පුහුල් හොරා අරකෙන් දැනේ!

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    බල්ලෙක් බිරුවට අරක පාත් වෙනවද??

    ආඩි හත් දෙනාගේ අරක වගේ

    කිරි කලේට අරක වැටුන වගේ

    අපි නැග්ගොත් අරකෙත් දෙබලක්..

    අපි කන හැටි අරක දනී

    වැල යන අතටයි අරක ගහන්නෙ..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගගෙන් වතුර බී අරකට ආවැඩීම..

    හොරාගේ අම්මගෙන් අරක ඇහුව වගේ..

    කණ කැස්බෑව අරකෙන් අරක බලනව වගේ..:D:D

    :lol::lol: පට්ට මචන්! (+)
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    රන් බිජු ගන්න කිකිලිගේ අරක පැලුවා වගෙයි (බඩ)
    වත්ත බද්දට දීල අරකට දත නියවනවා වගෙයි (ඇස්සට)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බල්ලෙක් බිරුවට අරක පාත් වෙනවද??

    ආඩි හත් දෙනාගේ අරක වගේ

    කිරි කලේට අරක වැටුන වගේ

    අපි නැග්ගොත් අරකෙත් දෙබලක්..

    අපි කන හැටි අරක දනී

    වැල යන අතටයි අරක ගහන්නෙ..

    නියමයි නෙ කොල්ලො.. උඹ එලකිරි කොල්ලෙක් නෙ! :lol::lol::lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නොකෙරෙන දීගෙට අරකත් ඇදලු

    නංගි පෙන්නලා අරක දුන්න වගේ

    කොකාගේ අරක පේනනේ ඉගිලෙනකොටලු

    ඉබ්බගෙන් අරක ඉල්ලනවා වාගේ

    එලකිරි කොල්ලෙක්! (You must spread some Reputation around before giving it to stv again.) :lol::lol:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    lilruchira

    Junior member
  • Sep 21, 2010
    109
    11
    18
    සිරි ලංකාව
    අත හයිය නම් අරක නොවැරදේ (බත)
    අතරමඟදී අරක කැඩුන වගේ (අත්වැල)
    අලි යන සිදුරු තිබියදී අරක යන තව් වැසීම (කූඹි)
    අශ්වයාට අරක ලැබුණා ව‍ගේ (අං)
    :):):)
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    අප්පුහාමිට කුරහන් ඇති බව ලමාතැනිගේ අරකෙන් කියතෑකි...:rofl::rofl:

    ඉක්මන්කමට අරකෙත් අත දාගන්න බැරිලු..

    ඉස අතගා අරක උලූප්පන්නා වගෙයි

    උඩ පැන්නොත් අරක වැටේ..:rofl::rofl: