පුසෝන්ට vaccination ගහන්න ඔනේද ?

Bobmaly

Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    බල්ලන්ට නම් vaccination ගහන්න ඔනේ තමයි හැබැයි පුසෝන්ට vaccination ගහන්න ඔනේද, පුසෝන්ට ඔවා ගහලා අමාරු වෙයිද, ගහපු අය ඉන්නවා නම් කියනවද
     
    Last edited:
    Solution
    උඹලා ඔය පූසන්ගෙ පස්ස පණ නැති වෙන එකක් ගැන කියන්නෙ.මම හිතන්නෙ ඔය අර බඩේ අමාරුව ගැන උඹලා කියන්නෙ. ඒක distemper නෙවෙයි. ඕක හැදෙන්නේ බත් දුන්නම. මුලින්ම බඩ යනවා. කක්ක පැත්ත හැම වෙලාවෙම තෙතයි. පස්සෙ පස්සෙ සතාට බඩ යන එක කන්ට්‍රෝල් නෑ. ඔහේ යනවා. ඊට පස්සෙ තමයි වෙරි වෙලා වගේ පස්ස වන වන යන්න ගන්නෙ. පූසන්ට බත් දිරවන්න අමාරුයි. බත් දෙන්නම ඕන නම් සාලයො තුන් දෙනෙක්ට බත් මේස හැන්දක් විතර දාල අනල දෙන්න. ඔහොම හැදුන සත්තු ඉන්නව නම් බත් දෙන එක වහාම නවත්තලා සාලයො විතරක් දෙන්න. අනිත් එක අමු සාලයො දෙන්නත් එපා සුද්ද කරලා තම්බලා දෙන්න.
    අහල තියෙන ප්‍රශ්නෙට උත්තරේ.
    පූසන්ට දෙන්න ඕන rabies එකයි tricat එකයි විතරයි.
    සති හයෙන් මුලින්ම ට්‍රයිකැට් එක දෙන්න.මේක දෙන්න කලින් අනිවාර්යයෙන්ම බ්ලඩ් එකක් චෙක් කරල දෙන්න.මොකද වැක්සීන් එක දෙනකොට ලෙඩක් ඇඟේ තිබුනොත් සතා...

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,187
    24,837
    113
    tracing Geo-location.. ... ...
    Feline Distemper වලට ගහන එක අනිව ගහපන් නැත්තන් පස්ස පන නැති වෙන ලෙඩේ හැදිල මැරෙනව. හැදුනට පස්සෙ බේරන්න බෑ. බේරුවත් මොලේ අවුල් එනව. ලංකාවෙ මං හිතන්නෙ ගොඩක් පූසො මැරෙන්නෙ ඕකෙන්. ගොඩක් අය හිතන්නෙ අවුරුදු දෙක තුනකින් පූසො මැරෙන එක සාමාන්‍යයි කියල. ඒත් උන්ව ලෙඩ වෙන්න නොදී තියාගන්නවනන් අවුරුදු 20 ක විතර ජීවිත කාලයක් තියෙනව.

    ado meka hadila ape pusek maruna. podi kalemada meka widinne? poddak wisthara kiyahanko.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Feline Distemper වලට ගහන එක අනිව ගහපන් නැත්තන් පස්ස පන නැති වෙන ලෙඩේ හැදිල මැරෙනව. හැදුනට පස්සෙ බේරන්න බෑ. බේරුවත් මොලේ අවුල් එනව. ලංකාවෙ මං හිතන්නෙ ගොඩක් පූසො මැරෙන්නෙ ඕකෙන්. ගොඩක් අය හිතන්නෙ අවුරුදු දෙක තුනකින් පූසො මැරෙන එක සාමාන්‍යයි කියල. ඒත් උන්ව ලෙඩ වෙන්න නොදී තියාගන්නවනන් අවුරුදු 20 ක විතර ජීවිත කාලයක් තියෙනව.
    ekath awruddata 1 ganeda. nattan jiwithetama 1 da
     
    • Like
    Reactions: Bobmaly

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ගහන්න, අපේ එකා ඩොකාට ලයින් දාන්න ගියා
    බෙල්ලෙන් උස්සලා ගහක් බදාගන්න දීලා vaccine එක ගැහුවා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,947
    54,518
    113
    Colombo
    පිස්සු බලු එක අනිවා විදින්න ඕනෙ.

    අනිත්ව ලෙඩ හැදුනොත් විදින්න ඕනෙ.

    Feline Distemper වලට ගහන එක අනිව ගහපන් නැත්තන් පස්ස පන නැති වෙන ලෙඩේ හැදිල මැරෙනව. හැදුනට පස්සෙ බේරන්න බෑ. බේරුවත් මොලේ අවුල් එනව. ලංකාවෙ මං හිතන්නෙ ගොඩක් පූසො මැරෙන්නෙ ඕකෙන්. ගොඩක් අය හිතන්නෙ අවුරුදු දෙක තුනකින් පූසො මැරෙන එක සාමාන්‍යයි කියල. ඒත් උන්ව ලෙඩ වෙන්න නොදී තියාගන්නවනන් අවුරුදු 20 ක විතර ජීවිත කාලයක් තියෙනව.

    පස්ස පන ඇතිව යන එක පූසන්ට හැදෙනව ගොඩක් අඩුයි.
     
    • Like
    Reactions: Bobmaly

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Tricat eka maasa keeyenda ban denna one

    සති අටෙන් නෝමලි දෙන්නෙ. ඊට පස්සෙ තව බූස්ටර් එකක්/ දෙකක් දෙනවා. Tricat එක virus තුනකට aginst දෙන එකක්.
    1. Feline calicivirus (FCV)
    2. Feline herpes virus (FHV)
    3. feline panleucopenia virus (FPLV)

    ඔය virus වලින් එන ලෙඩ වල symptoms මොකුත් තියෙනවද කියලා ඉස්සෙල්ලා බලනවා වෙට්. ඒවා තිබ්බොත් දෙන එකක් නෑ. ලෙඩ වැඩි වෙනවා එහෙම උනොත්. පුලුවන් තරම් පොඩි කාලෙම දෙන්නෙත් virus ඇඟට යන්න කලින් ප්‍රතිශක්තිය හදන්න.

    https://www.petvet.lk/cat-vaccinations/

    අපෙත් පූසො හිටියට මං තාම එක්කෙනාටයි tricat දුන්නෙ. සේරම පාරෙ ඉඳලා උස්සගෙන ආපු කට්ටිය. ගෙනෙද්දි පොඩි පැටවු උනාට මං ඒ දවස් වල tricat ගැන එච්චර දැනන් හිටියෙ නෑ. පස්සෙ පොඩි පොඩි ලෙඩ ආවා කට්ටියට. ඒවට බෙහෙත් ගන්න ගියාම tricat එක ගැන දැනගත්තෙ. ලොකුවට අමාරු වෙලා නම් නෑ දැනට. ඒත් සතාගෙ හැටියට තමා. සමහර උන් නම් පොඩි කාලෙම මැරෙනවා අමාරු වෙලා. Tricat දුන්න එක්කෙනා මාස හතරකට විතර කලින් ගෙනාවෙ. සති තුනක් විතර ගෙදර අනිත් පූසන්ගෙන් වෙන් කරලා තිබ්බා symptoms මොකුත් තියේද බලන්නයි, අනිත් අයගෙන් බෝවෙන එක නවත්තන්නයි. අවුලක් තිබ්බෙ නැති හින්දා උට tricat එක විදලා දැම්මා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ado meka hadila ape pusek maruna. podi kalemada meka widinne? poddak wisthara kiyahanko.

    ekath awruddata 1 ganeda. nattan jiwithetama 1 da
    පොඩි කාලෙ ඉදන් අවුරුද්දකට පාරක් ගහන්න ඕනෙ. දෙතුන් පාරක් හරි ගහල තිබ්බොත් අඩුම පොඩි ආරක්ෂාවක් හම්බෙනව.

    පස්ස පන ඇතිව යන එක පූසන්ට හැදෙනව ගොඩක් අඩුයි.
    බල්ලොන්ට හැදෙන Parvo වගේ පස්ස එල්ලන් යන්නෑ ඇග පනනැති වෙන එකනෙ වෙන්නෙ. ඒත් මිනිස්සු කියන්නෙ පස්ස පන නැති වෙනව කියල නිසා එහෙම කිවුවෙ.
    ------ Post added on Aug 11, 2022 at 2:12 PM
     
    • Like
    Reactions: Bobmaly

    lilman

    Well-known member
  • May 10, 2009
    40,947
    54,518
    113
    Colombo
    පොඩි කාලෙ ඉදන් අවුරුද්දකට පාරක් ගහන්න ඕනෙ. දෙතුන් පාරක් හරි ගහල තිබ්බොත් අඩුම පොඩි ආරක්ෂාවක් හම්බෙනව.

    බල්ලොන්ට හැදෙන Parvo වගේ පස්ස එල්ලන් යන්නෑ ඇග පනනැති වෙන එකනෙ වෙන්නෙ. ඒත් මිනිස්සු කියන්නෙ පස්ස පන නැති වෙනව කියල නිසා එහෙම කිවුවෙ.
    ------ Post added on Aug 11, 2022 at 2:12 PM
    Distemper pusanta hadenne na ban.
     
    • Like
    Reactions: Bobmaly

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,785
    113
    Homagama
    බල්ලන්ට නම් vaccination ගහන්න ඔනේ තමයි හැබැයි පුසෝන්ට vaccination ගහන්න ඔනේද, පුසෝන්ට ඔවා ගහලා අමාරු වෙයිද, ගහපු අය ඉන්නවා නම් කියනවද
    අනිවාර්යයෙන්ම විදින්න ඕනා.
     
    • Like
    Reactions: Bobmaly

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    පොඩි කාලෙ ඉදන් අවුරුද්දකට පාරක් ගහන්න ඕනෙ. දෙතුන් පාරක් හරි ගහල තිබ්බොත් අඩුම පොඩි ආරක්ෂාවක් හම්බෙනව.

    බල්ලොන්ට හැදෙන Parvo වගේ පස්ස එල්ලන් යන්නෑ ඇග පනනැති වෙන එකනෙ වෙන්නෙ. ඒත් මිනිස්සු කියන්නෙ පස්ස පන නැති වෙනව කියල නිසා එහෙම කිවුවෙ.
    ------ Post added on Aug 11, 2022 at 2:12 PM

    Distemper pusanta hadenne na ban.

    ඔව්. පූසන්ට වෙන්නෙ නිකන් වෙරි වෙලා වගේ බැලන්ස් නැතුව යන එක. Feline/ cat distemper කියලා තමා කියන්නෙ. වයිරස් ලෙඩක් හින්දා හැදුනොත් වෙනම බෙහෙතුත් නෑ. ඇඟෙන්ම හොඳ වෙනකන් ඉන්න ඕනෙ.

    තව තියෙනවා limping calici කියලා එකක් calicivirus එක හින්දා හැදෙන. සතාට බෙල්ල ගාවින් ඔලුව උස්සන්න, ඇවිදින්න අමාරු වෙනවා, නිකන් joints ලොක් වෙලා වගේ. Calicivirus එක ඇඟට ගිහින් මොකුත් symptoms නැතුව ඉන්න පූසෙක්ට tricat එක ගැහුවමත් ඕක එන්න පුලුවන්. මං අරන් ආපු පූස් පැටියෙක්ට ඕක ආවා ටික කාලෙකින්. ඌට නම් tricat එක දුන්නෙත් නෑ. ඒත් හැදුනා, කරුමෙ තමා. පස්සෙ ඌ නැති උනා 😔
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁

    ලේඩේ හැදිලා තියෙන cat ට vaccination ගහන්න හොද නැහැ නේද
     
    • Like
    Reactions: Bobmaly

    Bobmaly

    Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    මම නම් දන්නෙ නැහැ vetටා මොනවා ගහයිද කියලා, Tricat කියන vaccination එකද සමානයෙන් ගහන්නේ (හොදම එක තමයි ගහන්න ඔනේ සල්ලි ප්‍රශ්ණයක් නැහැ), අනික අපේ එකා අවුරුදු එකට වැඩියි Tricat vaccination ගහන්න පුලුවන්ද, booster vaccination කියන්නේ මොකක්ද
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Feline Distemper වලට ගහන එක අනිව ගහපන් නැත්තන් පස්ස පන නැති වෙන ලෙඩේ හැදිල මැරෙනව. හැදුනට පස්සෙ බේරන්න බෑ. බේරුවත් මොලේ අවුල් එනව. ලංකාවෙ මං හිතන්නෙ ගොඩක් පූසො මැරෙන්නෙ ඕකෙන්. ගොඩක් අය හිතන්නෙ අවුරුදු දෙක තුනකින් පූසො මැරෙන එක සාමාන්‍යයි කියල. ඒත් උන්ව ලෙඩ වෙන්න නොදී තියාගන්නවනන් අවුරුදු 20 ක විතර ජීවිත කාලයක් තියෙනව.

    ado meka hadila ape pusek maruna. podi kalemada meka widinne? poddak wisthara kiyahanko.

    ekath awruddata 1 ganeda. nattan jiwithetama 1 da

    පිස්සු බලු එක අනිවා විදින්න ඕනෙ.

    අනිත්ව ලෙඩ හැදුනොත් විදින්න ඕනෙ.

    පස්ස පන ඇතිව යන එක පූසන්ට හැදෙනව ගොඩක් අඩුයි.

    Distemper pusanta hadenne na ban.

    එහෙනන් මොකටද ඒක ට Feline Distemper කියන්නෙ? FPV කියන වයිරස් එක මේ.
    උඹලා ඔය පූසන්ගෙ පස්ස පණ නැති වෙන එකක් ගැන කියන්නෙ.මම හිතන්නෙ ඔය අර බඩේ අමාරුව ගැන උඹලා කියන්නෙ. ඒක distemper නෙවෙයි. ඕක හැදෙන්නේ බත් දුන්නම. මුලින්ම බඩ යනවා. කක්ක පැත්ත හැම වෙලාවෙම තෙතයි. පස්සෙ පස්සෙ සතාට බඩ යන එක කන්ට්‍රෝල් නෑ. ඔහේ යනවා. ඊට පස්සෙ තමයි වෙරි වෙලා වගේ පස්ස වන වන යන්න ගන්නෙ. පූසන්ට බත් දිරවන්න අමාරුයි. බත් දෙන්නම ඕන නම් සාලයො තුන් දෙනෙක්ට බත් මේස හැන්දක් විතර දාල අනල දෙන්න. ඔහොම හැදුන සත්තු ඉන්නව නම් බත් දෙන එක වහාම නවත්තලා සාලයො විතරක් දෙන්න. අනිත් එක අමු සාලයො දෙන්නත් එපා සුද්ද කරලා තම්බලා දෙන්න.
    අහල තියෙන ප්‍රශ්නෙට උත්තරේ.
    පූසන්ට දෙන්න ඕන rabies එකයි tricat එකයි විතරයි.
    සති හයෙන් මුලින්ම ට්‍රයිකැට් එක දෙන්න.මේක දෙන්න කලින් අනිවාර්යයෙන්ම බ්ලඩ් එකක් චෙක් කරල දෙන්න.මොකද වැක්සීන් එක දෙනකොට ලෙඩක් ඇඟේ තිබුනොත් සතා අනිවාර්යයෙන් මැරෙනවා.මං ගාව හිටපු මල් වගේ පූස් පැටව් තුන් දෙනෙක් මැරුනා එහෙම.ඒ දවස් වල දැනගෙන හිටියෙ නෑ.
    ට්‍රයිකැට් එකෙන් ඩෝසස් දෙකක් දෙන්න ඕන.පලවෙනි ඩෝස්
    එක දීලා සති දෙකකින් රේබීස් පලවෙනි ඩෝස් එක දෙන්න.
    ඒක දීල සති දෙකකින් ට්‍රයිකැට් දෙවනි ඩෝස් එක දෙන්න.
    ඒක දීල සති දෙකකින් රේබීස් දෙවනි ඩෝස් එක දෙන්න.මෙහෙම ඩෝසස් දෙකක් දෙන්න ඕන පලවෙනි පාර විතරයි.ඊට පස්සෙ අවුරුද්දෙන් අවුරුද්දට කන්ටිනියු කරගෙන යන්න තියෙන්නේ.