පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

Apr 19, 2011
5,700
210
0
මෙකේ සමහර අකුරු ඉරෙන් උඩයි, සමහර අකුරු ඉරෙන් යටයි, දාල තියන්නේ මොකක් පදනම් කරගෙනද?

A E F H I K L M N T V W X Y Z
================================
B C D G J O P Q R S U

උඹ ප්‍රශ්නය ගත්ත තැන තිබුන ප්‍රශ්නය පදනම් කරගෙන ;):lol::lol::lol:
 

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    සිංහළයා;10193578 said:
    ඒක නෙමෙයි එදා දාපු Thread එකට මොකද උනේ :shocked::shocked::shocked:

    හික් හික්..මම කියලනේ බන් දැම්මේ..ඒක අයින් කරලා...;)
     
    Apr 19, 2011
    5,700
    210
    0
    _ _ T E N
    _ _ T E N
    F O R T Y
    ----------
    S I X T Y

    මේකේ අකුරු 10 වෙනුවට (0-9) ඉලක්කම් ආදේශ කරන්න.එක අකුරකට එක ඉලක්කමයි.එකතුව පිළිතුරට සමාන වෙන්න ඕනේ.(එකතුව 60 වෙන්නම ඕනෙ නෑ. TEN එකට කලින් තියෙන _ _ නොසලකා හරින්න)
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඉරි කෑලි දෙකක් විතරක් වෙනස් කරල, කොටු 7ක් හදන්නේ කොහොමද??

    squareri.jpg


    ඉක්මන් වෙන්න එපා... ප්‍රශ්න ඉවර වේගනයි එන්නේ...