පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

Apr 19, 2011
5,700
210
0
emoticon-00139-bow.gif

ආහ් මේ ඉන්නෙ :lol:
 
SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ගාන හදපියවු

    මම යනව නිදියන්න,:rofl::rofl: අනිත් එකෙවත් නිදියන්නේ නෑ, ගාන හදනකං.. :growl::frown:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    මම යනව නිදියන්න,:rofl::rofl: අනිත් එකෙවත් නිදියන්නේ නෑ, ගාන හදනකං.. :growl::frown:

    අපිව අමාරුවේ දාලා කොහෙදඩෝ යන්න හදන්නෙ?? ඔහොම හිටු!:growl::growl:
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    ඔන්න දවසක් ටොමල්ජිත්:P:P බැංකුවට ගියා චෙක් එකක් මාරු කරන්න, එදා එතන හිටියේ, හිටපු ගමන් උතුර දකුණ මාරුවෙන පොරක්,:shocked::shocked: මේකා රුපියල් සත මාරු කරල තමයි දෙන්නේ,:eek::eek: ටොමත් හදිස්සියට ගනන් කරන්නේ නැතුව අරගෙන ගිහින්,:yes::yes: යන ගමන් ටොමාට සීනි බෝලයක් කන්න හිතිල:baffled::baffled: (මූ නිකන් පොඩි එකා වෙන්න යනවනේ) ඉතින් ශත 5ක් දීල සීනි බෝලයක් අරගෙන බලනකොට තමයිලු දැක්කේ මාරු කරපු චෙක් එක වගේ හරියටම දෙගුනයක් තියනව කියල... :rofl: :rofl:

    මෙන්න මේකයි ප්‍රශ්නය : ටොමා මාරු කරපු චෙක් එකේ ගාන කීයද??
    :confused::confused:

    :no::no: meka mata hadanna be uba uththare dana kota ganna widiyath dapan :)
     
    Apr 19, 2011
    5,700
    210
    0
    හුටා කෝ අරූගේ සීනි බෝල ප්‍රශ්නෙට උත්තරේ.කෝ මේකෙ හිටපු චන්ඩි:shocked:.මම නම් උත්තරේ දන්නවා ඒ උනාට කියන්නේ නෑ ලැජ්ජයි වගේ.උත්තරේ මම දැන් අරන් ආපු කුකුලගෙන් අහගත්තෙ. :rofl::rofl::rofl::rofl::rofl:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10274373 said:
    හුටා කෝ අරූගේ සීනි බෝල ප්‍රශ්නෙට උත්තරේ.කෝ මේකෙ හිටපු චන්ඩි:shocked:.මම නම් උත්තරේ දන්නවා ඒ උනාට කියන්නේ නෑ ලැජ්ජයි වගේ.උත්තරේ මම දැන් අරන් ආපු කුකුලගෙන් අහගත්තෙ. :rofl::rofl::rofl::rofl::rofl:

    ආහ්... උඹ උදෙන්ම කුකුලත් අතේ අරගෙන එන්නේ ඕකට තමයි....

    :P:P:P:lol::lol::lol::lol:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    ආහ්... උඹ උදෙන්ම කුකුලත් අතේ අරගෙන එන්නේ ඕකට තමයි....

    :P:P:P:lol::lol::lol::lol:

    පොඩි අවුලක් තියෙනවා, සත 5ක් දීලා සීනි බෝලෙ ගත්තට පස්සෙ ඉතුරුවෙන ගානද චෙක එක වගේ දෙගුණයක් වෙන්නෙ, නැත්තම් සත 5ත් ඇතුළුවද??

    මම සීනි බෝලෙ ගත්තට පස්සෙ ඉතිරිවෙන ගාන චෙක එක වගේ දෙගුණයක්වෙන විදිහට අරං හැදුවා... හැබැයි සත 5හේ සීනි බෝලයක්නම් ගන්න බෑ...:(:growl: සත 1,4,7,10,13,16,19,22... සීනි බෝලනම් ගන්න පුළුවන්!:P:baffled:
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    පොඩි අවුලක් තියෙනවා, සත 5ක් දීලා සීනි බෝලෙ ගත්තට පස්සෙ ඉතුරුවෙන ගානද චෙක එක වගේ දෙගුණයක් වෙන්නෙ, නැත්තම් සත 5ත් ඇතුළුවද??

    මම සීනි බෝලෙ ගත්තට පස්සෙ ඉතිරිවෙන ගාන චෙක එක වගේ දෙගුණයක්වෙන විදිහට අරං හැදුවා... හැබැයි සත 5හේ සීනි බෝලයක්නම් ගන්න බෑ...:(:growl: සත 1,4,7,10,13,16,19,22... සීනි බෝලනම් ගන්න පුළුවන්!:P:baffled:

    ‍යර්ස්, සීනි බොලේ ගත්තට පස්සෙ හරියටම දෙගුනයයි :P:P:P
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඔන්න දවසක් ටොමල්ජිත්:P:P බැංකුවට ගියා චෙක් එකක් මාරු කරන්න, එදා එතන හිටියේ, හිටපු ගමන් උතුර දකුණ මාරුවෙන පොරක්,:shocked::shocked: මේකා රුපියල් සත මාරු කරල තමයි දෙන්නේ,:eek::eek: ටොමත් හදිස්සියට ගනන් කරන්නේ නැතුව අරගෙන ගිහින්,:yes::yes: යන ගමන් ටොමාට සීනි බෝලයක් කන්න හිතිල:baffled::baffled: (මූ නිකන් පොඩි එකා වෙන්න යනවනේ) ඉතින් ශත 5ක් දීල සීනි බෝලයක් අරගෙන බලනකොට තමයිලු දැක්කේ මාරු කරපු චෙක් එක වගේ හරියටම දෙගුනයක් තියනව කියල... :rofl: :rofl:

    මෙන්න මේකයි ප්‍රශ්නය : ටොමා මාරු කරපු චෙක් එකේ ගාන කීයද??
    :confused::confused:

    රුපියල් 31 ශත 63
     
    Last edited:

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    :no::no: meka mata hadanna be uba uththare dana kota ganna widiyath dapan :)

    චෙක් එකේ ගාන රුපියල් U ශත V කියල හිතන්න.

    එතකොට මුලු ගාන ශත වලින් 100xU + V

    ඒත් බැංකු කාරයා වැරදිලා දෙන ගාන ශත 100xV + U

    ඒකෙන් ශත 5ක් ගියාම ඉතුරු වෙනවා ඇත්ත චෙක් එකේ ගාන ( 100xU + V ) වගේ දෙගුණයක්

    ඒ කියන්නෙ...

    2 x ( 100xU + V ) = 100xV + U - 5

    මේක සුළු කළාම...

    U = ( 98 x V - 5 ) / 199

    V කියන්නෙ රුපියල් U ශත V චෙක් එකේ ශත ගාන නිසා 0 ත් 99ත් අතර අගයක් විය යුතුයි.
    ඊට අමතරව U පූර්ණ සංඛ්‍යාවක් විය යුතුයි. එහෙම වෙන විදියට 0 ත් 99 ත් අතර පූර්ණ සංඛ්‍යා V ට දාල බලන්න

    එතකොට V ට හරි යන්නෙ 63. U එනවා 31 කියලා

    උත්තරේ රුපියල් 31 ශත 63 යි
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    චෙක් එකේ ගාන රුපියල් U ශත V කියල හිතන්න.

    එතකොට මුලු ගාන ශත වලින් 100xU + V

    ඒත් බැංකු කාරයා වැරදිලා දෙන ගාන ශත 100xV + U

    ඒකෙන් ශත 5ක් ගියාම ඉතුරු වෙනවා ඇත්ත චෙක් එකේ ගාන ( 100xU + V ) වගේ දෙගුණයක්

    ඒ කියන්නෙ...

    2 x ( 100xU + V ) = 100xV + U - 5

    මේක සුළු කළාම...

    U = ( 98 x V - 5 ) / 199

    V කියන්නෙ රුපියල් U ශත V චෙක් එකේ ශත ගාන නිසා 0 ත් 99ත් අතර අගයක් විය යුතුයි.
    ඊට අමතරව U පූර්ණ සංඛ්‍යාවක් විය යුතුයි. එහෙම වෙන විදියට 0 ත් 99 ත් අතර පූර්ණ සංඛ්‍යා V ට දාල බලන්න

    එතකොට V ට හරි යන්නෙ 63. U එනවා 31 කියලා

    උත්තරේ රුපියල් 31 ශත 63 යි

    එල,... හරියටම හරි
    11.gif
    11.gif
    11.gif

    හොඳට ගූගල් කලොත් උත්තරේ හොයාගන්න බැරි කමකුත් නෑ හැබැයි :P:P:P

    :lol::lol::lol::lol::lol: