පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මගේ ප්‍රශ්න වලට උඹ එහෙම උත්තර දීල අහුවෙන්න එපා.... :growl::growl:


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    11.gif
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10193865 said:
    _ _ T E N
    _ _ T E N
    F O R T Y
    ----------
    S I X T Y

    මේකේ අකුරු 10 වෙනුවට (0-9) ඉලක්කම් ආදේශ කරන්න.එක අකුරකට එක ඉලක්කමයි.එකතුව පිළිතුරට සමාන වෙන්න ඕනේ.(එකතුව 60 වෙන්නම ඕනෙ නෑ. TEN එකට කලින් තියෙන _ _ නොසලකා හරින්න)


    __850
    __850
    29786
    -------
    31486 හරිද මන්ද?
    :nerd:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිංහළයා;10193865 said:
    _ _ T E N
    _ _ T E N
    F O R T Y
    ----------
    S I X T Y

    මේකේ අකුරු 10 වෙනුවට (0-9) ඉලක්කම් ආදේශ කරන්න.එක අකුරකට එක ඉලක්කමයි.එකතුව පිළිතුරට සමාන වෙන්න ඕනේ.(එකතුව 60 වෙන්නම ඕනෙ නෑ. TEN එකට කලින් තියෙන _ _ නොසලකා හරින්න)
    මේක ලේසියි බං. මම උත්තර දෙන්නේ නෑ:dull:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ෂික් google කරලා උත්තර හොයාගන්න බැරි ප්‍රශ්නයක් හොයාගන්න එකනෙ ඔක්කොටම වඩා අමාරු :growl::growl::growl::growl:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10194002 said:
    ෂික් google කරලා උත්තර හොයාගන්න බැරි ප්‍රශ්නයක් හොයාගන්න එකනෙ ඔක්කොටම වඩා අමාරු :growl::growl::growl::growl:

    මගේ ඝනක ප්‍රශ්නෙට උත්තර දීපන් ඩෝ...
    :growl::growl::growl::growl::growl::growl::growl:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මෙන්න පොඩිම පොඩි එකක්... :(:(

    විනිවිධ නොපෙනෙන විශාල ඝනකයක් තියනවා, මේකේ වඩිපුරම පැති ගානක් පේන විදියට මේක තියන ඕන කොයි වගේ තැනකද?
    :shocked::shocked:

    මේකට උත්තර කෝ?? :frown::frown: