බල්ලන්ට නම් vaccination ගහන්න ඔනේ තමයි හැබැයි පුසෝන්ට vaccination ගහන්න ඔනේද, පුසෝන්ට ඔවා ගහලා අමාරු වෙයිද, ගහපු අය ඉන්නවා නම් කියනවද
Last edited:
OwTricat eka awruddata 1 gaane gahanna oneda![]()
apo ban pooso 3 denek innawane. awruddata 12000 gaane yaida
Feline Distemper වලට ගහන එක අනිව ගහපන් නැත්තන් පස්ස පන නැති වෙන ලෙඩේ හැදිල මැරෙනව. හැදුනට පස්සෙ බේරන්න බෑ. බේරුවත් මොලේ අවුල් එනව. ලංකාවෙ මං හිතන්නෙ ගොඩක් පූසො මැරෙන්නෙ ඕකෙන්. ගොඩක් අය හිතන්නෙ අවුරුදු දෙක තුනකින් පූසො මැරෙන එක සාමාන්‍යයි කියල. ඒත් උන්ව ලෙඩ වෙන්න නොදී තියාගන්නවනන් අවුරුදු 20 ක විතර ජීවිත කාලයක් තියෙනව.
ekath awruddata 1 ganeda. nattan jiwithetama 1 daFeline Distemper වලට ගහන එක අනිව ගහපන් නැත්තන් පස්ස පන නැති වෙන ලෙඩේ හැදිල මැරෙනව. හැදුනට පස්සෙ බේරන්න බෑ. බේරුවත් මොලේ අවුල් එනව. ලංකාවෙ මං හිතන්නෙ ගොඩක් පූසො මැරෙන්නෙ ඕකෙන්. ගොඩක් අය හිතන්නෙ අවුරුදු දෙක තුනකින් පූසො මැරෙන එක සාමාන්‍යයි කියල. ඒත් උන්ව ලෙඩ වෙන්න නොදී තියාගන්නවනන් අවුරුදු 20 ක විතර ජීවිත කාලයක් තියෙනව.
Feline Distemper වලට ගහන එක අනිව ගහපන් නැත්තන් පස්ස පන නැති වෙන ලෙඩේ හැදිල මැරෙනව. හැදුනට පස්සෙ බේරන්න බෑ. බේරුවත් මොලේ අවුල් එනව. ලංකාවෙ මං හිතන්නෙ ගොඩක් පූසො මැරෙන්නෙ ඕකෙන්. ගොඩක් අය හිතන්නෙ අවුරුදු දෙක තුනකින් පූසො මැරෙන එක සාමාන්‍යයි කියල. ඒත් උන්ව ලෙඩ වෙන්න නොදී තියාගන්නවනන් අවුරුදු 20 ක විතර ජීවිත කාලයක් තියෙනව.
Tricat eka maasa keeyenda ban denna one
Mata masekata 7000 wiyadam wenawa puso 3k innnoapo ban pooso 3 denek innawane. awruddata 12000 gaane yaida
VItamin monada denneMata masekata 7000 wiyadam wenawa puso 3k innno
Dry Cat food
Fish
Vitamin
ado meka hadila ape pusek maruna. podi kalemada meka widinne? poddak wisthara kiyahanko.
පොඩි කාලෙ ඉදන් අවුරුද්දකට පාරක් ගහන්න ඕනෙ. දෙතුන් පාරක් හරි ගහල තිබ්බොත් අඩුම පොඩි ආරක්ෂාවක් හම්බෙනව.ekath awruddata 1 ganeda. nattan jiwithetama 1 da
බල්ලොන්ට හැදෙන Parvo වගේ පස්ස එල්ලන් යන්නෑ ඇග පනනැති වෙන එකනෙ වෙන්නෙ. ඒත් මිනිස්සු කියන්නෙ පස්ස පන නැති වෙනව කියල නිසා එහෙම කිවුවෙ.පස්ස පන ඇතිව යන එක පූසන්ට හැදෙනව ගොඩක් අඩුයි.
Distemper pusanta hadenne na ban.පොඩි කාලෙ ඉදන් අවුරුද්දකට පාරක් ගහන්න ඕනෙ. දෙතුන් පාරක් හරි ගහල තිබ්බොත් අඩුම පොඩි ආරක්ෂාවක් හම්බෙනව.
බල්ලොන්ට හැදෙන Parvo වගේ පස්ස එල්ලන් යන්නෑ ඇග පනනැති වෙන එකනෙ වෙන්නෙ. ඒත් මිනිස්සු කියන්නෙ පස්ස පන නැති වෙනව කියල නිසා එහෙම කිවුවෙ.
------ Post added on Aug 11, 2022 at 2:12 PM
අනිවාර්යයෙන්ම විදින්න ඕනා.බල්ලන්ට නම් vaccination ගහන්න ඔනේ තමයි හැබැයි පුසෝන්ට vaccination ගහන්න ඔනේද, පුසෝන්ට ඔවා ගහලා අමාරු වෙයිද, ගහපු අය ඉන්නවා නම් කියනවද
එහෙනන් මොකටද ඒක ට Feline Distemper කියන්නෙ? FPV කියන වයිරස් එක මේ.Distemper pusanta hadenne na ban.
එහෙනන් මොකටද ඒක ට Feline Distemper කියන්නෙ? FPV කියන වයිරස් එක මේ.
ඔව් බල්ලන්ට හැදෙන එක නෙමේ ඒකනෙ feline කියල එන්නෙballanta hadena eka pusanta hadenne na.virus warga hadenna puluwan.
පොඩි කාලෙ ඉදන් අවුරුද්දකට පාරක් ගහන්න ඕනෙ. දෙතුන් පාරක් හරි ගහල තිබ්බොත් අඩුම පොඩි ආරක්ෂාවක් හම්බෙනව.
බල්ලොන්ට හැදෙන Parvo වගේ පස්ස එල්ලන් යන්නෑ ඇග පනනැති වෙන එකනෙ වෙන්නෙ. ඒත් මිනිස්සු කියන්නෙ පස්ස පන නැති වෙනව කියල නිසා එහෙම කිවුවෙ.
------ Post added on Aug 11, 2022 at 2:12 PM
Distemper pusanta hadenne na ban.
ලේඩේ හැදිලා තියෙන cat ට vaccination ගහන්න හොද නැහැ නේදඔව්. පූසන්ට වෙන්නෙ නිකන් වෙරි වෙලා වගේ බැලන්ස් නැතුව යන එක. Feline/ cat distemper කියලා තමා කියන්නෙ. වයිරස් ලෙඩක් හින්දා හැදුනොත් වෙනම බෙහෙතුත් නෑ. ඇඟෙන්ම හොඳ වෙනකන් ඉන්න ඕනෙ.
තව තියෙනවා limping calici කියලා එකක් calicivirus එක හින්දා හැදෙන. සතාට බෙල්ල ගාවින් ඔලුව උස්සන්න, ඇවිදින්න අමාරු වෙනවා, නිකන් joints ලොක් වෙලා වගේ. Calicivirus එක ඇඟට ගිහින් මොකුත් symptoms නැතුව ඉන්න පූසෙක්ට tricat එක ගැහුවමත් ඕක එන්න පුලුවන්. මං අරන් ආපු පූස් පැටියෙක්ට ඕක ආවා ටික කාලෙකින්. ඌට නම් tricat එක දුන්නෙත් නෑ. ඒත් හැදුනා, කරුමෙ තමා. පස්සෙ ඌ නැති උනා![]()
Feline Distemper වලට ගහන එක අනිව ගහපන් නැත්තන් පස්ස පන නැති වෙන ලෙඩේ හැදිල මැරෙනව. හැදුනට පස්සෙ බේරන්න බෑ. බේරුවත් මොලේ අවුල් එනව. ලංකාවෙ මං හිතන්නෙ ගොඩක් පූසො මැරෙන්නෙ ඕකෙන්. ගොඩක් අය හිතන්නෙ අවුරුදු දෙක තුනකින් පූසො මැරෙන එක සාමාන්‍යයි කියල. ඒත් උන්ව ලෙඩ වෙන්න නොදී තියාගන්නවනන් අවුරුදු 20 ක විතර ජීවිත කාලයක් තියෙනව.
ado meka hadila ape pusek maruna. podi kalemada meka widinne? poddak wisthara kiyahanko.
ekath awruddata 1 ganeda. nattan jiwithetama 1 da
පිස්සු බලු එක අනිවා විදින්න ඕනෙ.
අනිත්ව ලෙඩ හැදුනොත් විදින්න ඕනෙ.
පස්ස පන ඇතිව යන එක පූසන්ට හැදෙනව ගොඩක් අඩුයි.
Distemper pusanta hadenne na ban.
උඹලා ඔය පූසන්ගෙ පස්ස පණ නැති වෙන එකක් ගැන කියන්නෙ.මම හිතන්නෙ ඔය අර බඩේ අමාරුව ගැන උඹලා කියන්නෙ. ඒක distemper නෙවෙයි. ඕක හැදෙන්නේ බත් දුන්නම. මුලින්ම බඩ යනවා. කක්ක පැත්ත හැම වෙලාවෙම තෙතයි. පස්සෙ පස්සෙ සතාට බඩ යන එක කන්ට්‍රෝල් නෑ. ඔහේ යනවා. ඊට පස්සෙ තමයි වෙරි වෙලා වගේ පස්ස වන වන යන්න ගන්නෙ. පූසන්ට බත් දිරවන්න අමාරුයි. බත් දෙන්නම ඕන නම් සාලයො තුන් දෙනෙක්ට බත් මේස හැන්දක් විතර දාල අනල දෙන්න. ඔහොම හැදුන සත්තු ඉන්නව නම් බත් දෙන එක වහාම නවත්තලා සාලයො විතරක් දෙන්න. අනිත් එක අමු සාලයො දෙන්නත් එපා සුද්ද කරලා තම්බලා දෙන්න.එහෙනන් මොකටද ඒක ට Feline Distemper කියන්නෙ? FPV කියන වයිරස් එක මේ.