පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
‍ඥාතීන් දෙන්නෙක් ගියලු පොඩි චාරිකාවක්..... එක්කෙනෙක් නීතිඥ‍වරයෙක්ලු..... අනෙකා පොඩි වැරද්දක් කරද්දි නීතිඥ‍වරයා කිව්වලු.... "මස්සිනා ඕක කරන්න එපා ඔය දේ වැරදී කියලා....." එතකොට අනිකා කිව්වලු " තමුසෙ මගේ මස්සිනා වෙලා හිටියා නම් මම ඔය උපදෙස පිලිගන්නවා..." කියලා...... ඇයි එහෙම කිව්වේ.....?
උත්තර කියපල්ලා
 
Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
වහපිය කට...:lol::lol:

images
:P
 
SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    දනහිස් දෙකට උඩින්,
    බුරියට යටින් තියෙන දෙයක්.
    අකුරු තුනයි.
    පළවෙනි එක " ප "
    අන්තිම එක " ය "

    මැද අකුර මොකක්ද???? :P:P:P
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    ඥාතීන් දෙන්නෙක් ගියලු පොඩි චාරිකාවක්..... එක්කෙනෙක් නීතිඥ‍වරයෙක්ලු..... අනෙකා පොඩි වැරද්දක් කරද්දි නීතිඥ‍වරයා කිව්වලු.... "මස්සිනා ඕක කරන්න එපා ඔය දේ වැරදී කියලා....." එතකොට අනිකා කිව්වලු " තමුසෙ මගේ මස්සිනා වෙලා හිටියා නම් මම ඔය උපදෙස පිලිගන්නවා..." කියලා...... ඇයි එහෙම කිව්වේ.....?

    නීතිඥ‍යා කවුරුහරි නාඳුනන කෙල්ලෙක්ව ටෝක් කරලා ඇති ;)
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    අමාවක දාට කලුවරයිනෙ..... ඔන්න කාර් එකක් වේගයෙන් පාරෙ යනවලු.... ඒක පරන කාර් එකක්, ඒකෙ ල්යිට් කුඩු වෙලා.... ඔහොම යද්දි ඉස්සරහින් කලු ඇඳගත්ත මිනිහෙක් පාර මැදින් එනවලු... ඒත් ඩ්‍රයිවර් මිනිහව හප්පන් නැතුව බේරල ගියාලු කොහොමද එහෙම කරේ?
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අමාවක දාට කලුවරයිනෙ..... ඔන්න කාර් එකක් වේගයෙන් පාරෙ යනවලු.... ඒක පරන කාර් එකක්, ඒකෙ ල්යිට් කුඩු වෙලා.... ඔහොම යද්දි ඉස්සරහින් කලු ඇඳගත්ත මිනිහෙක් පාර මැදින් එනවලු... ඒත් ඩ්‍රයිවර් මිනිහව හප්පන් නැතුව බේරල ගියාලු කොහොමද එහෙම කරේ?
    නයිට් විශන් ග්ලාසස් දාල ඇති:P
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    අමාවක දාට කලුවරයිනෙ..... ඔන්න කාර් එකක් වේගයෙන් පාරෙ යනවලු.... ඒක පරන කාර් එකක්, ඒකෙ ල්යිට් කුඩු වෙලා.... ඔහොම යද්දි ඉස්සරහින් කලු ඇඳගත්ත මිනිහෙක් පාර මැදින් එනවලු... ඒත් ඩ්‍රයිවර් මිනිහව හප්පන් නැතුව බේරල ගියාලු කොහොමද එහෙම කරේ?

    දවල්ද:P:P:P
     
    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    අමාවක දාට කලුවරයිනෙ..... ඔන්න කාර් එකක් වේගයෙන් පාරෙ යනවලු.... ඒක පරන කාර් එකක්, ඒකෙ ල්යිට් කුඩු වෙලා.... ඔහොම යද්දි ඉස්සරහින් කලු ඇඳගත්ත මිනිහෙක් පාර මැදින් එනවලු... ඒත් ඩ්‍රයිවර් මිනිහව හප්පන් නැතුව බේරල ගියාලු කොහොමද එහෙම කරේ?
    Amaavaka unaata davalta light oana nehe ney. Ira thiyanavaney :P