පුසෙක් ඕනද

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    පවුනේ එහෙම කරන එක.
    අපේ අම්ම පුසෝ හදනවට කැමති නෑ.මම බලෙන් කලින් හැදුවේ.උගෙන් උන කරදර නිසා මටත් බැනුම් අහන්න උණා.
    1st time pataw gahanna chance ekak denna :yes:
    man langa inna pusa elakiri eke background ekata kemathie. thopi wage nemei :P
    uuta hodata mouse pointer eka penawa :rofl:
     

    kiraa

    Junior member
  • Mar 21, 2018
    36
    9
    8
    මේ වගේ හැම පාටක්ම කලවම් වෙච්ච පූසොන්ව හදනකොට ගෙවල් දියුණු වෙනවලු. වාසනාව උදාවෙනවලු

    ඔව් අපේ ගෙදරටත් එකෙක් ආව දවසෙම ගෑනි ගෙදරින් ගියා තාම ආවෙ නෑ..
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඔව් අපේ ගෙදරටත් එකෙක් ආව දවසෙම ගෑනි ගෙදරින් ගියා තාම ආවෙ නෑ..
    පූසට හොදට සලකපන් කියලා වත් කරගන්න බැරි වැඩක්නෙ පූසා කරලා දීල තියෙන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: tas

    kiraa

    Junior member
  • Mar 21, 2018
    36
    9
    8
    පූසට හොදට සලකපන් කියලා වත් කරගන්න බැරි වැඩක්නෙ පූසා කරලා දීල තියෙන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඔව් දැන් මාසයක් වෙනව, දැන් පූසි වගේ මට කෝල් ගන්නව මම බිර වගේ ඇහෙන්න නැති ගානට ඉන්නව.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    Mixed color අයට කියන්නේ calico cats කියලා. එයාලගෙ ඔය colors එන්න හේතු වෙන DNA එක බලපානවා එයාලා ගැහැණු සතෙක් වෙන්න. Calico cats ලා අනිවා ගැහැණු සත්තු. Male calico cats ලා කියන්නේ කළුනික වගේ ජාතියක්.

    Female cats ලා ගොඩක් calm. Fights වලට ගොඩක් අඩුවෙන් යන්නේ. Male cats ලා නම් හැම වෙලේම fight කරනවා.
    ඇඟේ තුවාල බෙහෙත් කරලා ඉවරයක් නෑ.
    Female කෙනෙක් අරන් spay කරාම ඌ කිසි කරදරයක් නෑ :love: මන් ගාව ගොඩක් උන් ඉන්නවා ඒ නිසා ගන්න බැරි.

    අරං යන්න පින්වත් නිවසකින් :love:

    btw man langa inna pusath oya wage :love:


    uu elakiri ekatath kemathie eke background ekatath kemathie. mouse eka hondatap enawa pointer eka meke white background ekata :rofl:

    නැත්තෝ අරන් හදති.
    නුවණැත්තෝ දැනටමත් හදති.


    ඔව් අපේ ගෙදරටත් එකෙක් ආව දවසෙම ගෑනි ගෙදරින් ගියා තාම ආවෙ නෑ..
    :lol::lol:පූසි ගෙනාවට වසනාව ලැබෙන්නෙ නෑ. දිනපතා පුදසත්කාර කරන්න ඕනේ. සැප නොලැබුනොත් යනව තමා.
    පුසා ආපු ගමන් කෙල්ලෙක් සෙට් වෙලා ඉක්මනට බැන්දද ? දැන් ඒ පුසා කෝ?
    :dull::dull:
    කෙල්ලගේ පූසා ගැන මූ මේ කියන්නේ
    ඊයා උබ වල් කතා කියන්නෙ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :D:D
    අත්දැකීමෙන් හුත්තො කියන්නෙ. උබලා ඉතින් හැමදෙයක්ම විහිළුවට ගන්නවනෙ. මට කෙල්ලෙක් නැතුව වේලි වේලි හිටපු කාලේ මේ ජාතියෙ පූසෙක් අපේ ගෙදරට ආවා විතරයි සේරම හරි ගියා. මම කියනවට ඕකව අරන් හදපන්. දැන් ඉතින් ඕපී දෙයිද දන්නෙත් නෑ.
    අන්තිමේ පූසා මීය ඇල්ලුවා එහෙනම්...:rofl::rofl::rofl::rofl::P:P:P
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    අන්තිමේ පූසා මීය ඇල්ලුවා එහෙනම්...:rofl::rofl::rofl::rofl::P:P:P
    ගෙනාපු මුල් කාලෙ නම් දඩයම් කරා බන්. දැන් නම් දඩයමට ටිකක් කම්මැලියි :P:P
     
    • Haha
    • Like
    Reactions: tas and D_Mad

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    පූසෝ එපාවෙලා දැන් අපි බල්ලෝ හදනවා. එකපාරක් නැන්දලගෙ ගෙදරින් පූස් පැටියෙක් හම්බවෙලා එදා රැම ගෙදර ගෙනාවා. මම ඉදගෙන හිටියේ ඩ්‍රයිවර්ගේ ෂීට් එක පිටිපස්සේ ෂීට් එකේ. ඩ්‍රයිවර් බස් එක එලවන ගමන් හැම තිස්සෙම ජනේලෙන් බිම බලනවා. ටික වෙලාවකින් මගෙන් ඇහුවා මල්ලි පූසෙක් ද කියලා. පොර හිතලා තියෙන්නේ අරූගෙ සද්දෙට එක්කෝ ටයර් එකේ හුලන් යනවා, නැත්නම් බස් එකේ මොකක් හරි බුරුල් කියලා වෙන්න ඇති.
     
    • Haha
    Reactions: HSW