පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    ටොමල්ජිත් ට :lol: යාළුවෝ දහදෙනෙක් ඉන්නවලු. ටොමා ලඟ බාස්කට් එකක ඇපල් 10ක් තියෙනවලු. මූ මේක එකාට එක ගානේ වෙන්න බෙදුවලු. ඒත් අන්තිමට බලද්දි බාස්කට් එකේ තව ඇපල් ගෙඩියක් තිබ්බලු. එහෙම උනේ කොහොමද:eek:

    ඌට යාලුවෝ දහයක් හිටියට ඇපල් ගන්න ඇවිත් හිටියේ නමයයි...!!! :P:P:P:P:P

    කට්ටිය අර රජ කෙනෙක් තොප්පි සීන් එකකින් රටේ නැණවත්ම පුද්ගලයා තෝරපු කතාව ඇහුවද??? :eek: නැත්නම් දාන්නද??? ;):confused:
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    නෑ යකෝව්.

    හින්ට්: ටිකක් ගොන්පාට් උත්තරයක් තියෙන්නේ:lol:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    ගුඩ් පොයින්ට් :yes::yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ටොමල්ජිත් ට :lol: යාළුවෝ දහදෙනෙක් ඉන්නවලු. ටොමා ලඟ බාස්කට් එකක ඇපල් 10ක් තියෙනවලු. මූ මේක එකාට එක ගානේ වෙන්න බෙදුවලු. ඒත් අන්තිමට බලද්දි බාස්කට් එකේ තව ඇපල් ගෙඩියක් තිබ්බලු. එහෙම උනේ කොහොමද:eek:
    එහෙනම් මෙන්න උත්තරේ උඹලා සීරියස් හිතනවා වැඩිනේ. මෙහෙමයි ටොමා ෆස්ට් 9ටම ඇපල් 9ක් දුන්නා. එතකොට බාස්කට් එකේ එකක් ඉතිරියි. ඉතින් අර ඉතිරි එකාට බාස්කට් එක පිටින්ම ඒක දුන්නා. බාස්කට් එකේ එකක් තියෙනවා ඒත් යාලුවෝ 10 දෙනාටම ඇපල් හම්බෙලා. ඊසි නේහ්:dull:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උගේ අතෙත් එකක් තියෙන්න ඇති! :eek::confused:

    මොකද කියන්නේ රජ කතාව දාන්නද???
    :no: උත්තරේ කියලා තියෙන්නේ බලපන්

    එල එල දාපන්:cool:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    නෑ යකෝව්.

    හින්ට්: ටිකක් ගොන්පාට් උත්තරයක් තියෙන්නේ:lol:

    මේකයි සීන එක , උඹ දන්නේ නැතුව ඇති, ටොමාට ඉස්සර ඉඳලම ගනන් කරන්න දන්නේ 10 ට විතරයි,.. කූඩේ 11 තිබුනා :lol::lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේකයි සීන එක , උඹ දන්නේ නැතුව ඇති, ටොමාට ඉස්සර ඉඳලම ගනන් කරන්න දන්නේ 10 ට විතරයි,.. කූඩේ 11 තිබුනා :lol::lol::lol:
    :no: උත්තරේ දැම්මා:lol:
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    කලින් දාලාතිබ්බනම් මට කෑ ගහන්න එපා!!! ;)
    ලේසි එකක්! :yes::) මම ඔය අමාරු ඒවා දන්නේ නෑ!:no::sorry:

