පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    එක ඉරක් විතරක් පාවිච්චි කරලා මෙක හදපන් බලන්න...

    tryr.jpg


    එකපාරටම උත්තරේ දුන්නොත් එහෙම බලාගත්තහැකි
    :angry:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    04-27-2006 දවසේ කෙනෙක් කරපු මෝඩ වැඩක් නිසා මුලු ලෝකෙම ප්‍රසිද්ධ වුනා පුලුවන්නම් කියන්න බලන්න....;)
    ඒකට තාම වන්දි ගෙවනවා:dull:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    හැම සිරස් ,තිරස් තීරුවකම,පේලියකම සහ කතිරය හැඩේට එකතුව 33 එකතුව 33 එන විදිහට සහ මේ අංක ටික හරිගස්සපල්ලා...



    Uploaded with ImageShack.us

    මෙයට ඉතා ඉක්මනින් පිළිතුරු දීම තහනම් වන අතර එසේ දුනහොත් ඒ සමගම ප්‍රශ්නයකුත් ඉදිරිපත් කල යුතුය...
    :P
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10185261 said:
    හැම සිරස් ,තිරස් පේලියකම එකතුව 33 එන විදිහට මේ අංක ටික හරිගස්සපල්ලා...

    http://imageshack.us/photo/my-images/853/29915670.jpg/

    මෙයට ඉතා ඉක්මනින් පිළිතුරු දීම තහනම් වන අතර එසේ දුනහොත් ඒ සමගම ප්‍රශ්නයකුත් ඉදිරිපත් කල යුතුය...
    :P

    29915670.jpg
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිංහළයා;10185261 said:
    හැම සිරස් ,තිරස් පේලියකම එකතුව 33 එන විදිහට මේ අංක ටික හරිගස්සපල්ලා...



    Uploaded with ImageShack.us

    මෙයට ඉතා ඉක්මනින් පිළිතුරු දීම තහනම් වන අතර එසේ දුනහොත් ඒ සමගම ප්‍රශ්නයකුත් ඉදිරිපත් කල යුතුය...
    :P
    19 2 12
    20 3 10
    21 1 11
     
    Apr 19, 2011
    5,700
    210
    0
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    සිංහළයා;10185419 said:
    සොරි මචන්ලා කියන්න අමතක උනා.කතිරය හැඩේටත් එකතුව 33 වෙන්න ඕනේ.
    :(:(:(:(:(:(:(

    පස්සේ කියන ඒවා ඔට්ටු නෑ ඔන්න...:frown::frown::no::no::dull::dull:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිංහළයා;10185419 said:
    :no::no:

    :lol::lol:

    :yes::no::no::no::no:

    සොරි මචන්ලා කියන්න අමතක උනා.කතිරය හැඩේටත් එකතුව 33 වෙන්න ඕනේ.
    :(:(:(:(:(:(:(
    ඕකනේ ඉතින් උත්තරේ දැම්මට පස්සේ:growl: