පුහුල් හොරා අරකෙන් දැනේ!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
යාළුවා;16417258 said:
කකුළුවා නටන්නේ අරක රත්වෙන තුරුලු
පනින්නට පෙර අරක බලනු
දිලිසෙන සියල්ල අරක නොවේ
ගමරාළගේ අරක වා‍ගේ
ආඬි හත්‍ දෙනාගේ අරක ‍වාගේ
කපන්න බැරි අරක ඉඹිනවා වාගේ.
හිඟන්නාගේ අරක වාගේ
හැමදාම දකින කුකුළගේ අරක සුදු වුණා වාගේ.
උඩ පැන්නොත් අරක වැටේ


:rofl::rofl::rofl: :rofl::rofl::rofl: :rofl::rofl::rofl: :rofl::rofl::rofl:

යාළුවා;16417262 said:
ගල හොඳනම් අරක මක් වේද?

නියම එලකිරි "යලුවෙක්" උඹ! පට්ට මචන්.. :lol::lol:
(You must spread some Reputation around before giving it to යාළුවා again) අනිවා පස්සෙ දෙන්නේම්..
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මෙන්න තව ටිකක්.................

කැත ගෑණි ගේ අරක වගේ (කැත ගෑනි ගේ පතිවත වගේ)

හොරාට කලින් අරක වැට පැන්න ලු! (හොරාට කලින් කෙහෙල් කැණ වැට පැන්න ලු)

ලබ්බෙ අරක වගේ...(ලබ්බෙ තොවිලෙ වගේ)

දී කිරට අරකත් සාක්කි (දී කිරට බල්ලුත් සාක්කි)

බල්ල ගෙ අරක වගේ (බල්ල ගේ නගුට වගේ)

ගමරාල ගෙ අරක වගේ (ගමරාල ගෙ වංගෙඩිය වගේ)

thanks මචන්... එලකිරි කිඹුලෙක් උඹ! :lol::lol: (+)
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඉස්සෙල්ලා ආපු කණට වඩා, පස්සේ ආපු අරක ලොකුයිලු !! :baffled::baffled:

පනින රිලවුන්ට අරක බැන්ද වගෙ

Horage ammagen araka ahuwa wage :D

ගහෙන් වැටුන මිනිහට අරකෙන් ඇන්නා වගේ ...

:lol::lol::lol: එලකිරි මචන්ලා.. thanks.. අනිවා පස්සෙ සලකන්නම්. අදට රෙප් ඉවරයි!:no:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
එල වැඩක් :) +7 හිටපන් මමත් එකක් මතක් කරනකම් :rofl:

රන් බිජු ගන්න කිකිලිගේ අරක පැලුවා වගෙයි (බඩ)
වත්ත බද්දට දීල අරකට දත නියවනවා වගෙයි (ඇස්සට)

:lol::lol::lol: පට්ට මචන්.. thanks. අදට මගෙ රෙප් ඉවරයි! අදට මගෙ රෙප් ඉවරයි! අනිවර්යෙන්ම පස්සෙ දෙන්නම්.. :yes:
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නියම එලකිරි "යලුවෙක්" උඹ! පට්ට මචන්.. :lol::lol:
    (You must spread some Reputation around before giving it to යාළුවා again) අනිවා පස්සෙ දෙන්නේම්..

    මොකද කියන්නෙ බොමුද? :P

    :lol: හොරාගෙ අම්මගෙන් අරක ඇහුවා වගේ ;) :lol::lol:
    :rofl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යාළුවා;16418644 said:
    ඔයා ගැන මොන තරම් බලාපොරොත්තු තියන් හිටියද? ගොඩක් දුකයි අද මට ඔයා ගැන.... :dull:

    උගුරට හොරා අරක බොනවා (කනවා) වාගේ. :lol: (බෙහෙත්)
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉත්තෑවාගේ ගෙට අරක රිංගුවා වාගේ. (කබල්ලෑවා)
    නටපු නැටුමකුත් නෑ, අරකෙ පළුවකුත් නෑ. (බෙරේ)
    කන්න හිතුනම අරකත් තලගොයා වෙනවලු. (කබරගොයත්)


    :lol: