ගගෙන් වතුර බී අරකට ආවැඩීම..
හොරාගේ අම්මගෙන් අරක ඇහුව වගේ..
කණ කැස්බෑව අරකෙන් අරක බලනව වගේ..![]()

පට්ට මචන්! (+)බල්ලෙක් බිරුවට අරක පාත් වෙනවද??
ආඩි හත් දෙනාගේ අරක වගේ
කිරි කලේට අරක වැටුන වගේ
අපි නැග්ගොත් අරකෙත් දෙබලක්..
අපි කන හැටි අරක දනී
වැල යන අතටයි අරක ගහන්නෙ..



අනුන්ගෙ පානෙන් අරක බලනවා වගේ!
(එළිය)![]()
parangiya arake giya wage
නොකෙරෙන දීගෙට අරකත් ඇදලු
නංගි පෙන්නලා අරක දුන්න වගේ
කොකාගේ අරක පේනනේ ඉගිලෙනකොටලු
ඉබ්බගෙන් අරක ඉල්ලනවා වාගේ


වල් ඌරො අරක තලන කොට හබන් කුකුලන්ට රජ මගුල්ලු...
විෂ්ණු දෙව්යො අරක කෑවා වගේ...
නිවටයට එළුවත් අරක පානවලු...






