පුසා කුරුල්ලෙක් අල්ලලා

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ජීවත් කරන්න අමාරුයි, පූසා ඇල්ලුවා කියන්නේ සීරිමකින් හරි විසබීජ ගිහින් මැරෙනවා. මස් කන සත්තුන්ගේ කටේ තියෙනවා නරක බැක්ටීරියා වර්ග. අනික පූසා ඇල්ලුවා කියන්නේ ඇඟ ඇතුලේ තුවාළ වෙනවා, ඒ නිසාත් හොඳින් හිටියා වගේ පෙනුනට දවසකින් විතර මැරෙනවා.

    මූ පෙනුම කොන්ඩ කුරුළු පැටියෙක් වගේ, රෙදි ටිකක් වටෙන් තියල උණුසුම් ව තියන්න
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    ජීවත් කරන්න අමාරුයි, පූසා ඇල්ලුවා කියන්නේ සීරිමකින් හරි විසබීජ ගිහින් මැරෙනවා. මස් කන සත්තුන්ගේ කටේ තියෙනවා නරක බැක්ටීරියා වර්ග. අනික පූසා ඇල්ලුවා කියන්නේ ඇඟ ඇතුලේ තුවාළ වෙනවා, ඒ නිසාත් හොඳින් හිටියා වගේ පෙනුනට දවසකින් විතර මැරෙනවා.
    ehema pena tharamen thuwalayk nm na
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,366
    30,167
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දෙමලිචි සද්දයක් එන්නේ. කුරුල්ල මොකාද කියල දන්නවද?
    මතක විදියට කුරුලු පැටවුන්ට පැයෙන් පැයටවත් එකදිගට කන්න දෙන්න ඕන. නැත්තං සතා දුර්වල වෙනවා
     
    • Like
    Reactions: AnuradhaRa