    ඔන්න එක රටක රජ කෙනෙකුට තමන්ගේ රටේ නැණවත්ම පුද්ගලයා තොර ගන්න ඕනෑ උනා. ඕකට පරීක්ෂණ මහගොඩක් තියලා අන්තිමට එකවගේම දක්ෂ තුන දෙනෙක් ඉතුරු උනා.
    රජාට මුන්ගේනුත් කවුද වඩා නැණවත් කියලා බලන්න ඕනේ උනා!
    ඉතිං රජ්ජුරුවෝ පිට්ටනියට මුන් තුන්දෙනා එක්කන් ගිහිල්ලා එකා පස්සේ එකා හිටෙව්වා. ඊට පස්සේ රජ්ජුරුවෝ තොප්පි තියන පෙට්ටියක් අරන් ආවා. ඒකෙ සුදූ තොප්පි 3 කුයි කළු තොප්පි 2 කුයි තියනවා. රජ්ජුරවෝ අහඹු ලෙස පෙට්ටියෙන් තොප්පිය ගානේ අරන් එක එකාගේ ඔලුවේ දැම්මා.
    ඊට පස්සේ රජ්ජුරුවෝ පිටිපස්සෙම එකාගෙන් ඇහුවා ඌ දාන් ඉන්න තොප්පියේ පාට! උඋට ඉස්සරහ දෙන්නම දැන් ඉන්න තොප්පි පේනවා ඒත් උගේ එක පේන්නේ නැහැනේ! ඌ බෑ කිව්වා. ඊට පස්සේ මැද ඉන්න එකාගෙන් ඇහුවා. ඌට පේන්නේ ඉස්සරහ එකා දැන් ඉන්න එක විතරයි! ඌත් බෑ කිව්වා. අන්තිමට රජතුමා ඉස්සරහම එකාගෙන් ඇහුවා! ඌට මුකුත් පේන්නේ නෑ. ඒ උනාට ඌ හරියටම තමන්ගේ ඔලුවේ තියන තොප්පියේ පාට කිව්වා!
    ප්‍රශ්නය ඌ දාන් හිටපු තොප්පියේ පාට මොකක්ද කොහොමද කිව්වේ???
    :):):):):)
     
    තොප්පිය සුදු මචන්.
    ඌ දැනන් හිටියා අන්තිම එකා කිව්වේ නැත්තේ ඉස්සරහ හිටිය උන් දෙන්නම කළු නොවන නිසා. එහෙම උනානම් ඌ කියනවා සුදු කියලා. ඌට තේරුනා මැද එකා කළු එකක් දැක්කේ නෑ එහෙම දැක්කනම් දෙවෙනි එකා දන්නවා උගේ එක සුදු කියලා අන්තිම එකා කියපු එකෙන්:eek:
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මෙන්න ප්‍රශ්නය... ගිනි හිවලා 5 , 4ට වඩා හොඳද?? අප්ඩේට් කරපු කවුරුහරි ඉන්නවද?? :confused::confused:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    කලින් දාලාතිබ්බනම් මට කෑ ගහන්න එපා!!! ;)
    ලේසි එකක්! :yes::) මම ඔය අමාරු ඒවා දන්නේ නෑ!:no::sorry:

    ඔන්න එක රටක රජ කෙනෙකුට තමන්ගේ රටේ නැණවත්ම පුද්ගලයා තොර ගන්න ඕනෑ උනා. ඕකට පරීක්ෂණ මහගොඩක් තියලා අන්තිමට එකවගේම දක්ෂ තුන දෙනෙක් ඉතුරු උනා.
    රජාට මුන්ගේනුත් කවුද වඩා නැණවත් කියලා බලන්න ඕනේ උනා!
    ඉතිං රජ්ජුරුවෝ පිට්ටනියට මුන් තුන්දෙනා එක්කන් ගිහිල්ලා එකා පස්සේ එකා හිටෙව්වා. ඊට පස්සේ රජ්ජුරුවෝ තොප්පි තියන පෙට්ටියක් අරන් ආවා. ඒකෙ සුදූ තොප්පි 3 කුයි කළු තොප්පි 2 කුයි තියනවා. රජ්ජුරවෝ අහඹු ලෙස පෙට්ටියෙන් තොප්පිය ගානේ අරන් එක එකාගේ ඔලුවේ දැම්මා.
    ඊට පස්සේ රජ්ජුරුවෝ පිටිපස්සෙම එකාගෙන් ඇහුවා ඌ දාන් ඉන්න තොප්පියේ පාට! උඋට ඉස්සරහ දෙන්නම දැන් ඉන්න තොප්පි පේනවා ඒත් උගේ එක පේන්නේ නැහැනේ! ඌ බෑ කිව්වා. ඊට පස්සේ මැද ඉන්න එකාගෙන් ඇහුවා. ඌට පේන්නේ ඉස්සරහ එකා දැන් ඉන්න එක විතරයි! ඌත් බෑ කිව්වා. අන්තිමට රජතුමා ඉස්සරහම එකාගෙන් ඇහුවා! ඌට මුකුත් පේන්නේ නෑ. ඒ උනාට ඌ හරියටම තමන්ගේ ඔලුවේ තියන තොප්පියේ පාට කිව්වා!
    ප්‍රශ්නය ඌ දාන් හිටපු තොප්පියේ පාට මොකක්ද කොහොමද කිව්වේ???

    :):):):):)

    3න් වෙනියා ඉස්සරහ කළු දෙකක් දැක්කනම් කෙලින්ම කියනවා තමුන්ගෙ එක සුදු කියලා, හැබැයි එයා බෑ කිව්ව එකෙන් තේරෙන්නෙ ඉස්සරහ දෙකම එක්කො සුදු නැත්තං එකක් සුදු එකක් රතු කියලා... මේක දෙවෙනියා තේරුම් ගන්නවා, එයාගෙ වාරෙ ආවම එයා ඉස්සරහ කෙනාගෙ තොප්පියෙ පාට බලනවා ඒක රතුනම් එයා කෙලින්ම තීරණය කරනවා තමුන්ගෙ එක සුදු කියලා.. ඉස්සරහ එක සුදුනම් තමුන්ගෙ එක සුදු හෝ රතු වෙන්න පුළුවන්, හරි තීරණයක් ගන්න බෑ... හැබැයි එයත් පස්ස ගහපු එකෙන් තේරෙන්නෙ ඉස්සරහ එක සුදු කියලා... මේක ඉස්සරහින්ම ඉඳපු කෙනා තේරුම් අරං තමන්ගෙ තොප්ය්යෙ පාට සුදු කියනවා!:eek:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    3න් වෙනියා ඉස්සරහ කළු දෙකක් දැක්කනම් කෙලින්ම කියනවා තමුන්ගෙ එක සුදු කියලා, හැබැයි එයා බෑ කිව්ව එකෙන් තේරෙන්නෙ ඉස්සරහ දෙකම එක්කො සුදු නැත්තං එකක් සුදු එකක් රතු කියලා... මේක දෙවෙනියා තේරුම් ගන්නවා, එයාගෙ වාරෙ ආවම එයා ඉස්සරහ කෙනාගෙ තොප්පියෙ පාට බලනවා ඒක රතුනම් එයා කෙලින්ම තීරණය කරනවා තමුන්ගෙ එක සුදු කියලා.. ඉස්සරහ එක සුදුනම් තමුන්ගෙ එක සුදු හෝ රතු වෙන්න පුළුවන්, හරි තීරණයක් ගන්න බෑ... හැබැයි එයත් පස්ස ගහපු එකෙන් තේරෙන්නෙ ඉස්සරහ එක සුදු කියලා... මේක ඉස්සරහින්ම ඉඳපු කෙනා තේරුම් අරං තමන්ගෙ තොප්ය්යෙ පාට සුදු කියනවා!:eek:

    දැන් කොහොමද මෙතෙන්ට රතු තොප්පියක් ආවේ :shocked::shocked::lol::lol:
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    3න් වෙනියා ඉස්සරහ කළු දෙකක් දැක්කනම් කෙලින්ම කියනවා තමුන්ගෙ එක සුදු කියලා, හැබැයි එයා බෑ කිව්ව එකෙන් තේරෙන්නෙ ඉස්සරහ දෙකම එක්කො සුදු නැත්තං එකක් සුදු එකක් රතු කියලා... මේක දෙවෙනියා තේරුම් ගන්නවා, එයාගෙ වාරෙ ආවම එයා ඉස්සරහ කෙනාගෙ තොප්පියෙ පාට බලනවා ඒක රතුනම් එයා කෙලින්ම තීරණය කරනවා තමුන්ගෙ එක සුදු කියලා.. ඉස්සරහ එක සුදුනම් තමුන්ගෙ එක සුදු හෝ රතු වෙන්න පුළුවන්, හරි තීරණයක් ගන්න බෑ... හැබැයි එයත් පස්ස ගහපු එකෙන් තේරෙන්නෙ ඉස්සරහ එක සුදු කියලා... මේක ඉස්සරහින්ම ඉඳපු කෙනා තේරුම් අරං තමන්ගෙ තොප්ය්යෙ පාට සුදු කියනවා!:eek:

    :shocked::yes::yes::yes:;)

    මේකේ ප්‍රශ්න දාලා වැඩක් නෑ වගේ!!! :sorry::(:no::no::no:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙන්න ප්‍රශ්නය... ගිනි හිවලා 5 , 4ට වඩා හොඳද?? අප්ඩේට් කරපු කවුරුහරි ඉන්නවද?? :confused::confused:
    5k තියෙනවද. මමනම් 4.01 දාගෙන ඉන්නේ. අවුලක් නෑ. අප්ඩේට් කරන්න ගියාම කියනවා මේක තමයි අලුත්ම එක කියලා:eek: