඩු
Street Food වලට දාන සොස්, රසාකරක, තෙල් ඔක්කොම කල් පැනපු ඒවා පිටකොටුවෙන් ගන්නේ ඕකුන්
කොලිටි අනුව ගාන වෙනස් වෙනවා, ඔය ඖන් ගෙන්නෙ පරන එවා, එක්කො උඩ මතු වෙච්චා,,, නිල් වෙච්චා, එවා අඩුවට විකුනනවා , එක්කො වැටවල් වලින් ගලව ගන්නවා,,උන් ගන්න කොට අඩුවට පුස්කාපු ඒවා ගන්නේ නැහැ නේ එකම ගානට තමා ගන්නේ
මයියොක්ක රටින් ගෙන්වන එකක් නෙවෙයි
Inflation කියලා කුණු කෑම දෙනවා නම් ලංකාවේ හොටල් ඔක්කොම කුණුකෑම දෙන්න වෙනවා Inflation ලංකාවේ හැමෝටම බලපානවා
මෙතැන තියෙන්නේ Inflation නෙවෙයි ලාබයට තියෙන කෑදර කම
ඔය Street Food වලට දාන එළවළු , පලතුරු, Economic Centers වල කුණු ගොඩෙන් ඇහිදාල ගෙනැල්ලා විකුණන බඩු
Street Food වලට දාන සොස්, රසාකරක, තෙල් ඔක්කොම කල් පැනපු ඒවා පිටකොටුවෙන් ගන්නේ ඕකුන්
මැනින් මාරක්ට් එකේ කුණු ගොඩෙන් අහුලන ඒවා බංකොලිටි අනුව ගාන වෙනස් වෙනවා, ඔය ඖන් ගෙන්නෙ පරන එවා, එක්කො උඩ මතු වෙච්චා,,, නිල් වෙච්චා, එවා අඩුවට විකුනනවා , එක්කො වැටවල් වලින් ගලව ගන්නවා,,
කන දේ හරියට දෙන්නේ නැහැ නේ බං
පිටකොටුවේ කඩවල් වල බලන්න ඕනේ කුස්සියට ගිහිං අවුරුදු 3 ක විතර කුණු අයින් කරලා නැහැ![]()