පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

Apr 19, 2011
5,700
210
0
හිතපල්ලා උඹල දැන් මුහුදේ ගිලෙන බෝට්ටුවක ඉන්නේ.මෝරු ගොඩක් වට කරගෙන ඉන්නවා කන්න බලාගෙන .කොහොමද බේරෙන්නේ?
 
Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
නෑ බං මුන්ට මොළයක් නෑ මේකේ උන් පිටු එකසියගානක් යනකන් තාම ඔය රොටී කේස් එකම අදියිද නැද්ද කියලා තේරුම් ගන්න:dull:
නෑ නෑ මම කිව්වේ එතන ප්‍රශ්ණ තුනක් තිබ්බට හැමොම උත්තර දෙන්නේ.... රොටියට විතරයි......
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
සිංහළයා;10157943 said:
හිතපල්ලා උඹල දැන් මුහුදේ ගිලෙන බෝට්ටුවක ඉන්නේ.මෝරු ගොඩක් වට කරගෙන ඉන්නවා කන්න බලාගෙන .කොහොමද බේරෙන්නේ?

හිතන එක නවත්වනවා..
 
Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
සිංහළයා;10157943 said:
හිතපල්ලා උඹල දැන් මුහුදේ ගිලෙන බෝට්ටුවක ඉන්නේ.මෝරු ගොඩක් වට කරගෙන ඉන්නවා කන්න බලාගෙන .කොහොමද බේරෙන්නේ?
මම උත්තර දෙන්නද ? ‍ඔක උඹට ඔයිට වඩා කොර කරලා අහන්න තිබුනේ....... :P
 
Apr 19, 2011
5,700
210
0
උඹලට 2.50 ප්‍රශ්න දුන්න ඇති දැන්.පොඩ්ඩක් හිටපන්කෝ හොඳ එකක් හොයාගෙන එන්න .........