පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
ඔන්න යාළුවො සෙට් එකක් කතා වුනාලු මෙහෙම..

I have a horse. Do you know what color it is? Allan said,
"I guess it is not black". Brian said, "It is either brown,
or gray". Charlie said "I know it is brown". I said,
"At least one of you is right and at least one of you is wrong."
What is the color of my horse if the color is one of the above?

මට සිංහලෙන් ටයිප් කිරීමට කම්මැලියි.:sorry::sorry::sorry:

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC

Gray da?:D
 
chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
හරිද? නිකන් හිතලා උත්තරේ ගත්තේ:)
The difference between the two digits of that number is 4.
Explanation: Let the ten's digit be x and unit's digit be y.
Then, (10x+y)-(10y+x) = 36 i.e. 9(x-y) = 36 and
that results to x-y = 4.

:yes::yes::yes::D:D:D
 
chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe

:D:D:D
11.gif
11.gif
11.gif
 
sameeabc

Junior member
  • Aug 9, 2009
    35
    8
    8
    මෙන්න තව එකක්!:eek::confused:

    කෝවිල් 3ක් තියෙනවා.. ඒ තුනේම ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් පොකුණ ගානෙ තියෙනවා... මේ කෝවිලකට කවුරු හරි යනවනම් පොකුණුවලට මල් දාන්න ඕනා, හැබැයි හැම එකටම එකම ගාන දාන්න ඕනා.. මේ කෝවිල ඇතුලට ගියොත් අතේ තියෙන මල් ගාන දෙගුණ වෙනවා!

    මිනිහෙක් යම් මල් ගානක් අරං කෝවිලට ඇවිත් ඉස්සරහ පොකුණට මල් ටිකක් දාලා කෝවිල ඇතුලට යනවා, එතකොට අතේ තියෙන මල් ගාන් දෙගුණ වෙනවා ඊට පස්සෙ කෝවිලෙන් එලියට ඇවිල්ලා පිටිපස්සෙ තියෙන පොකුණටත් ඉස්සරහට දාපු මල් ගානම දානවා.. මේ මිනිහා මේ විදිහට කෝවිල් තුනටම යනවා.. තුන්වෙනි කෝවිලේ පිටිපස්සෙ පොකුණට මල් දානවත් එක්කම මිනිහා අතේ තියෙන මල් ඔක්කොම ඉවර වෙනවනම්, මිනිහා මල් කීයක් ගෙනාවද? පොකූණකට මල් කීයක් දැම්මද?? :confused::confused::confused::cool:

    1 මලයි ගෙන්නෙ පොකඋනට දාන්නෙත් 1 මලයි
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    The difference between the two digits of that number is 4.
    Explanation: Let the ten's digit be x and unit's digit be y.
    Then, (10x+y)-(10y+x) = 36 i.e. 9(x-y) = 36 and
    that results to x-y = 4.

    :yes::yes::yes::D:D:D
    :):cool: මමත් මුලින් හදන්න ගියා. කම්මැලියි බන්.
    ඉටපස්සේ එන්නපුලුවන් ගානක් අරන් 10න් දහය වැඩි කරලා බැලුවා;)
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    මේක කියන්න එහෙනම් ලේසි එකක් ;)

    ඔන්න මනුස්සයෙක් ඉන්නවා අපි කියමු සිරිපාල කියලා..සිරිපාල ට පොඩි ලෙඩක් තියෙනවලු.
    මිනිහ ඉතින් වෙද මහත්තයෙක් ගෙන් බේත් ගත්තලු.
    වෙද මහත්තය පොරට අරිශ්ටයක් දීල කිව්වලු මෙහෙම..

    මේ බෙහෙත පාවිච්චි කරන්න ඕනෙ පොඩි කෙම් ක්‍රමේකට..අවුන්ස 3 සහ 5 බෝතල් 2ක් ගන්නවා..ඒ දෙක පාවිච්චි කරල මේ අරිශ්ටයෙන් අවුන්ස 4ක් දිනකට දෙවතාවක් බොන්න.

    කොහොමද කොරන්නෙ? :dull:

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන

    ගැටළු අංක 2

    මචං පාන් ගෙඩි ගාන 07 යි

    1 වෙනි හිගන්නට දෙන්න වෙනව පාන් ගෙඩි 04 ක්

    7/2 = 3 1/2 + 1/2 = 04

    ඉතිරි 03

    දෙවෙනි හිගන්නට දෙනව ගෙඩි 03 ක්

    3/2 = 1 1/2 + 1/2 = 03

    ඉතිරි 01

    තුන්වෙනි හිගන්නට දෙනව ඉතිරි ගෙඩි 01

    1/2 = 1/2 + 1/2 = 01

    :yes::yes::yes:

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    මේක කියන්න එහෙනම් ලේසි එකක් ;)

    ඔන්න මනුස්සයෙක් ඉන්නවා අපි කියමු සිරිපාල කියලා..සිරිපාල ට පොඩි ලෙඩක් තියෙනවලු.
    මිනිහ ඉතින් වෙද මහත්තයෙක් ගෙන් බේත් ගත්තලු.
    වෙද මහත්තය පොරට අරිශ්ටයක් දීල කිව්වලු මෙහෙම..

    මේ බෙහෙත පාවිච්චි කරන්න ඕනෙ පොඩි කෙම් ක්‍රමේකට..අවුන්ස 3 සහ 5 බෝතල් 2ක් ගන්නවා..ඒ දෙක පාවිච්චි කරල මේ අරිශ්ටයෙන් අවුන්ස 4ක් දිනකට දෙවතාවක් බොන්න.

    කොහොමද කොරන්නෙ? :dull:

    5 එකෙන් 3 ට දාලා එක අයින් කලාම 5 එකේ 2ක් ඉතුරුයි එක 3 ට දාලා 5 ආයෙත් පුරවලා 3 පිරෙන්න එකක් දානවා... එතකොට 5 හේ ඉතිරි 4
     
    • Like
    Reactions: Gouken

    buddhika.j

    Member
    Apr 29, 2010
    363
    16
    0
    දැන් ඔයා කිව්වේ වලස්සු ගැනනේ.
    වලසාගේ සමාන්‍යයෙන් දේහලිය අගය වැඩිවෙන කොට දිවිමේ වේගය අඩුවෙනවා
    මේ සමීකරණයට අනුව
    V^2 = U^2 + 2as
    s = 5m
    u = 0 (ආරම්භක වේගය)
    a = 9.8~10 ගුරුත්වජ ත්වරණය පෘතුවියේ සමාන්‍යන් 9.8 නමුත් ගණනය කරන්න ගන්නේ 10 කියලා (පොතක් අරගෙන බලන්න) (කාසිය වැටෙන්නේ ගුරුත්වය යටතේ නිසා )

    v^2 = 0 + 2 * 10 * 5
    V^2 = 100
    V = 10 ms^1

    කාසිය බිම් මට්ටමට වැටෙන කොට එහි වේගය 10ms^1 (V)
    අපට කියන්න පුලුවන් කාසිය සාක්කුවෙන් වැටෙන කොට ඇහෙන ධ්වනිය නිසා වළහා මිතුරා ඉන්න තැනට ඇදෙනවා කියලා. ඉතින් ඒකට සමාන්යෙන් අවමය 10ms^1 වත් විය යුතුයි. මොකද ඊට වඩා වේගයක් තියෙනවා නම් වළහා කලින්ම එතනට එන්න එපෑයිනේ. ඒවගේම තමයි ඊට වඩා අඩු වේගයක් තියෙනවා නම් කාසිය බිම වැටිලා ගොඩක් වෙලාවකට පස්සේ තමයි එන්න ඕන. ආසන්න වශයෙන් Kodiak Bear ගේ වේගය 13.4112 ms^1 තියෙනවා ඉතින් ඒක ආසන්න වශයෙන් 10ms^1 වශෙයන් සමානයි. අනික මිනිසා අනෙක් පැත්ත බලද්දි වගේම, වළහා මිනිසා ළගට ඒමේදි වේගය බාල කරන නිසා (ඕන කෙනෙක් දන්නවා එක සතෙකු හෝ පුද්ගලෙය්කු තමන්ගේ ගමන්නතයට ඉතා ළං වෙන කොට වේගය පොඩ්ඩක් බාල කරන බව ,වාහනයක් පදින කොට එහෙමත් එහෙමනේ. අපි යන වේගයෙන්ම නවත්තන්නේ නෑ නෙ. පොඩ්ඩක් slow එකේ ගිහිල්ලා නවත්තන්නේ )
    Kodiak Bear ගොඩක් ඉන්නේ ගොඩක් ඉන්නේ ඇලස්කාවේ. ඉතින් වළහා Kodiak Bear , ගිය ප්‍රදේශය Alaska ,වළහාගේ පාට දුඹුරු යම් තම් කළු තියෙනවා තැනින් තැන.
    lol
    Very good answer bro,,,,,,, Scientifically accurate,,,,,,
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මේක කියන්න එහෙනම් ලේසි එකක් ;)

    ඔන්න මනුස්සයෙක් ඉන්නවා අපි කියමු සිරිපාල කියලා..සිරිපාල ට පොඩි ලෙඩක් තියෙනවලු.
    මිනිහ ඉතින් වෙද මහත්තයෙක් ගෙන් බේත් ගත්තලු.
    වෙද මහත්තය පොරට අරිශ්ටයක් දීල කිව්වලු මෙහෙම..

    මේ බෙහෙත පාවිච්චි කරන්න ඕනෙ පොඩි කෙම් ක්‍රමේකට..අවුන්ස 3 සහ 5 බෝතල් 2ක් ගන්නවා..ඒ දෙක පාවිච්චි කරල මේ අරිශ්ටයෙන් අවුන්ස 4ක් දිනකට දෙවතාවක් බොන්න.

    කොහොමද කොරන්නෙ? :dull:

    බෝතල් දෙකටම අරිශ්ටේ පුරවලා ඒක වෙන බාජනයකට දානවා.
    ඊට පස්සේ ඒ භාජනෙන් භාගේ භාගේ බොනවා:lol::lol:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    5 එකෙන් 3 ට දාලා එක අයින් කලාම 5 එකේ 2ක් ඉතුරුයි එක 3 ට දාලා 5 ආයෙත් පුරවලා 3 පිරෙන්න එකක් දානවා... එතකොට 5 හේ ඉතිරි 4
    ඔය තියෙන්නෙ..උඹ නේද සිරිපාල? :D
     
    buddhika.j

    Member
    Apr 29, 2010
    363
    16
    0
    මේක කියන්න එහෙනම් ලේසි එකක් ;)

    ඔන්න මනුස්සයෙක් ඉන්නවා අපි කියමු සිරිපාල කියලා..සිරිපාල ට පොඩි ලෙඩක් තියෙනවලු.
    මිනිහ ඉතින් වෙද මහත්තයෙක් ගෙන් බේත් ගත්තලු.
    වෙද මහත්තය පොරට අරිශ්ටයක් දීල කිව්වලු මෙහෙම..

    මේ බෙහෙත පාවිච්චි කරන්න ඕනෙ පොඩි කෙම් ක්‍රමේකට..අවුන්ස 3 සහ 5 බෝතල් 2ක් ගන්නවා..ඒ දෙක පාවිච්චි කරල මේ අරිශ්ටයෙන් අවුන්ස 4ක් දිනකට දෙවතාවක් බොන්න.

    කොහොමද කොරන්නෙ? :dull:

    issellama 3 bootale baajaneekata his karanawa.... eeta passe 5 bootalen thune botale pirenakam wak karanawa... 5botale ituru tika awunsa 2yi,,,,, eka bonawa.....
    eeta passe ara 3 bootale 5 bottle ekata his karanawa.... kalin bhaajaneta daa gattu tika 5 bottle pirenakam daa gannawa.... aayemata 5 bottle eken 3 bottle ekata,,,,,,,, 5 bottle eke awunsa 2k iturui.... eka bonawa.... onna awunsa 4yi - eka waruwak hari.....

    dan itiri awunsa 4yi ne... eka raata bonawa..... Harida?
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    බෝතල් දෙකටම අරිශ්ටේ පුරවලා ඒක වෙන බාජනයකට දානවා.
    ඊට පස්සේ ඒ භාජනෙන් භාගේ භාගේ බොනවා:lol::lol:
    කවුද යකෝ උඹට වෙන බාජනයක් ගන්න කිවවෙ? :growl:
    සිරිපාලත් ඔහොමලු කලේ :lol:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    issellama 3 bootale baajaneekata his karanawa.... eeta passe 5 bootalen thune botale pirenakam wak karanawa... 5botale ituru tika awunsa 2yi,,,,, eka bonawa.....
    eeta passe ara 3 bootale 5 bottle ekata his karanawa.... kalin bhaajaneta daa gattu tika 5 bottle pirenakam daa gannawa.... aayemata 5 bottle eken 3 bottle ekata,,,,,,,, 5 bottle eke awunsa 2k iturui.... eka bonawa.... onna awunsa 4yi - eka waruwak hari.....

    dan itiri awunsa 4yi ne... eka raata bonawa..... Harida?
    ඒ ක්‍රමෙත් හරි :D
    මේකට සෑහෙන්න ක්‍රම හෑව් වගේ :baffled: