මෙන්න බලපන්...
https://ikman.lk/en/ad/felt-carbon-for-sale-colombo
https://ikman.lk/en/ad/felt-carbon-for-sale-colombo



asawata carbon fibre racing bike ganna epa.අම්මෝ, නොදකින් මේ පොන්න ආණ්ඩුව. පොඩි එකෙක්ට ආසාවට පදින්න බයිසිකලයක් ගන්නවත් නෑ.
ඒවත් දැන් සල්ලි නැතුව කාබනික මගුල් ද තියෙන්නෙ.....asawata carbon fibre racing bike ganna epa.![]()
Uncle puke arinawa wage
Uncle puke arinawa wage

අම්මෝ, නොදකින් මේ පොන්න ආණ්ඩුව. පොඩි එකෙක්ට ආසාවට පදින්න බයිසිකලයක් ගන්නවත් නෑ.
ඉදකින් මී හරකාඒවත් දැන් සල්ලි නැතුව කාබනික මගුල් ද තියෙන්නෙ.....![]()
හරි හමන් ස්ටීල් බයිසිකලයක් ලක්ශ 10ක් වත් වෙයි මේ යන විදියට...
![]()
Uba ganja gahalada ban inne?ඒවත් දැන් සල්ලි නැතුව කාබනික මගුල් ද තියෙන්නෙ.....![]()
හරි හමන් ස්ටීල් බයිසිකලයක් ලක්ශ 10ක් වත් වෙයි මේ යන විදියට...
![]()
ශා.... සර් රට දියුණු කරනවා හිටු කියලා
ඒකනෙ යකෝ මාත් මේ අහන්නෙ..... @HAneo මූ අහනව මම ගන්ජ ගහලද කියල.කාබනික බයිසිකලයක් ඔච්චර ගනන් නම් රසායනික බයිසිකලයක් කොච්චර ගනන් වෙයිද![]()