පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    මෙන්න තව හොඳ එකක්...:cool:

    මිනිසුන් 6 දෙනෙක් ගඟක් තරණය කිරිමට ඉන්නවා... එතන රජෙකුයි,රැජිනයි, වෙදෙකුයි, වෙදාගෙ බිරිඳයි, සේවකයෙකුයි, සේවකයගෙ බිරිඳයි ඉන්නවා. එක බෝට්ටුවයි තියෙන්නෙ. හැබැයි බෝට්ටුවෙ එකපාර දෙන්නටයි යන්න පුළුවන්. ඒ වගේම මේ බෝට්ටුවෙ යනවනම් නීති දෙකකුත් තියෙනවා පිළිපදින්න...

    නීති දෙක!
    1. පිරිමින්ට තමන්ගෙ ගෑනිව හැර වෙන ගෑනු කෙනෙක් එක්ක බෝට්ටුවෙ යන්න බෑ!
    2.එක ඉවුරකවත් ගෑනු දෙන්නෙක්ව පිරිමියෙක් එක්ක තනි කරන්න බෑ(ඒ ගෑනු දෙන්නට ඒ පිරිමියගෙ ගෑනිත් අයිති වෙන්න පුලුවන්)
    *එහෙම උනොත් ඒ පිරිමියා ගෑනු දෙන්නවම අරං පැනලා යනවලු!

    කොහොමද මේ හැමෝවම නීතිවලට යටත්ව ගඟින් එගොඩ කරන්නෙ???:confused::confused::confused:

    Last edited:

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක

    සංකිර්ණ වැඩී මචන්

    D=doca
    d= daca's wife
    K= king
    k = queen
    S = servant
    s = servant wife
    <,> = boat side

    DKSdks < _____
    DKSs > dk
    DKSsd < k
    DKS > dks
    DKSs < dk
    Ss > DKdk
    Ssd < DKk
    d > DKSks
    ds < DKSk
    ___ > DKSdks
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    සංකිර්ණ වැඩී මචන්

    D=doca
    d= daca's wife
    K= king
    k = queen
    S = servant
    s = servant wife
    <,> = boat side

    DKSdks < _____
    DKSs > dk
    DKSsd < k
    DKS > dks
    DKSs < dk
    Ss > DKdk
    Ssd < DKk
    d > DKSks
    ds < DKSk
    ___ > DKSdks

    Ssd < DKk, මෙතන සේවකයයි ගෑනු දෙන්නෙකුයි තනි වෙනවනෙ:eek: පැනලා යයි!:yes:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    DKSdks < _____
    DKSs > dk
    DKSsd < k
    DKS > dks
    DKSs < dk
    Ss > DKdk
    DSsd < Kk
    ds > DKSk
    dsk < DKS
    d > DKSsk
    sd < DKSk
    ___ > DKSdks

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    :yes: