තො මහ ගිනි කුකුලෙක් ඕයි......ඉස්පිලි පහක් නමට යෙදෙන සතා මොකා??
කලුවර ද ?එන්න එන්න කලු පාටයි ඇතට යන්න යන්න සුදු පාටයි
මොකක්ද ඒ![]()
මම දන්නේ නෑ උත්තරේ දීලද කියලා. මට හිතෙන විදියට බුවා කියන්න ඇති අශ්වයෝ දෙන්නා මාරු කර ගන්න කියලා. ඊට පස්සේ හයි ස්පීඩ් එකෙන් අල්ලනකන් යන්න තියෙන්නේ![]()
මේවා කැපුවොත් හිරේ යන්න වෙනවා...... කෑවොත් බඩට යන්නේ.....මොනාද මේ.... ?