මෙන්න තව හොඳ එකක්...
මිනිසුන් 6 දෙනෙක් ගඟක් තරණය කිරිමට ඉන්නවා... එතන රජෙකුයි,රැජිනයි, වෙදෙකුයි, වෙදාගෙ බිරිඳයි, සේවකයෙකුයි, සේවකයගෙ බිරිඳයි ඉන්නවා. එක බෝට්ටුවයි තියෙන්නෙ. හැබැයි බෝට්ටුවෙ එකපාර දෙන්නටයි යන්න පුළුවන්. ඒ වගේම මේ බෝට්ටුවෙ යනවනම් නීති දෙකකුත් තියෙනවා පිළිපදින්න...
නීති දෙක!
1. පිරිමින්ට තමන්ගෙ ගෑනිව හැර වෙන ගෑනු කෙනෙක් එක්ක බෝට්ටුවෙ යන්න බෑ!
2.එක ඉවුරකවත් ගෑනු දෙන්නෙක්ව පිරිමියෙක් එක්ක තනි කරන්න බෑ(ඒ ගෑනු දෙන්නට ඒ පිරිමියගෙ ගෑනිත් අයිති වෙන්න පුලුවන්)
*එහෙම උනොත් ඒ පිරිමියා ගෑනු දෙන්නවම අරං පැනලා යනවලු!
කොහොමද මේ හැමෝවම නීතිවලට යටත්ව ගඟින් එගොඩ කරන්නෙ???

Last edited: