ආච්චිට..............එහෙනම් සුවර් එකටම තුන් නිවුන් සෙට් එකක දෙන්නෙක්..

ආච්චිට..............එහෙනම් සුවර් එකටම තුන් නිවුන් සෙට් එකක දෙන්නෙක්..

කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා.... එකම අම්මාගෙ දරුවෝ... එකම අවුරුද්දේ එකම මාසේ එකම දිනයේ එකම වෙලාවක ඉපදුන අයලු හැබැයි මෙයාලා නිමුල්ලු නෙමෙයිලු..... ඇයි ඒ...?


ඉර හඳ පායන ලෝකේ අලෝකය අතරේ
සැප දුක සමබර වේ .![]()


ඔන්න කියපන් බලන්න මේ සින්දුව...
![]()


හැම මොහොතකම නෑ... හැබැයි හැම වරුවකටම දෙකක් තියෙනවා.... අවුරුදු දහසකට එකක්වත් නෑ........මොකක්ද මේ?








තොපිලා ගූගල් කාලා වතුර බීපු එවුන........සිංහළයා;10202974 said:"ව" යනු දෙකක්![]()
Eka ammage unaata thaatthala dennekge venna athiකොල්ලෝ දෙන්නෙක් ඉන්නවා.... එකම අම්මාගෙ දරුවෝ... එකම අවුරුද්දේ එකම මාසේ එකම දිනයේ එකම වෙලාවක ඉපදුන අයලු හැබැයි මෙයාලා නිමුල්ලු නෙමෙයිලු..... ඇයි ඒ...?

එක හින්දා තමයි ආච්චිට කිව්වේ......ආච්චි මැරිලා හුගක්කල්..![]()

Eka ammage unaata thaatthala dennekge venna athi![]()




