පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සුරා උඹ බීලද..කොහෙද බන මේකේ තිරස් සිරස් අතට 33ක්‌ එන්නේ....:confused::confused:
    :eek: ඇයි බං තිරස කියන්නේ හරහටනේ ඔය ලස්සනට එන්නේ
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    සිංහළයා;10185419 said:
    :no::no:

    :lol::lol:

    :yes::no::no::no::no:

    සොරි මචන්ලා කියන්න අමතක උනා.කතිරය හැඩේටත් එකතුව 33 වෙන්න ඕනේ.
    :(:(:(:(:(:(:(

    10 3 20
    21 11 1
    2 19 12
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10185261 said:
    හැම සිරස් ,තිරස් පේලියකම සහ කතිරය හැඩේට එකතුව 33 එකතුව 33 එන විදිහට සහ මේ අංක ටික හරිගස්සපල්ලා...
    :P

    කවුද ඩෝ.. මේක එඩිට් කලේ..... :growl::growl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිංහළයා;10185419 said:
    සොරි මචන්ලා කියන්න අමතක උනා.කතිරය හැඩේටත් එකතුව 33 වෙන්න ඕනේ.
    :(:(:(:(:(:(:(
    10 3 20 =33
    21 11 1=33
    2 19 12 = 33

    විකරණ
    1) 12+10+11=33
    2) 20+11+2 =33

    ඒ ගමන සිරස කියලා එකකුත් දාලා
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හොරු පස් දෙනෙක් ( එක වයසේ නොවන) හොරකම් කලාලු රිදිකාසි 100ක්. මේක බෙදන ක්‍රමය මෙහෙමලු

    වයසකම එකා ක්‍රමයක් යෝජනා කරනවා කාසි ටික බෙදන්න. ඒකට ඡන්දයක් තියෙනවා පස් දෙනා අතරේම කැමතිද නැද්ද කියලා( ක්‍රමය යෝජනා කරන එකත් ඇතුළුව)

    ඡන්දෙන් 50%ක් හෝ ඊට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ආවොත් ඒ ක්‍රමයට කාසි බෙදනවා. එහෙම උනේ නැත්නම් අර යෝජනවා ගෙනාපු හොරාව මරලා ඊලඟට වයස වැඩිම එක ක්‍රමයක් ගේනවලු. මේ විදියට දිගටම මේක වෙනවා කාසි බෙදනකන්

    හොරු පස් දෙනාම බුද්ධිමත්, තාර්කික, ලෝබ, ගණිතය දක්ෂ උන්නම් කුමක් සිදු වෙයිද.

    පි.ඇස්: ගොන් උත්තර දෙන්න එපා
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිංහළයා;10185540 said:
    අනේ මම නම් නෙමෙයි.වෙන කව්ද එකෙක් කරලා තියෙන්නේ

    වට් ද හෙල්... කෝ සිරස් අත:growl::growl::eek::eek:
    බලපිය ආයේ. උඹට විතරද එඩිට් කරන්න පුලුවන්:P
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    10 3 20 =33
    21 11 1=33
    2 19 12 = 33

    විකරණ
    1) 12+10+11=33
    2) 20+11+2 =33

    ඒ ගමන සිරස කියලා එකකුත් දාලා

    ඉතිං මේකෙ සිරස් අතටත් තියෙනවනෙ...

    10+21+2=33
    3+11+19=33
    20+1+12=33:eek:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හොරු පස් දෙනෙක් ( එක වයසේ නොවන) හොරකම් කලාලු රිදිකාසි 100ක්. මේක බෙදන ක්‍රමය මෙහෙමලු

    වයසකම එකා ක්‍රමයක් යෝජනා කරනවා කාසි ටික බෙදන්න. ඒකට ඡන්දයක් තියෙනවා පස් දෙනා අතරේම කැමතිද නැද්ද කියලා( ක්‍රමය යෝජනා කරන එකත් ඇතුළුව)

    ඡන්දෙන් 50%ක් හෝ ඊට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ආවොත් ඒ ක්‍රමයට කාසි බෙදනවා. එහෙම උනේ නැත්නම් අර යෝජනවා ගෙනාපු හොරාව මරලා ඊලඟට වයස වැඩිම එක ක්‍රමයක් ගේනවලු. මේ විදියට දිගටම මේක වෙනවා කාසි බෙදනකන්

    හොරු පස් දෙනාම බුද්ධිමත්, තාර්කික, ලෝබ, ගණිතය දක්ෂ උන්නම් කුමක් සිදු වෙයිද.

    පි.ඇස්: ගොන් උත්තර දෙන්න එපා
    මොකද කොරද?කෝ වැඩ්ඩෝ දුවලද:lol:
    ටොමල්ජිත්_කෝ..:eek: