පුස් ප්‍රශ්නය

Ka Ko Pappa

Member
Feb 10, 2017
42
10
0
අපේ ගෙදර 4 ඉන්නව නැත්නම් පැටියෙක් හරි අරන් එන්න තිබුන. එම්බාක් එකට කතා කරල බලන්න, පාරට දාන එකනම් පව් වැඩක්.
 
  • Like
Reactions: Aki992

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    අපේ ගෙදර 4 ඉන්නව නැත්නම් පැටියෙක් හරි අරන් එන්න තිබුන. එම්බාක් එකට කතා කරල බලන්න, පාරට දාන එකනම් පව් වැඩක්.

    4 .ක් .. අම්මා ගහයි. හිතාගන්න පුලුවන් මට :dull: එල මචන් මම හෙට කොයිකටත් කතා කරලා බලන්නම් . ඔව් බන් ඉපදුන ගමන් පාරට වැටුනම නිකන් ම මැරිලා යයි. වාහන වලට අහු වෙලා :(
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපරාදෙ යකෝ ගිහිං දාන්න එපා හදපං පූස් පැටව් දිහා බලං හිටියාම stress එක අඩු වෙනව :yes::yes:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    අපරාදෙ යකෝ ගිහිං දාන්න එපා හදපං පූස් පැටව් දිහා බලං හිටියාම stress එක අඩු වෙනව :yes::yes:
    මාත් ඒ කතාව අහල තියෙනවා